මගේ එළකිරි chat එකේ error එකක්
මට පොඩි ප්‍රශ්නයක්
. මට එළකිරි එකේ ඉන්න යාළුවො chat msgs එවනවා කියල පේනවා. ඒත් මට එයාලගේ නමත් එක්ක chat window එක open කරන්න බෑ. මම එයාලගේ chat notification උද click කරාට ඒහෙම chat window එකක් එන්නේ නෑ
. මේකට මොකද කරන්නේ 