ටික වෙලාවක් ඇන්ටි එහෙමම හිටිය.
"මට චූ බරයි." ඇන්ටි දුවගෙන බාත්රූම් එකට ගියා.තේ මුට්ටියක්ම බිව්ව නිසා බඩ පිරිලා ඇති.
මං බයිසිකල් චේන් එකත් කරේ දාගෙන සාලේ සැටියෙන් වාඩි උනා.
"සලාන්...!" බාත්රූම් එක ඇතුලෙන් වීදුරුවක් බිඳෙන සද්දයක් ආවා.
මං අඩියට දෙකට බාත්රූම් එක පැත්තට දිව්වා. බාගෙට ඇරලා තිබ්බ දොරින් මං හිමීට ඇතුල් උනා.
බාත්රූම් එකේ කන්නාඩිය බිඳිලා. වීදුරු කටු කෑලි හැම තැනම. මං පරිස්සමින් අඩිය තියන්න වග බලා ගත්තා.
"ඇන්ටි" ඇන්ටි පේන්න නැති නිසා මං කතා කලා. ඇන්ටි කොහෙට ගියාද? මේ කන්නාඩිය බිදුනේ කොහොමද? මගේ හිත ප්රශ්න වලින් වෙලෙන්න පටන් ගත්තා.
කොමඩ් එකේ සී ට් එකත් තාම උඩ. ඇන්ටි චූ කරලා ෆලස් කරලත් නෑ. මං ෆ්ලස් බටන් එක ඔබලා සීට් එක පහලට දැම්මා.
එතකොටම ෂවර් කර්ටන් එක අස්සෙන් පොඩි ඡායාවක් පෙනුනා.
"ඇන්ටි? කවුද ඔතන." මං ඇහුවා.
කර්ටන් එක එහා පැත්තෙන් කිසි ප්රතිචාරයක් නෑ.
මං හෙමීට ලඟට ගිහින් ෂවර් කර්ටන් එක මෙහාට කලා. එහා පැත්තේ හිටියේ ඇන්ටි.
ඇන්ටිගේ අතේ ටවල් එකෙන් ඔතපු කන්නාඩි කෑල්ලක් තියෙනවා.
තප්පර ගානක් මගේ දිහා බලාගෙන හිටපු ඇන්ටි එක සැරේටම මගේ ඇගට පැන්නා.
වාරු නැතුව අපි දෙන්නම බිම වැටුනා.
මගේ ඇග උඩ හිටපු ඇන්ටි එක පාරටම අතේ තිබ්බ වීදුරු කෑල්ලෙන් මට අනින්න හැදුවා
------ Post added on Apr 7, 2022 at 6:18 PM