mata anith kathaa adala naha kollo unta mechcharak innawa mechcharak innawa kiyapuwa mata adala naha man kata kale nimesha gana....
oya wakrakarawa adahas karanne nimesha hari kiyala eka onama puttal buruwekta terenawa...
hari oya me wage situation ekakata muna dunoth mokada karanne ??
ranukagen aath wela amila ekka yalu unanam ai apahu ranuka ekka yalu une ?
ai amilawa ataharimma bari e taram totta babalada campus yanne?
me wisi ekwana siyawasa nangi ona deyak munata kata karala beraganna minissu inne eth nimesha amila ekka kata karala aathwenne nate mona hetuwakatada ??
oya suluwen hari me dewal hari kiyala kiyanne oyath campus girl kenek nisada??
nimeshage ammala me dewal walata dunna upades pawa oya niwaradi kiyala kiyanawada ??
mama kiwe nane nimeshi hari kiyala...mama hithanne eka oya puththal buruwata therila na wage..



nimeshige waradi na kiwwe nane..anika api hariyata dan nathiwa nimeshi chater kellek kyala kiyanna ab kiyalayi mama kiwwe...nimeshi aya ranuka ekka yalu una kiyala mata therun na..eyala 2 athara thiyenne yalu kamkada dan nane..anika ranuka dannawane amila gana..mama campus 1 nisa mama hari kiyanne na...eth hama kathawakama 2 paththak thiyenawa...nimeshi waradi..ranuukath waradi amilath waradi..mama kiyanne ehema..nimeshige witharak newe warada..amila unath eyata ita wada hodata salakanna puluwanne...nimeshige amma hithanne eyage duwage sathuta wenna athi..ape ammath ehemane...ape amma mage boyta matath wada adarey welawakta eyage puthata wage salakanne...ammala hamoma ehemayi..thamange darwuage jiwithe winasha wenawata kamthi nane...





අර රනුකද කවුද එක්ක කතා කරල 100% තීරණයකට එන්න අමිල ද කවුද එක්ක විතරයි අද ඉඳල මගෙ
මෙව්ව එකක් තියෙන්නෙ.
මට ඔයාල දෙන්නවම අවදානමක දාන්න බෑ කියල.
ගෑණු කිසි දෙයක් සීරියස් ගන්නෙ නැති නිසා වෙන්න ඕන)
තවත් ප්රශ්නෙට පැලැස්තර දදා එවෙලෙට ෂේප් කරන්න ගියොත් නම් ඉතින් කවදහරි දවසක එකෙක්ට ඔය විකාර ඇති වුනාම අනිකවත් බාවල ඔයාවත් බාවල ඌත් නොකවුට් වෙයි.
හොඳම දේ මේකයි මට හැඟෙන විදියට. 
රනුකය එක්ක තියෙන ප්රශ්ණ අමිලය දැනගත්තාම ඔතන බෙල්ල මුලටම හිර වෙන්නෙ ඔයා. 
එතකොට මේ ප්රශ්ණ ඔක්කොම හොඳ විදියට ඉවර වෙනව. අමිලය වෙන කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉඳී, රනුක ඩිග්රී එක ඉවර කරල ගොඩාක් ප්රශ්ණ වලින් ගොඩ ඇවිත් තියෙයි, ඔයාල දෙන්නට එකතු වෙන්න නෑදෑයො සහ පවුල් වලින් බාධා අඩු වෙයි.
ඒ නිසා ඌව ජීවිතේට ලං කරගන්න ඕන නෑ මම නම් හිතන්නෙ.
මිනිස්සු කරන ගොං වැඩක් තමයි කෙල්ලො කෙල්ලො ප්රශ්ණයක් වුනාම ගන්නෙ කෙල්ලගෙ පැත්ත. එහෙම නෙවෙයි, කෙල්ලත් කොල්ලත් ගැන සමානව හිතන්න ඕන.
මම මේ කීවෙ මේ ප්රශ්ණෙ සම්පූර්ණම කියෝල දැනට කරන්න සුදුසුයි කියල
ඒ වගේ නපුන්සකයෝ - රෙප් දුන්නාට කිසිම ප්රශ්ණයක් ද නැත.