උදේට කන්න ආව සුද්දී නංගි කෙනෙක් එක්ක. ( සුද්දී යාලුවෙක් ) උදේ උදේ කියල බැලුවේ නැහැ බියර් එකක් ගසනවා. බඩ් ලයිට් බියර්. ලංකාවට නිවාඩු ගිය වෙලාවේ කාබ්ස් ගිලල ගිලල එපා වෙලා හිටියේ. කාබ්ස් කන්න කන්න මහත් වෙනවා බන්. ඒ අතින් මේ කෑම ටිකක් වැටෙනවා කියන්නේ ශරීරයට මාර සැහැල්ලුවක් දැනෙන්නේ.
@scurvy ට පොන්ස් ට කොහෙන්ද මේවා
@scurvy ට පොන්ස් ට කොහෙන්ද මේවා

Last edited: