මගේ උදේ කෑම

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,515
    10,273
    113
    44
    Living in an Atom
    උදේට කන්න ආව සුද්දී නංගි කෙනෙක් එක්ක. ( සුද්දී යාලුවෙක් ) උදේ උදේ කියල බැලුවේ නැහැ බියර් එකක් ගසනවා. බඩ් ලයිට් බියර්. ලංකාවට නිවාඩු ගිය වෙලාවේ කාබ්ස් ගිලල ගිලල එපා වෙලා හිටියේ. කාබ්ස් කන්න කන්න මහත් වෙනවා බන්. ඒ අතින් මේ කෑම ටිකක් වැටෙනවා කියන්නේ ශරීරයට මාර සැහැල්ලුවක් දැනෙන්නේ.

    @scurvy ට පොන්ස් ට කොහෙන්ද මේවා :lol:

    IMG-20231108-WA0064.jpg
     
    Last edited:

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    උදේට කන්න ආව යාලුවෙක් එක්ක. උදේ උදේ කියල බැලුවේ නැහැ බියර් එකක් ගසනවා. බඩ් ලයිට්
    යාලුවා dylan mulvaneyද
     
    • Haha
    Reactions: tharakaf

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    උදේට කන්න ආව සුද්දී නංගි කෙනෙක් එක්ක. ( සුද්දී යාලුවෙක් )
    ගහන්න සෙට් උනේ නැද්ද තාම එකක්