මගේ කතාව (සංවේදී අය කියවන්න එපා)

Amez

Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    ආච්චිලා තාම නැහැ
    ළඟදීම එහෙම ත්‍රෙඩ් එයි



    78ක් වගේ තිබිලා වෙනස් කරන්න ඇති පස්සේ 28ට
    ------ Post added on Apr 8, 2022 at 4:56 PM



    😩😩😩
    ------ Post added on Apr 8, 2022 at 4:57 PM
    පලවෙනි කොටසේ පොඩි පොඩි වැරදි ඇති ඉතිරි ටික කියවපන්කෝ :angry:

    @Emios අදහස් දීපං මේක කියවලා
     
    • Like
    Reactions: Amathi Putha

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    කොහොමද යකෝ ඔහොම වැරදි වෙන්නෙ ? 😳💁
    බීලා හිටියේ මුල් ටික ලියද්දි. සමහර ඒවා ඔටෝ කරෙක්ට් උනා. හොඳ සිංහල කී බෝඩ් එකක් දා ගන්න ඕනේ
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    "ආ... එහෙමද ඔවා වැඩිය ගණන් ගන්න එපා මල්ලි. ප්‍රශ්න නැත්තේ කාටද බං" කඩේ අයියා කියාගෙන ගියා.

    "මං කොත්තුව දිග ඇරගෙන කන්න පටන් ගත්තා." දවල්ටත් කාල හිටියේ නැති නිසා මං පුදුම බඩගින්නකින් හිටියේ.

    "ආ... මල්ලී මේක මං ගානේ." කඩේ අයියා කොකා කෝලා බඩියක් මේසේ උඩින් තියන ගමන් කිව්වා.

    "Thanks.."

    " මොකක්ද මල්ලි ප්‍රශ්නේ! උබට අවුලක් නැත්නම් මට කියලා හිත නිදහස් කර ගනින්. "කඩේ අයියා පුටුවක් ඇදලා ඉඳගන්න ගමන් කිව්වා.

    මං කොත්තුව කන ගමන් කඩේ අයියට මගේ දුක කිව්වා. ඇන්ටිව මරපු සිද්දිය කියන්න බැරි නිසා මං ගෙදරින් තරහා වෙලා ආපු විත්තිය ක් කිව්වා.

    " ආ ඔවා පොඩි දේවල්නේ බං. ඔය වයසට ගොඩක් උන් ගෙදරින් තරහා වෙලා එනවා. ඕක සතියෙන් දෙකෙන් අඩු උනාම උබටම ආයේ ගෙදර යන්න හිතෙයි."

    කාලා බීලා මං කඩෙන් එළියට බහිද්දි 8ට විතර ඇති. දැං යන එනමක් නෑ මට. මං ලයිට් කණුවේ අලවලා තියෙන පෝස්ටරයක් දැක්කා.

    "එක් පුද්ගලයකු සදහා නවා තැන් පහසු කම් ඇත."

    Comment ko
    ------ Post added on Apr 9, 2022 at 9:10 PM
     
    Last edited:
    • Like
    Reactions: Amathi Putha

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,716
    2,503
    113
    Bevery Hills-90210
    සේරටම කලින් කියපන් විසිඅටේ ගැණියෙක්ට ඇන්ටි කියන්න උබ අවුරුදු දහතුනක දාහතරක එකෙක්ද කියලා 😁 සංවේදී කියන්නේ මේක මට පට්ට සංවේදීයි විසිඅටේ ගෑණිට ඇන්ටි නම් හතලිස් ගණන් වල ඉන්න මම උබට මී මුත්තා වෙනවා ඇති 😁😁
    Sirawata ban me kathawe ethana wetharai mata sanwedee une
     
    • Like
    Reactions: Amathi Putha

    yuixin

    Well-known member
  • May 26, 2025
    419
    362
    63
    ඇන්ටිට 28 උබ 2 වසරෙද හිටියේ මේක ලියද්දී ? මොනවා වුනත් මුල් කෑල්ලනම් කැරිම ආතල් :ROFLMAO: