මගේ ඔරලෝසු එකතුව

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    meka neda machan..
    41J97AVSTDL._SY300_.jpg

    ඔව්වා අපිට ඒ කාලෙ පට්ට ගැජට් තමා..
    දැන් දකින උන්ට මේ මොන උට්ටවල්ද කියල හිතෙනවා ඇති..
    ඔය Casio ඇතුලෙ ලයිට් එක පත්තුවෙන වොච් එක එහෙමත් ඒ කාලෙ හෙන ලොකුයි බං.. :(

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව්වා අපිට ඒ කාලෙ පට්ට ගැජට් තමා..
    දැන් දකින උන්ට මේ මොන උට්ටවල්ද කියල හිතෙනවා ඇති..
    ඔය Casio ඇතුලෙ ලයිට් එක පත්තුවෙන වොච් එක එහෙමත් ඒ කාලෙ හෙන ලොකුයි බං.. :(

    :yes::yes::yes:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    විකුනගන්ඩ, උකස් තියන්ඩ බැරි වෙලා ඉතුරු උන set එක.:yes::yes::yes: