මගේ කතාව...

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එතකොට ඔයා කියන්නෙ ගෑනු ලමයෙක් එලකිරි එකට ආවම මේකෙ ඉන්න කොල්ලො ඔක්කොම සිල් ගන්න ඕන කියලද?? මේ සයිට් එකේ නම ආයෙ කියවල බලන්න,.. මේක එලකිරි,.. හමදාමත් මේකෙ ඉන්න කොල්ලො තමයි එලකිරි,.. කෙල්ලො එන්නෙම මේ වගේ හොටු පෙරාගෙන මොකක් හරි කියන්න,... ඇයි මෙයාලටත් කොල්ලන්ට වගේ ෆන් එකේ ඉන්න බැරි,.. අඩුම තරමින් එලකිරි එකේදිවත්,.. අනික ඔය කියන කෙනාට මෙතන ඉන්න කවුරුවත් බැනලා නෑ,.. ජෝක් එකක් කරල විතරයි,.. ඒක තේරෙන්න නැතිව යන්න එයා බබාද??.... එයාට ඕනනම් එයාගේ කතාව කියන්න කියන්න,... ජෝක් කරන අය ජොකෙ කරපුදෙන්,.. ඒක එයාලගෙ ෆන් එක,... අනික කිසිම කෙනෙකුට කියන්න බෑ කිසිම ත්‍රේඩ් එකක කොමෙන්ට් කරන්න එපා කියලා,... ඇඩ්මින් වත් එහෙම කියලා නෑ,... ඒක නිසා මෙතන ඉන්න අනිත් අය බොරුවට කඩේ යන්න එපා,...


    000203F6.gif

    ok ok mama danne na..man kiyanne duken inna kenekta jok karana eka waradi kiyala..ithin adminwath kiyala nane elakiri eke kagewath adara kata danna epa kiyala...ganu lmayita enna epa kiyalath nane...ek thiyenne ona kollanata ona widihata kiyalath nane...comment dammata waradak na..eth duken inna kenawa thawath ridawanna epa...man kiwe ekane...:confused:
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    ok ok mama danne na..man kiyanne duken inna kenekta jok karana eka waradi kiyala..ithin adminwath kiyala nane elakiri eke kagewath adara kata danna epa kiyala...ganu lmayita enna epa kiyalath nane...ek thiyenne ona kollanata ona widihata kiyalath nane...comment dammata waradak na..eth duken inna kenawa thawath ridawanna epa...man kiwe ekane...:confused:

    මෙතන එයාට ජෝක් කරල නෑ,.. මෙතන ඉන්න එලකිරි කොල්ලො තමයි ජෝක් කර ගන්නේ,... ආදර කතා දාන්න එපා කියල,.. අපි කියන්නෙත් නෑ,.. මම කියන්නෙ ඔයාල කරන්නේ මේ වගේ බොලඳ වැඩමනේ,... එලකිරි එක තියන්නේ කොල්ලන්ට විතරක් කියල කවුද කියුවෙ??? මම කියුවෙ කොල්ලො තමයි එලකිරි කියලා,.. කොල්ලන්ට ඕන විදියට එලකිරි එක තියෙන්න ඕන කියල කවුද කියුවෙ,.. ඔයා ඕව කොහෙන් බලාගෙනද කියන්නේ?????????????? හැබයි මේ එලකිරි එක එලකිරි විදියටම ඇදගෙන යන්නේ මේකෙ ඉන්න හොටු කෙල්ලො නෙමෙයි,.. එලමකිරි කොල්ලො බව මතක තියා ගන්න,..
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    mama awe me tika kiyala yanna..man kohomath mata wihilu karana aya me tread eken ayin wenakan kathawa danne na..mata kagewath samachchaleta lak wenna uwamana na...man awe kiyanna...kawda man wagema id1k hadaal tibba....e man newe..puluwanam wishwasa karanna..man oyala katawath waradak kare na...man karapu warada mage kathawa dapu ekanam mata samawenna...man wagema id hadala man wage kata karala mage nama katah karanna tharam waradak man oyalata karala na...meeta wada dewal karana aya meke innawane ayi eyalata oyala mehema karan naththe???mata uwamanawak na ehema karanna..man jiwitheta mechchara kala muna dunna wage thaniyama muna dennam...



    This is a open forum anybody can say almost anything here but it is unethical to insult people like this. so far as we have experienced in this thread numerous times.


    Feel this - she was so desperate to tell da story to someone . but we all neglected her and insulted her and even tried to seduce her identity.




    shame...


    we all should learn a lesson from this..........







     
    • Like
    Reactions: Tom Riddle

    Mozilla

    Well-known member
  • ok ok mama danne na..man kiyanne duken inna kenekta jok karana eka waradi kiyala..ithin adminwath kiyala nane elakiri eke kagewath adara kata danna epa kiyala...ganu lmayita enna epa kiyalath nane...ek thiyenne ona kollanata ona widihata kiyalath nane...comment dammata waradak na..eth duken inna kenawa thawath ridawanna epa...man kiwe ekane...:confused:

    මෙතන එයාට ජෝක් කරල නෑ,.. මෙතන ඉන්න එලකිරි කොල්ලො තමයි ජෝක් කර ගන්නේ,... ආදර කතා දාන්න එපා කියල,.. අපි කියන්නෙත් නෑ,.. මම කියන්නෙ ඔයාල කරන්නේ මේ වගේ බොලඳ වැඩමනේ,... එලකිරි එක තියන්නේ කොල්ලන්ට විතරක් කියල කවුද කියුවෙ??? මම කියුවෙ කොල්ලො තමයි එලකිරි කියලා,.. කොල්ලන්ට ඕන විදියට එලකිරි එක තියෙන්න ඕන කියල කවුද කියුවෙ,.. ඔයා ඕව කොහෙන් බලාගෙනද කියන්නේ?????????????? හැබයි මේ එලකිරි එක එලකිරි විදියටම ඇදගෙන යන්නේ මේකෙ ඉන්න හොටු කෙල්ලො නෙමෙයි,.. එලමකිරි කොල්ලො බව මතක තියා ගන්න,..

    පවුල් අරවුලක්ද?තුන්වෙනි ලෝක යුද්දෙද?ගැනු පිරිමි වලියක්ද?:eek:
     

    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    මම මේ කතාව දන්නේ මේක බලපු මට උදව් කරන්න හදපු හැමෝම වෙනුවෙන්..මම පටන්ගත්තු එක ඉවර කරන්නම්..එයාල නිසයි මම මේක දන්නේ..නැත්තම් මම නිකන්ම බොරු කාරියක් වෙනවනේ..


    ඉතින් එදා රනුක කිව්වා අපේ සම්බන්දෙ ගැන එයාගේ තත්තට කියල තිබ්බලු ගමේ කට්ටිය.:eek::eek:.අපේ ඉස්කෝලේ ඉන්න නංගිලා තම ඕව ගෙදර ගිහින් කියල තිබ්බේ..:angry::angry:රනුකගේ තාතතා අම්මටත් කෑ ගැහුවලු..මගේ යාලුවෙක් ඉන්නවා රනුකගේ ගෙවල් ලග..එයාගේ අම්ම මට කියල තිබ්බ රනුකගේ අම්මගේ ආදරේට පුළුවන් රනුකගේ හිත වෙනස් කරන්න කියල...මට ඒ වෙලාවේ ඒ කතාව මතක උනා..

    (රනුකගේ අම්ම හුගක් දුක වින්ද කෙනෙක්..රනුකගේ තාත්ත වෙන සම්බන්දයක් පටන් අරන් තිබ්බේ රනුක පොඩි කලෙමයි..එනිසා රනුක පොඩි කලේ අම්ම රැඳු වෙවී අඩනවා අහන් ඉදල තියෙනවා..රනුක තාත්තට එච්චරම ආදරේ නැ...රනුකගේ අම්ම දික්කස වෙන්න කැමති වෙලා නැ රනුක නිසා..රනුකගේ තාත්තත් කැමතිවෙලා නැ..එය ඉදල හිටලා රනුකල දිහත් ඉන්නවා..
    එත් අම්මගෙයි තතතාගෙයි සම්බන්දයක් නැ..රනුකගේ තාත්ත යාලු උනා ගෑනි සල්ලි ගන්න තම යාළුවෙලා තියෙන්නේ..එයට ලොකු ගේකුත් හදල දීලලු ටින්න්නේ ඒ ගනිටත් අපේ වයසේම කොල්ලෙක් ඉන්නවලු...එයටත් ලැජ්ජාවක් නැ...එකත් කම්තිලු වැඩේට සල්ලි හම්බෙන නිසා..රනුක එමනිසා අම්මට ගොඩක් සමීපයි..එත් රනුකගේ තතත රනුකට ආදරෙයි...අම්ම ගැනත් හොයල් බලනවා.මම ඒ විස්තරේ කිවේ රනුක අම්ම ගැන හිතන්නේ කොහොමද කියන්න..එය අම්ම කරන කැපකිරීම් ගැන හුගක් දුක වෙනවා..රනුක කියන්නේ වයසට යනකොට තාත්ත අය ගෙදරම නවතින්න එයි කියල..:yes::yes:)

    ඉතින් රනුකල දිහා ඒ විදිහට දවස ගණක රනඩු තිබිල..:(:(:(අම්ම කිවලු මුලින් ඉගෙන ගෙන ඉන්න..මමට තත්තත් නැති උනා..ඔයාවත් නැති කර ගණන්ද කියන්නේ කියල..රනුක හුගක් කල්පනා කරලා බලල තම මේ තීරණේ අරන් තිබ්බේ...රනුකට ගෙදරට එන කෝල් එක්කක්වත් අම්ම දීල නැත්තේ එනිසා..එත් රනුකට හැම වෙලේල්ම මාව මතක වෙනවලු..ඉස්සර වගේ පාඩම කරනවත් හිතුනේ නෑලු...මේ පාර විබාගේ කරන්න හිතෙනෙත් නෑලු...මන රනුකට කිව මම ඔයට ඉන්නවනේ...ඔය ඉස්සෙල්ල විබාගේ කරගෙන ඉන්න..මමත උදව් කරන්නම්..මට ඔය නැතිව ඉන්න බෑ..ඊට පස්සේ අපි අයෙමත් කතා කර කලින් වගේම..එත් රනුකට exam නිසා වැඩිය කතා කරේ නැ...මට කම්පස් යන්න පොඩ්ඩක් වත් හිත තිබ්බේ නැ...ගෙදරින් ගියාට පස්සේ තනියම ජීවිතේට මුණ දෙන්න ඔනන්නේ...රනුකනම් මට කිව්වේ මම ඊලග පාර එන්නම් ඔයා යන්න කියල...එත් අවාසනාවකට වගේ exam ලං වෙලා රනුක accident උනා...bike1 ගිහින්..:(:(:(:(:(

    මට රනුකගේ යාලුවෝ තම කිවේ...මට එයාව බලන්න යනන්වත් විදිහක් නැ..අපි 2 අපහු සම්බන්දෙ පටන් ගත්ත කියල දානං හිටියේ මගේ හොදම යාලුවෝ කීපදෙනෙකුත් රනුකගේ යාලුවෝ කීපදෙනෙකුත් විතරමයි..අනිත් සේරම අදටත් හිතන ඉන්නේ එදා නැවතුන සම්බන්දෙ අයෙමත් පටන් ගත්තේ නැ කියල..:rolleyes::rolleyes:මට රනුකගෙන් වැඩි විස්තර අවෙත් නැ..කොහොම හරි එයට exam කරන්න බැරි උනා..මට ඔය අතරේ කම්පස් පටන් ගත්ත..රනුක ඔය දවස් වල මට වැඩිය කත කරන නැ...සමහර දට මාසෙකට විතර සැරයක් වගේ තම මාව මතක වෙන්නේ...රනුක එක්ක අපහු යාලු උනා එකට මගේ යාලුවොනම් පොඩ්ඩක්වත් කැමති නැ..එයාලනම් රනුකට බනිනවා..විශ්වාස කරන්න එපා කියල..එත් මටනම් එයාව විශ්වාසයි..මොකද මට කවදවට් වරදක් කාර්ල නැ...එයා ලග ඉන්නකොට මම හුගක් සතුටින් ඉන්නේ..රනුක කතා කරලා සමහර දට කියන ඒවාට මට හුගක් දුකයි...එය හැමදාම කියනව කම්පස් ගිහාම මට වෙන හොද කෙනෙක් එක්ක යාලු වෙන්නලු...රනුක නිසා මගේ ජිවිතේ විනාශ කරගන්න එපාලු..එයට මාව බදින්න පුළුවන් වෙයදා කියල විශ්වසෙන් කියන්න ව්දිහක් නෑලු..අය වෙලවකට කියනවා මාව කොහොම හරි මගේම කරගන්නව් කියල...එත් රනුක කියනව මම වෙන කෙනෙක් බැන්දත් එයනම් කවවට් බදින නෑලු..අම්මට ඕන හැමදාම එයාව අම්ම ලග තියගන්නනේ ඉතින් එයා එහෙම ඉන්නවලු...:confused:මට හැමදාමත් අදරෙයිලු...මට මේවට වෙලාවකට තරහත් යනවා...:angry:එත් මම මොකවත් කියන් නැ..රනුක අයෙ පාරක විබාගේ ලියන්න ලෑස්ති උනා..රනුක මට කිවේ කම්පස් එකේ අයට එය ගැන කියන්න ඕනෙත් නැ කියල...මම කම්පස් එකට ගිහින් hostal1 නැවතුනේ...වෙන ලෝකෙකට ගිය වගේ..රනුක ඉදල හිටලා මම ගැන හොයල බලනව..මට මුල් දවස් ටිකෙනම් රනුක ලොකු ශක්තියක් උනා...එයා මට හැමදේම කියල දුන්න...ඉවසන්නා තීරණ ගන්න...ඇත්තටම ඒකාලේ අපි පෙම්වතුන්ට වැඩ හොද යාලුවෝ වගේ...මම එත් රනුකට හුඅගක් ආදරේ කර..ගෙදර වගේ නෙවේනේ hostal1 අනිත් යාළුවොත් ඉන්නවනේ...මම හැමදාම රට නිදාගන්න ගිහං රනුකව මතක කර කර අඩනව...යාලුවෝ 2 ත් දන්නවා..එයාලනම් මට බනිනව ඕක අමතක කරන්න කියල...මොකද රනුක මාසෙකට සැරයක් වගේ තමයි කතා කරන්නේ..මන ඉතින් කතා කරකන් ෆොනේ එකා දිහා බලාගෙන ඉන්නව්...රනුක කතා නොකරන දවස් වොලට මන ජිවත් වෙන්නේ හීනෙන වගේ...වැඩිය කම කන්නෙත් නැ ඔහේ කල්පනා කරනවා...මගේ ජිවිතේ සම්පුරනයෙනම කඩ වැටිලා තිබ්බේ ඒකාලේ..කැම්පස් එකෙත් මාව අමාරුවේ දන්නා ඕන තරම් අය බලාගෙන හිටිය...මටනම් එක වමහ කරදයක්...කීදෙනෙක් මගෙන් කැමතිද ඇහුවද..එත් මට කාටවත් කම්තිව් එන්න උවමන්වක් තිබ්බේ නැ...රනුක අයෙමත් පාරක විබාගේ කර..එතකොට මම කම්පස් ඇවිත් අව්රුද්දකටත් කිට්ටුයි...එත් රනුක කියනව වගේ මගේ හිත වෙන කාටවත් දෙන්න තරම් මානසිකත්වයක මම හිටියේ නැ...

    රනුක exam1න් පස්සේ එයාගේ businnes වැඩවලට යොමු උනා..එය හරිම උනදුයි ඒවාට...උදේම අහ්රලා කුබුරේ වැඩට යනවා...එයම තමයි හාන්නේ...:baffled:වත්තේ පොල් හිටවන්න වලවල් කපන්නේ..:cool:එයා ඒ කලෙට එයාගේ වතු ලස්සනට හැදුව...එයාල අලුතෙන් වාහන 2 ක් ගත්ත...රනුක හිතන හිටියේ town1 අලුත් කඩයක් පටන් ගන්න..ඒ ගැන මගෙනුත් අහ අහ හිටියේ මොකද්ද පටන් ගන්නේ කියල...රනුකලට තිබ්බේ එක businnes 1 ක් නෙවේ..ගොඩක් ජාති තිබ්බ..රනුක ඒ දවස ටිකේ මහන්සි උනේ ඒ ටික දියුණු කරන්න...එය දවසක් කිව්වා අද දවසේ අදායම එය ලක්ෂ ක් හෙව්වා කියල...තාත්ත කරන කලේ ඒ තරම් තිබ්බේ නෑලු...වත්තේ පලදවත් හොදයි කිව්වා...එයට කැම්පස් යන්න බැරි උනොත් මේවා ඇති කිව්වා ජිවත් වෙන්න..වැඩ නිසා එයට මාව මග හැරෙන්න ඇති...එයාට වැඩ කරලා මහන්සි ඉතින් මට කතා කරන්න බැරි වෙනවා එයට..:(:(:(:(මට ටිකෙන් ටික ඒ ජීවිතේට හුරු වෙලා තිබ්බේ...එත් කම්පුස් එකේ ජිවිතේ එන්න එන්නම නරක උනා..අඩුම ගැනේ රනුක මාව බලන්නවත් අවනම් මේ කොල්ලොන්ගෙන් තියෙන කරදරේ අඩු වෙනව..මම රනුකව අවරුදු 2 න් විතර දැකල නැ..:(:(එදා තමයි අන්තිම දැක්කේ...මම කොහොම හිතියද මන්ද..:confused::confused:මට මගේ ජිවිතේ එපාම වෙලා තිබ්බේ...:eek::eek::eek:කැම්පස් එකේ උනත් මට ලකුණුත් අඩුයි...මට උනන්දු උනානම් මීට වැඩ ගන්න පුළුවන් කම තිබ්බ...
     
    Last edited:

    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    ඔය අතරේ තමයි මට අමිල හම්බුනේ..එය කැම්පස් එකේ අපිට කලින් batch1..අපිත් එක්ක හිතවත්...අපිට බැරි වෙන පාඩම් එහෙම කියල දෙන්නේ එයා..එයාගේ හැඩරුව රනුකට තරමක් දුරට සමානයි...එත් රනුක තරම් ලස්සන නැ...රනුක වගේ අයට මම කොහොමත් කැමති..රනුක වගේ ගායකයෙක් ඉන්නවා...එයාගේ සින්දු අහනත් මම අසයි..ඉතින් අමිල ලග ඉන්නකොට මට හිතෙන්නෙම ඒ රනුක කියල..මට එක වදයක් උනා...එත් නොහිතු විදිහට එය මට ජෝයනාවක් ගේනවා...එත් මට එයට කැමති වෙන්න උවමන්වක් තිබ්බේ නැ...මට කරදර කරන අයිය කෙනෙක්ගෙන් බේරෙන්න මම බොරුවට කිව්වා මම අමිල අයියට කැමති උනා කියල...ඔය කලේ වෙනකොට රනුක මට කතා කරන්නේ නැති තරම්...මම හිතන්නේ මස 3 කින් කතා කරේ නැ..මට රනුක ගැන තරහක් ඇති වෙලා තිබ්බේ..ඊ මට මෙහෙම කරන්නේ කියල...මම හිතුවේ එය මට ආදරේ නැ කියල...ඕක මගේ ඔලුවට දැම්මේ මගේ යාලුවෝ...එයාල මට කීවෙම අමිලට කැමති වෙන්න කියල..එතකොට රනුකට තේරෙයි කියල...:baffled::baffled:මගේ මෝඩ මොලෙටත් ඒ වෙලගෙ හිතුනේ එහෙම...:eek::eek:මම ඕක හිත හිත ඉන්නකොට රනුක රැ 10 ට විතර කෝල් කර..මම වෙනදනම් එය කතා කරන ඕනෑම වෙලාවක හොදට පිලිගන්නවා..රනුක එක දනනවා...රනුක එදා කතා කරලා ඇහුව මොකද අකරන්නේ කියල..මම එදා ගමනක් ගිහින් අව විතරයි.මම වැඩිය ගණන ගත්තේ නැ...මන කිව ගමනක් ගිහින් අවේ කියල...කොහෙද ගියේ ඇහුව..මන කිව trip1k කියල..රනුක හා,මට නින්ද යන නැ කිව්වා...ඉතින් දැන්ද මාව මතක උනේ ඇහුව..නැ මතක උනා ඊ බබා ඔහොම අහන්නේ ඇහුව...මට හොදටම තරහ ගිය මස 3 කින් 4 කින් දණ්ඩ මතක වෙන්නේ...:eek::eek:හොදයි මතක වෙන විදිහ මම උන්නද මලද දැන් නැ...එහෙම කිව්වා විතරයි රනුකට හොදටම තරහ ගිය...:angry::angry:මොකද මම කවදාවත් එය එක්ක රැඳු වෙලා නැ..එකට එක කියලත් නැ...එයා ෆොනේ එක cut කර...මමත් අයෙ ගත්තේ නැ..එත් මම එදා මගේ යාළුවන්ට කියල හොදටම ඇඩුව...එයාලනම් රනුකට බැන්න..මට ජිවිතේ අලුතෙන් පටන් ගන්න කියල තමයි කිව්වේ...මට එදා මොනවා උනාද මම දැන් නැ..මම කවදාවත් රනුකට එහෙම සලකල නැ...:confused::confused:
     

    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    මම ඊට ටික දවසකට පස්සේ ජිවිතේ ගත්ත මොඩම තීරණේ ගත්ත...මම අමිලට කැමති කියල කිව්වා..එයට මම රනුක ගැන සේරම විස්තාරේ කිව්වා...එය කිව්වා එකට සමාව දෙන්නම් කියල...එයට කලින් කව්රුවත් ඉදල නැ...මම හිතුවේ රනුක මට ආදරේ නැ කියලයි...මට ඕනේ උනේ අලුතෙන් ජිවිතයක් පටන් ගන්න..එත් මම හිතුවේ නැ මම ඒ ගත්ත තීරණේ වැරදි කියල...:sorry:මට හුගක්ම ඕන උනේ රනුකට රිද්දන්න...:(:(:(එය මට ඇත්තටම ආදරේනම් විතරනේ එයට රිදෙන්නේ...:(:(මට ඒ දවස වල මොනවා උනාද මම දැන් නැ...:eek::eek:මම මගේ ෆොනේ නම්බර් එකත් මාරු කරා...

    අපි ටික දවසක් හොදින් හිටිය...මම දැන් නැ මට අමිල ගැන තිබ්බේ ආදරයක්ද කියල...එය ලග ඉන්නකොට මට රනුකම මතක වෙනවා..මට හිතෙන්නේ මේ රනුක කියලමයි...මම හොදටම දැන හිටිය රනුකට තරම්නම් මට වෙන කාටවත් ආදරේ කරන්න බැ කියල...:(..මුල් දවස ටිකෙනම් අපි හොදට හිටිය...එයා මට හුගක් ආදරෙයි..එයාගේ පලවෙනි ආදරේ නිසා වෙන්න ති..මම ඉල්ලන ඉල්ලන දේ අරන් දෙනවා...එත් මම එය එක්ක හිටියේ සතුටින් නෙවේ..ටික දවසක් ආශ්‍රය කරනකොට තේරුණා අපි 2 හුගක් වෙනස් චරිත 2 ක් කියල...එයට ඉක්මනට තරහ යනවා...මම කැමති යාලුවෝ ගොඩක් ආශ්‍රය කරන්න..එත් එය මම පිරිමි ලමයෙක් එක්ක කතා කරත් සැකයි...මගේ fb email සේරම block කර රනුක කතා කරයි කියල...මට ඇත්තටම රනුකට කතා කරන්න උවමනාවක් තිබ්බේ නැ...මම එයාව සම්පුරණයෙන් අමතක කරලා දලයි මේ ජිවිතේ පටන් ගත්තේ...එත් එය මාව හැමදාම සැක කර...මම හුගක් අඩුවට පස්සේ එය මට සමාවෙන්න කියනව..එතකොට වැඩක නැ නේ..මම එය ගැන අම්මටත් කිව්වා..අම්ම ඇහුව රනුකව අමතක කරණං හොදයි කියල..මොකද මම අම්මට තමයි හැම දේම කියන්නේ...අමිලට ඉන්නේ අක්කයි අයියයි ..අය්යිය තම වැඩිමල්...එයත් මේක ගැන ගෙදරට් කියල තිබ්බ..එත් තතගේනම් වැඩි කැමත්තක් තිබ්බේ නැ..එයාලගේ අම්මනම් හොදයි..තාත්ත මට කැමති වෙයදා දන්නෙත් නැ..අයියත් එහෙමයි...:eek::eek:අමිල ඕනවට වැඩ මාව ආරක්ෂා කරන්න යනවා..ඒකෙන මම නිකන්ම හිරකාරියක් වගේ උනා.මට මේකා මහා කරදරයක් උනා..හැම වෙලේම අපි රනඩු වෙනවා..එත් මට පස්සේ පව් කියල හිතෙනවා...දවසක් එයාට තරහ ගිහින් මාව බිත්තියකට තල්ලු කරා..එදානම් මගේ ඔලුව වැදිලා හොදටම රිදුන...මට උනේ කබලෙන් ලිපට වැටුන වගේ වැඩක්.:(:(:(මම අයෙමත් ජිවිතේ ගෙව්වේ දුකෙන්..එත් අමිල හොදයි...මට හොදට සලකනවා..රනුක ගැන මතක කර කර බනින එක තමයි මට ඉවසනන්ම බැරි...:eek::eek:

    ඉතින් රනුක මට fb mail වලට කතා කරලා තිබ්බ...මට බැනලත් තිබ්බ කියල අමිල කිව්වා...දවසක් මගේ හොදම යාළුවා කතා කරලා කිව්වා රනුක ආවලු මාව හොයගෙන කම්පුස් එකට....:confused:එයාගෙන් ඇහුවලු මම කෝ කියල...එය මම එක්ක නෙවේ ඉන්න නිසා එය දැන් නැ කිවලු..එය රනුකට හොදටම බැනල මට පාඩුවේ ඉන්න දෙන්න කියල...රනුක තමයි මගේ ජිවිතේ විනාශ කරේ දැන්වත් ඒ ළමයට එයාගේ පාඩුවේ ඉන්න දෙන්න කිවලු..රනුක කිව්වලු එක හරි කතාවක්නේ මම කව්රුවත් එක්ක යාලු උනේ නැනේ එයානේ මාව දල ගියේ..මගේ යාළුවා රනුකට බැනල කව්ද මුලින් නිමේශිව දල ගියේ කියල...රනුක මොකවත් කියල නැ..රනුකගේ result දැනගත්තෙත් මම එදා..එයට medical faculty යන්න ලකුණු පොඩ්ඩයි මදි..එක අහුවමනම් මට හුගක් දුක හිතුන...මගේ ලොකුම බලාපොරොත්තුව උනේ රනුක doc කෙනෙක් කරන්න..ඒත් රනුක කිව්වලු අපේ කම්පස් එකේ එව්වා එකක් වත රනුක ඉල්ලන නැ කියල...මම ඉන්න නිසා බැලූ...රනුකට ඕනේ තරම් ලකුණු ඇති හොද එකකට යන්න...:confused:රනුක කියල තිබ්බ එයාලගේ අම්මට හුගක් අසනිප උනාලු..බේරාගත්තේ අමාරුවෙන් කියල...මොකද අසනීපෙ කියල කිව්වෙත් නැ...රනුක කෙට්ටු වෙලා සුදු මැලි වෙලාලු...එය අදුරගෙන තියෙනේත් අමර්වෙන්..මොකද අවුරුදු ගානකින් දැක්කේ නැනේ..
     

    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    රනුක එදා හරියටම දැන්නං ඉදල නැ මම අමිලට කැමති වෙලද නැද්ද කියල...එත් පස්සේ මම අමිල එක්ක යනවා දැකල රනුකගේ යාළුවා කියල...මම ගව තිබ්බේ dual sim phone1k..රනුක මට කතා කරලා කිව්වා දැන් මැඩම්ට හරි ගිහින් නේ කියල..එත් මම මොකවත් රෙප්ල්ය් කරේ නැ..මොකද මම අමිලට පොරොන්දු උනා අයෙමත් අරුකට කතා කරන නැ කියල...එත් මම මගේ ජිවිතේ ගැන කලකිරිලා හිටියේ...එදා රැ එළිවෙනකන් රනුක මට call කරනවා..මම ගත්තෙම නැ...මම එක දිහා බලාගෙන අඩ අඩා හිටිය..රනුක එදා කෝල් 80 ගණක් අරන් තිබ්බ..මට මතක උනා එදා රනුක මාව දල ගිය දවසේ මම රනුකට කෝල් කියක්නම් ගත්තද...දැන් රනුකටත් ඒ දුක දැනෙනවා ඇති..එත් මේ මම පන අවගේ ආදරේ කරපු රනුක නේද කියල අමතක් වෙද්දී මට පිස්සු හැදෙන්න වගේ...අමිලනම් රනුකට හොදටම බනිනවා..එයනම් නමවත් කියවනවට කැමති නැ..අමිලට කවදාවත් මාව තේරුම ගණන බැ..එයා මම කැමති පාටවත් අඩුම තරමේ දන්නේ නැ..මම කැමති කමවත් දන්නේ නැ...රනුකටනම් මාව ඉක්මනට තේරුම ගන්න පුළුවන්,,රනුක මට කියන්නේ ඔය අහ්රෙනකොට මට කියනන් පුළුවන් බබා කියලයි..අමිල කවදාවත් මට ආදරෙන් කතා කරන නැ...රනුකනම් හැමදාම මට බබා කියලමයි කතා කරේ...:confused:

    ඉතින් රනුක හැමදාම එයාගේ දුක කියල කතා කරනවා..මගේ අලුත් නොම්බරේත් රනුක හොයගෙන තිබ්බ..එත් එයාගේ එක msg1 වත් reply කරේ නැ...:(:(මම හිත දැඩි කරගෙන හිටිය...
     

    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    කෙල්ලො පණ දෙන්න හිටියට පොඩ්ඩක් එහෙ මෙහෙ උන ගමන් වෙන උන් එක්ක යනවා!
     

    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    ඊට පස්සේ හදිස්සියේ දවසක මම අමිලත් එක්ක බෝඩිමට යනකොට රනුක යනවා මට ඉස්සරහින්..මට රනුකව පිටිපස්සටත් අදුරන්න පුළුවන්..එයා මාව හොයාගෙන තම ඇවිත් තියෙනෙන් කියල මම හිතුව..එයා එක පාරටම හැරිලා බැලුව..මට කලන්තේ දන්නා වගේ..රනුකගේ මුනේ ඒ වෙලාවේ තිබ්බ ගැහීම් මට මතක වෙනකොට ඉවසන්න බැ..මට හිතුන මම මෙහෙම රනුකව දකක්නම් මට මොකඩ හිතෙන්නේ කියල..රනුකටැහැ එහෙම හිතෙන්න ඇති නේ..මම අමිලට රනුකව පෙන්නුවා..එය ඇහුව මොකද ඔය් වෙනස් උනේ කියල..එනිසා මම කිව්වා...මම දැක්ක රනුක එයාගේ යාලුවෝ එක්ක යනවා ඊට පස්සේ..රනුක හොදටම වෙනස් වෙලා..අවරුදු 2 න් විතර මම එදාම තම දැක්කේ...උනා ගනිල වගේ මුණ අමුතුම සුදු පාටයි...මුණ ඇතුලට එබිලා හොදටම කෙට්ටුයි..එය කොහොමත් කෙට්ටුයි 6' ක් විතර උසයි..එත් තවත් කෙට්ටු වෙලා..අඩන හිටියේ කළු ඇදුමක් නිසා සුදු පට හොදට පේනවා..හරියට ලේ නැතිව වගේ..රනුක අක්වදවත් කළු ඇදුම අදින නැ...එය අකමැතිව කළු ඇදුම වලට...මටත් ඇයි එහෙම ඇන්දේ කියල..මොකද රනුක එයාගේ කැමත්ත වෙනස් කරන්නේ කාලෙකට මම එක දන්නවා...එය සපත්තු දල හිටියෙත් නැ...එය සපත්තු නැතිව වෙනදට ගමන යන්නෙත් නැ..කකුලේ දුවිලි කුණු ගවේනවට එය අස නැති නිසා...එය ගුහක්‌ පිළිවෙලට ඉන්න කෙනෙක්...මට රනුක ගැන හුඅගක් දුඅක් හිතුන..මට ලොකු හිස බවක් දැනුන...මම එදා රැ හුගක් කල්පනා කරා..එදා රනුක රැ 1 රැ විතර මට කටත් කරලා තිබ්බ.
     

    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    මට අදට කතාව කියන්න පුළුවන් මෙච්චරයි..මගේ ඔලුවත් රිදෙනවා..මේ ටික ටයිප් කරල...තව ටිඅක්යි කියනන් තියෙනේ...එත් තව අව්රුද්දක් විතර තියෙනවා..ඊටත් වැඩිද මන්ද...මට හැමවෙලේම එන්නැ බැරි ඇයි කියල දැන් තේරෙනවා ඇති...ඔයාල මාට බනින බව දන්නවා..එත් මගේ පැත්තෙන් මම හිතන්නේ මම වැරදි නැ කියල...මගේ යාලුවෝ කියන්නෙත් එහෙමයි..:(
     

    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    ලොකු දෙයක් නංගී ඔයා කතාව ලියන්න ගත්ත එක නම්, සම්පුර්ණ කතාවම කිව්වම , ඒ ගැන , මම හිතන විදිය කියන්නම්,

    දිගටම ලියන්න.........