මගේ කතාව (සංවේදී අය කියවන්න එපා)

Amez

Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    ටික වෙලාවක් ඇන්ටි එහෙමම හිටිය.

    "මට චූ බරයි." ඇන්ටි දුවගෙන බාත්රූම් එකට ගියා.තේ මුට්ටියක්ම බිව්ව නිසා බඩ පිරිලා ඇති.

    මං බයිසිකල් චේන් එකත් කරේ දාගෙන සාලේ සැටියෙන් වාඩි උනා.

    "සලාන්...!" බාත්රූම් එක ඇතුලෙන් වීදුරුවක් බිඳෙන සද්දයක් ආවා.

    මං අඩියට දෙකට බාත්රූම් එක පැත්තට දිව්වා. බාගෙට ඇරලා තිබ්බ දොරින් මං හිමීට ඇතුල් උනා.

    බාත්රූම් එකේ කන්නාඩිය බිඳිලා. වීදුරු කටු කෑලි හැම තැනම. මං පරිස්සමින් අඩිය තියන්න වග බලා ගත්තා.

    "ඇන්ටි" ඇන්ටි පේන්න නැති නිසා මං කතා කලා. ඇන්ටි කොහෙට ගියාද? මේ කන්නාඩිය බිදුනේ කොහොමද? මගේ හිත ප්‍රශ්න වලින් වෙලෙන්න පටන් ගත්තා.

    කොමඩ් එකේ සී ට් එකත් තාම උඩ. ඇන්ටි චූ කරලා ෆලස් කරලත් නෑ. මං ෆ්ලස් බටන් එක ඔබලා සීට් එක පහලට දැම්මා.

    එතකොටම ෂවර් කර්ටන් එක අස්සෙන් පොඩි ඡායාවක් පෙනුනා.

    "ඇන්ටි? කවුද ඔතන." මං ඇහුවා.

    කර්ටන් එක එහා පැත්තෙන් කිසි ප්‍රතිචාරයක් නෑ.

    මං හෙමීට ලඟට ගිහින් ෂවර් කර්ටන් එක මෙහාට කලා. එහා පැත්තේ හිටියේ ඇන්ටි.
    ඇන්ටිගේ අතේ ටවල් එකෙන් ඔතපු කන්නාඩි කෑල්ලක් තියෙනවා.

    තප්පර ගානක් මගේ දිහා බලාගෙන හිටපු ඇන්ටි එක සැරේටම මගේ ඇගට පැන්නා.
    වාරු නැතුව අපි දෙන්නම බිම වැටුනා.

    මගේ ඇග උඩ හිටපු ඇන්ටි එක පාරටම අතේ තිබ්බ වීදුරු කෑල්ලෙන් මට අනින්න හැදුවා
    ------ Post added on Apr 7, 2022 at 6:18 PM
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    මං ඇන්ටි ඇනපු පාර අතින් හැරව්වා. වීදුරු කෑල්ල ගිහිං මගේ මුණේ වැදුනා. මහා හයියෙන් වැදුනේ නැතත් තුවාල උනා කියල මට තේරුනා.

    "තෝ මගේ ගෙදරට ඇවිත් මට ලැජ්ජා කරන්න. මං අද තෝව මරනවා." ඇන්ටි දත් මිටි කාගෙන වියරුවෙන් කිව්වා. ඇන්ටිගේ ඒ ස්වරූපය දැකලා මට හින් දාඩිය දාන්න පටන් ගත්තා.

    මදැයි ඇන්ටිට ගැහුවා. දැං වීදුරු කෑල්ලකින් මැරුන් කන්න වෙන්නේ.

    "අනේ ඇන්ටි මට සමා වෙන්න මං විහිළුවක් කලේ." මං ගොත ගගහ කිව්වා.

    මං කියපු දේ තඹ සතයකටත් ගනන් නොගත්තු ගෑනි අත උඩට උස්සලා කන්නාඩි කෑල්ලෙන් මගේ පපුවට ඇන්න.

    මං හනිකට මගේ ඇග උඩ හිටපු ඇන්ටිව බිම පෙරළා ගත්තා. ඒ වෙනකොට මගේ පපුවෙන් ලේ ගලන්න පටන් ගෙන.මං මගේ කරේ තිබ්බ චේන් එක අතට ගත්තා.

    "උබ ට අද මං " මං චේන් එකෙන් බිම හිටපු ඇන්ටිට හොඳටම ගහන්න පටන් ගත්තා.
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    මං මගේ තරහා නිවෙනකන් ඇන්ටිට ගැහුවා. ගහපු පාරවල් සැර වැඩි කමට ඇන්ටිගේ ඇග පුරාම චේන් පාරවල්. අන්තිමට ඇන්ටිට සිහිය නැති උනා. ඇන්ටිගේ ලේ බාත් රූම් පොළොව පුරා ගලන්න පටන් ගත්තා.

    මෙච්චර වෙලා මාරයා වැහිලා හිටපු මං පියවි සිහියට ආවේ එතකොට. ලේ විලේ වැතිරිලා ඉන්න ඉන්න ඇන්ටිව දැකලා මට කරපු දේ බරපතල කම සිහියට එන්න පටන් ගත්තා

    "අනේ මං මොන අපරාධයක්ද මේ කලේ." මගේ අතේ තිබ්බ චේන් එක මගේ අතින් ගිලිහී බිම වැටුණා.

    මං ඇන්ටි ළඟ දනගහගෙන ඇන්ටිගේ ඔලුව යටට ටවල් එකක් තිබ්බ.

    "ඇන්ටි ඇන්ටි? අනේ කතා කරන්නකො." මං ඉකි ගාගහ අඩන්න පටන් ගත්තා. ඇන්ටිගේ කිසි ප්‍රතිචාරයක් නෑ. නාඩි වැටෙන්නේත් නැහැ. මගේ ඔලුව ගිනියන් වෙන්න පටන් ගත්තා.

    ". මං ඇන්ටිව මැරුවා.මං මිනී මරුවෙක්. " මං අත් දෙකෙන්ම ඔළුවට ගහ ගන්න ගමන් කිව්වා
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    200.gif
     
    • Like
    Reactions: Amathi Putha

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    දැං කරන්න දෙයක් නැහැ ඇන්ටි මැරිලා. දැං මෙතන ඉන්න එක හොඳ නැ. මෙතනින් මාරු වෙන්න ඕනේ.

    මං නැගිටලා පපුවේ ඇනිලා තිබ්බ වීදුරු කෑල්ල එළියට ඇද්දා. අගලක් විතර ඇතුලට ඇනිලා තිබ්බ විරුදු කෑල්ල මගේ ඇගෙන් එළියට එනවත් එක්කම ලේ විදින්න පටන් ගත්තා. මං ටක් ගාල ළඟ තිබුණු රෙදි කෑල්ලකින් තුවලේ හොදට තද වෙන්න තියලා බැන්දා. ටික වෙලාකින් ලේ යන එක නතර උනා. ඉක්මනට මේකට මැහුම් දාන්න වෙයි නැත්නම් ලේ ගිහිලම මැරෙයි මට හිතුනා.

    "ෂවර් එක ඇරපු මං ඇගේ ගෑවිලා තිබුණු ලේ පැල්ලම් ටික හෝද ගන්න පටන් ගත්තා."

    මෙහෙම ක්‍රයිම් සීන් එක තිබ්බොත් මාව අතටම අහු වෙනවා. මං රෙදි කෑල්ලක් අරගෙන මගේ ඇගිලී සලකුණු ටික මකන්න පටන් ගත්තා.
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113

    ඇන්ටිගේ ගෙදරට ආපු වෙලේ ඉඳන් දැන් වෙනකං මං අල්ලපු දේවල් පිළිවෙලින් පිහන්න පටන් ගත්තා.

    විනාඩි විස්සක් විතර යනකොට මං ගෙදරම සුද්ද කලා.

    ගෙදර දොර ජනෙල් ඔක්කොම වහපු මං කුස්සියට ගිහිං ගෑස් එකේ කරමේ අරියා. ඇන්ටිගේ කාමරේ තිබ්බ අයන් එකත් ඔන් කරලා ඇද උඩින් තිබ්බා. මට ඕනේ උනේ කේස් එක ගෑස් ලික් එකක් විදිහට පෙන්නන්න.

    ඔක්කොම හරියට සෙට් කරලා මං ඉස්සරහා දොරත් වහගෙන අපේ ගෙදරට දිව්වා. ඇන්ටිගේ ගෙදර ගිනි ගන්න තව විනාඩි 20ක් වත් යනවා. ඒ වෙලාව ඇතුලත මං ගමෙන් මාරු වෙන්න ඕනේ.

    ඇදුම් කෑලි දෙක තුන කුයු එකතු කරලා තිබුණු සල්ලි ටිකකුයි අරං මං ගෙදරින් එළියට බැස්සා.

    "ඩෝන්..." ඒත් එක්කම ගිනි ජාලාවක් පිට කරමින් ඇන්ටිගේ ගේ ගිනි ගන්න පටන් ගත්තා.

    ශික් මං හිතුවට වඩා ඉක්මනට වැඩේ සිද්ද උනා වගේ. මං පය ඉක්මන් කරලා බස් හොල්ට් එකට ගියා. ගෙවල් වටේම මිනිස්සු ටික ටික ඇන්ටිගේ ගේ පැත්තට දුවන්න පටන් ගත්තා.

    යන්නේ කොහෙද කියලා අරමුණක් නැතිව හිටපු මං ආපු බස් එකක එල්ලුනා.

    "කොහේටද මල්ලි." කොන්දොස්තර අයියා මගෙන් ඇහුවා.

    "මේක කොහේටද යන්නේ?" මං ජනේලෙන් එලිය බලාගෙන ඇහුවා.

    " අනුරාධපුර මල්ලි."

    "අනුරාධපුර ට ටිකට් එකක් දෙන්න " මං කිව්වා

    මට බස් ඒකේ යන අතර තුර වෙච්ච සිද්දිය මතක් වෙන්න පටන් ගත්තා. දැන් පොලිසිය ඇන්ටිගේ ගෙදරට ඇවිත් ඇති. ඔක්කොම වැඩ කරලා හෙට තමා විස්තර එළියට දාන්නේ.

    ගින්නට ඇන්ටිගේ බොඩී එක පිච්චිලා තිබ්බොත් හොදයි. නැත්නං චේන් පාරවල් දැක්කොත් වැඩේ ගැස්සෙනවා.

    මිනී මරුවෙක් වෙලා අපේ පවුලේ දැලි ගාන්න මට වුවමනාවක් නෑ.

    අදින් පස්සේ මගේ ජිවිතේ වෙනස් වෙයිද? මං සීට් එකට හේත්තු වෙලා ඇස් දෙක පියා ගත්තා.

    එතකොටම මගේ ෆෝන් එක රීන් වෙන්න පටන් ගත්තා. සාක්කුවේ තිබ්බ ෆෝන් එක මං එළියට ඇදලා ගත්තා. අම්මා.

    "හලෝ.අම්මා."

    "කොහෙද ඉන්නේ ළමයෝ."

    " මං මේ යාළුවෙක්ගෙ ගෙදර ආවා අම්මේ පාඩම් කරන්න"

    "Hmm..මං ගෙදර නැති නිසා බය උනා. ඒක නෙවේ එහා ගෙදර ගිනි අරගෙන . මාත් දන්නේ වැඩට ගිහින් ආවාම"

    " හරියට ඇහෙන්නේ නෑ අම්මා. සිග්නල් නෑ. මං පස්සේ ගන්නං." මට වෙච්ච සිදුවීම අම්මාගේ කටෙන් අහගන්න ඕනේ උනේ නැ.

    "හා හොදයි පස්සේ ගන්නම්කෝ." අම්මා ෆෝන් එක තිබ්බ.

    බලපං නිමේෂ් උබ කරපු දෙයක්. දැං කොහොමද උබ අම්මට මුහුණ දෙන්නේ. අම්මාගේ පුතා මිනී මරුවෙක් කියලා දැන ගත්තොත් පපුව පැලිලා මෑරෙයි. මගේ ඇස් දෙක තෙත් වෙන්න පටන් ගත්තා.

    ගේම අත් හරින්න හොඳ නැ. රටේ ජනාිපති 300ක් මරලා කිසි දෙයක් නොවුන ගානට ඉන්නවා නම් ඇයි මට එක ගෑනියෙක් මරලා හිත හදා ගන්න බැරි.?
    ------ Post added on Apr 7, 2022 at 7:31 PM
     
    Last edited:

    alex007

    Well-known member
  • May 17, 2007
    820
    1,676
    93
    "දුවේ මේක එක පාරම වැඩ නැතුව ගියානේ පොඩ්ඩක් බලනවද?"

    "හොදයි. මාමා." මම කිව්වා.

    මං කොම්පියුටරේ හදනකන් අක්කා මට තේ එකක් හදාගෙන එන්න කුස්සියට ගියා.

    My brain

    Make It Stop My Brain Hurts GIF by Monty Python
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    "මල්ලී බැහැ ගන්න." මෙච්චර වෙලා තද නින්දේ හිටපු මං ඇහැරුනේ කොන්දොස්තර ගේ කට හඩට.

    මං ටක් ගාල බස් එකෙන් බැහැ ගත්තා.

    ඈතින් පේන ඔරලෝසු කණුවෙ වෙලාව හරියටම හත හමාර පෙන්නුම් කලා.

    දැං නං හොඳටම බඩ ගිනියි. මං ලඟ තිබ්බ කඩේ කට ගොඩ වෙලා චීස් කොත්තු වක් ඉල්ලුවා.

    කොත්තුව දාන කන් මං එතන තිබුණු පුටුවක වාඩි උනා.

    අතේ සල්ලි 8 000ක් වගේ තියෙනවා. බැංකුවෙත් තව 20 000 ක් වගේ තියෙනවා. මේ සල්ලි ටික මං පරිස්සමින් කළමනාකරණය කර ගන්න ඕනේ. නැත්නං මටත් වෙන්නේ ශ්‍රී ලංකා රජයට උණු දේමයි. තව කොච්චර කාලේකට මෙහෙම හැංගිලා ඉන්න වෙයිද දන්නේ නැහැ. ඇන්ටිගේ කේස් එකට මාව සැක කරන්න පටන් ගත්තොත් නම් මෙහෙම එළි පහලියේ ඉන්න වෙන්නේ නැ.

    මං එතන තිබ්බ මෙසේ ඔලුව තියා ගත්තා.

    "මල්ලී කොත්තුව හරි" මෙසේ ඔලුව ගහගෙන හිටපු මං ඇහැරුනේ මගේ උරහිසට අතක් තිය වෙද්දී.

    මගේ ළග හිටගෙන හිටියේ කඩේ අයිතිකාරයා.

    "කීයද අයියේ?" මං ඇස් පොඩි කරන ගමන් ඇහුවා.

    "550 යි මල්ලි"

    මං සාක්කුවෙන් ඇදලා සල්ලි දුන්නා
    ------ Post added on Apr 8, 2022 at 9:32 AM

    සල්ලි අතට අරං යන්න හැදුණු අයියා ආයෙත් මගේ පැත්ත හැරුනා.

    "මල්ලී.මොකක් හරි අවුලක්ද?" මගේ ඇස් වල කදුළු දැකලා අයියට සැක හිතන්න ඇති.

    " ඔව් අයියා පොඩි ප්‍රශ්ණයක්.!" එහෙම කියලා මං ශේප් උනා.
    ------ Post added on Apr 8, 2022 at 9:36 AM
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    ඇන්ටිල දුවල මාමල මොන හුත්තක්ද යකෝ මේක


    ආච්චිලා තාම නැහැ
    ළඟදීම එහෙම ත්‍රෙඩ් එයි

    "ඇන්ටිට 28ක් උනාට මොකද තාම කෙල්ල වගේ"

    what the acutal fuck bro?

    78ක් වගේ තිබිලා වෙනස් කරන්න ඇති පස්සේ 28ට
    ------ Post added on Apr 8, 2022 at 4:56 PM

    දුවේ මේක එක පාරම වැඩ නැතුව ගියානේ පොඩ්ඩක් බලනවද?"

    "හොදයි. මාමා." මම කිව්වා.

    :eek:

    😩😩😩
    ------ Post added on Apr 8, 2022 at 4:57 PM