මගේ කතාව...

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........









    mata anith kathaa adala naha kollo unta mechcharak innawa mechcharak innawa kiyapuwa mata adala naha man kata kale nimesha gana....

    oya wakrakarawa adahas karanne nimesha hari kiyala eka onama puttal buruwekta terenawa...

    hari oya me wage situation ekakata muna dunoth mokada karanne ??

    ranukagen aath wela amila ekka yalu unanam ai apahu ranuka ekka yalu une ?


    ai amilawa ataharimma bari e taram totta babalada campus yanne?

    me wisi ekwana siyawasa nangi ona deyak munata kata karala beraganna minissu inne eth nimesha amila ekka kata karala aathwenne nate mona hetuwakatada ??


    oya suluwen hari me dewal hari kiyala kiyanne oyath campus girl kenek nisada??



    nimeshage ammala me dewal walata dunna upades pawa oya niwaradi kiyala kiyanawada ??

    mama kiwe nane nimeshi hari kiyala...mama hithanne eka oya puththal buruwata therila na wage..:sorry::sorry::sorry::sorry:nimeshige waradi na kiwwe nane..anika api hariyata dan nathiwa nimeshi chater kellek kyala kiyanna ab kiyalayi mama kiwwe...nimeshi aya ranuka ekka yalu una kiyala mata therun na..eyala 2 athara thiyenne yalu kamkada dan nane..anika ranuka dannawane amila gana..mama campus 1 nisa mama hari kiyanne na...eth hama kathawakama 2 paththak thiyenawa...nimeshi waradi..ranuukath waradi amilath waradi..mama kiyanne ehema..nimeshige witharak newe warada..amila unath eyata ita wada hodata salakanna puluwanne...nimeshige amma hithanne eyage duwage sathuta wenna athi..ape ammath ehemane...ape amma mage boyta matath wada adarey welawakta eyage puthata wage salakanne...ammala hamoma ehemayi..thamange darwuage jiwithe winasha wenawata kamthi nane...
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    මචන් මෙකෙන් මම කියන්ඩ තියන ඔක්කොම කුනුහරුප කිව්වෙ
    එකක්වත් අත අරින්නැතුව:P
    ඔය වගෙ කට්ටියට එහේම තම කියන්න ඔනී:angry:
    මමනම් මෙහෙම කට්ටිය කොහොමත් කැමතිනැහැ:eek::eek:
    aha,:yes::yes::yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මට හිතෙන දේ...

    omg.gif
    omg.gif
    omg.gif
    omg.gif
    omg.gif
    omg.gif
    omg.gif
    omg.gif
    omg.gif
    omg.gif
    omg.gif



    :shocked:
    අම්මෝ මට නම් හිතාගන්න බෑ මොනව කියන්නද කියලවත්. හොඳම දේ, :angry: ඔය පිරිමි ලමයි දෙන්න එක්කම තියෙන ඇයි හොඳයිකම් නවත්තන්න කාලෙකට. :sorry: ඔය විදියට දිගටම කරගෙන ගියොත් ඉතින් අන්තිමට අර කොල්ලො දෙන්නගෙන් එක්කනෙක්ට සොරි වෙයි. නැත්තම් මෙහෙම කරන්න, :rolleyes: අර රනුකද කවුද එක්ක කතා කරල 100% තීරණයකට එන්න අමිල ද කවුද එක්ක විතරයි අද ඉඳල මගෙ :love: මෙව්ව එකක් තියෙන්නෙ. :no: මට ඔයාල දෙන්නවම අවදානමක දාන්න බෑ කියල. :angry: පස්සෙ අර රනුක එක්ක කිසි කතාවක් එපා. :rolleyes: නැත්තම් අමිල එක්ක කතා කරල තීරණයකට එන්න රනුක ආවාම මම එයා එක්ක ඉන්නව කියල. :eek: රනුකයා එන දවසක එයි. එතකම් ෆෝන් එකෙන්, ස්කයිප් වලින් කතා කරල ඉන්න අමිලට අර විදියට කියල. :angry: ඒ ගෝතයා එක්ක සතුටෙන් ඉන්න බැරි නම් ඉතින් මොන එහෙකටද දීග කන්න සෙට් වෙන්නෙ. :angry: රනුකයත් එහෙමයි, :sorry: හැබැයි උට ටිකක් හරි තේරුණානෙ අන්තිමේදි හරි. :angry: ඉස්සෙර්ලම අක්කෙ (හෝ *නිමේෂි*) ඔයා වෙනස් වෙන්න මේ දෙබිඩි රඟපෑමෙන්.
    12.gif
    කොල්ලොත් එක්ක කේස් දාගන්නව කියන්නෙ සෙල්ලමක් නෙවෙයි. :rolleyes: කෙල්ලො නම් අඬයි හැපෙයි කොහොම හරි ඉවසන් ඉඳී. :angry: බොහොමයක් කොල්ලො එහෙම නෑ. :-)baffled: කතාවටත් තියෙන්නෙ ගෑණු වගේ කියල, :confused: ගෑණු කිසි දෙයක් සීරියස් ගන්නෙ නැති නිසා වෙන්න ඕන) :sorry: පිරිමි උන් මේ වගේ දේවල් හරිම සීරියස් ගන්නව. :( තවත් ප්‍රශ්නෙට පැලැස්තර දදා එවෙලෙට ෂේප් කරන්න ගියොත් නම් ඉතින් කවදහරි දවසක එකෙක්ට ඔය විකාර ඇති වුනාම අනිකවත් බාවල ඔයාවත් බාවල ඌත් නොකවුට් වෙයි. :sorry: පස්සෙ ඉතින් රනුකයගෙ අම්මයි අමිලයගෙ පවුලෙ අයයි ඔයාගෙ පවුලෙ අයයි අසරණ වෙනව. වෙන්නෙ ඕක තමයි අන්තිමේදි. ඒ නිසා මම කියන්නෙ, :nerd: හොඳම දේ මේකයි මට හැඟෙන විදියට. :sorry: ඔයා මේ ප්‍රශ්ණෙ හොඳටම සංකීර්ණ වෙනකම් ඉඳල වැඩි නිසා දැන් තමා ගැන නොහිතා මෙන්න මේ තීරණය ගන්න.

    :oo:
    කියල තියෙන විදියට නම් අමිලය එක්ක ඉන්න ටිකක් අමාරුයි වගේ. :baffled: රනුකය එක්ක තියෙන ප්‍රශ්ණ අමිලය දැනගත්තාම ඔතන බෙල්ල මුලටම හිර වෙන්නෙ ඔයා. :yes: ඉතින් කරන්න තියෙන්නෙ අමිලයව හිතින් අයින් ම කරන්න. උට විස්තරේ කියන්න මුල ඉඳලම. :sorry: කරන්න දෙයක් නෑ ඌව ෂේප් කරගෙන විස්තරේ කියන්න වෙනව. කියල ඌව මේ ප්‍රශ්ණෙන් නිදහස් කරන්න. :no: ආයෙ ඒකා එක්ක ඇයි හොඳයි කම් එපා. ඌව අයින් කරන්න කියන්නෙ හේතු 3ක් මත.

    එකක් ඌ මේකට පස්සෙයි සම්බන්ධ උනේ, සහ උට ඔයා කැමති වුනේ රනුකයට තිබ්බ ප්‍රශ්ණ ඔයා හරිහැටි තේරුම් නොගෙන වෙන වෙන නිගමන වලට බැහැල හිටිය නිසා. තුන් වෙනි කාරණේ රනුකට දැන් නිදහස් මානසිකත්වයක් සහ උට ඕන තීරණ ගැනීමේ අවස්ථාවක් තියෙන නිසා.
    :rolleyes: ඉතින්, අමිලයගෙන් ෂේප් එකේ අයින් වෙන එක ඔයාට බාරයි.

    :D
    පස්සෙ රනුක ඩිග්‍රී එක ඉවර කරල ලංකාවට එනකම් කතා බහ කරල දෙන්නගෙන හිතේ සතුටෙන් ඉන්න පුළුවන් විදියට කටයුතු කාරණා කරගෙන ඉන්න. :yes: රනුකයා ලංකාවට ආවාම ඔයාව බැන්ඳා හෝ නොබැංඳා, :no: ඒක තීරණය කරන්න ඔයාට දැන් අයිතියක් නෑ. :rolleyes: රනුක කැමති නම් බඳීවි. :cool: එතකොට මේ ප්‍රශ්ණ ඔක්කොම හොඳ විදියට ඉවර වෙනව. අමිලය වෙන කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉඳී, රනුක ඩිග්‍රී එක ඉවර කරල ගොඩාක් ප්‍රශ්ණ වලින් ගොඩ ඇවිත් තියෙයි, ඔයාල දෙන්නට එකතු වෙන්න නෑදෑයො සහ පවුල් වලින් බාධා අඩු වෙයි. :love: රනුකයටත් වෙන කෙල්ලෙක් නෑ, :love: ඔයාටත් වෙන කොල්ලෙක් නෑ ඒ වෙද්දි. :yes: මේ දේවල් මෙහෙම වෙන්න නම් ඔයා දැන්ම, අද ඉඳලම හරියටම මාසයකට අඩු කාලයක් තුල අමිලගෙන් නිදහස් වෙන්න ඕන උට කරුණු කාරණා පහදල දීල. :angry: උට පච හලල එවෙලෙට පැච් දාල මේක ෂේප් කරන්න නම් හදන්න එපා මෙච්චර කල් කලා වගේ. :yes: ලඟ ඉන්න අමිලයට වඩා ඈතින් ඉන්න රනුකය ගැන බලාපොරොත්තු තියාගන්න එක වටිනව. :sorry: මොකද ඌ මුලින්ම ඔයාව තේරුම් ගත්ත එකා, :angry: ඔයා ඌව තේරුම් නොගෙන නිකන් නිස්කාරණේ ඌට බලු වැඩ කලත් ඒක තාමත් ඔයාට ආදරේ නිසා, :sorry: සහ අමිලය කවදාවත් ඔයාව රනුක තරම් තේරුම් ගන්නෙත් තේරුම් අරනුත් නැති නිසා.

    :(
    කරුණු කාරණා ඔය විදියට සිද්ධ නොවුනොත්, ඔයාට කොහොමත් අමිලගෙන් වෙන් වෙලා ඉන්න කියන එක නම් කරන්නම වෙනව. :rolleyes: නොබැඳ දවසක් 2ක් සතුටෙන් ඉන්න බැරි එකා එක්ක බැඳල නම් පැයක් 2ක් වත් හිතේ සතුටෙන් ඉන්න බෑ බෑ බෑ ම තමයි ආයෙ ඒක එහෙම්මමයි. :dull: ඒ නිසා ඌව ජීවිතේට ලං කරගන්න ඕන නෑ මම නම් හිතන්නෙ.

    :shocked:
    අනික් තීරණාත්මක දේ රනුක රට ඉඳල එනකම් ඔයා එක්ක ආදරෙයි වගේ ඉඳල ඇවිත් ඔයාව මඟහැරියොත් කියන එක. :oo: එහෙනම් කරන්න තියෙන්නෙ එකම දෙයයි. :( ජීවිතේ තියෙනකම් තනියම ඉන්න. :angry: ඒ කාලෙ පුරාවටම තමන් කරපු ගොං වැඩ සිහි වෙයි, හිතට වද දෙයි. :no: ඒත් කරන්න දෙයක් නෑ. :baffled: වෙන විකල්පයක් කියන්න මට නම් මතක් වෙන්නෙ නෑ. :angry: දැනට පැච් දදා ඕක අමිල රනුක සහ තව ඕනෙ නම් තව තව කොල්ලො සම්බංධ කරගෙන ඇදගෙන යන්න පුළුවන් වෙයි. :yes: නමුත් දවසක් එනව කවදහරි, එදාට ඉතින් තේරෙද්දි සහ ඒ ඒ වෙලාවට ගොඩ යන්න කරපු හොර වැඩ කියපු බොරු මතක් වෙද්දි තවත් කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ කියල හිතෙද්දි ජීවිතෙත් එපා වෙයි. :sorry: ඒ තත්ත්වෙට නොයන්නයි මේ මට හිතෙන දේ කීවෙ.

    අන්තිමටම මේ ටික කියන්නම ඕන.
    :angry: මින් පස්සෙවත් මේ වගේ මෝඩ වැඩ කරන්න එපා.
    12.gif
    එළදෙනක් උනාට කමක් නෑ, :no: කොල්ලන්ගෙ ජීවිත කඩාකප්පල් කරන්න එපා. :growl: මිනිස්සු කරන ගොං වැඩක් තමයි කෙල්ලො කෙල්ලො ප්‍රශ්ණයක් වුනාම ගන්නෙ කෙල්ලගෙ පැත්ත. එහෙම නෙවෙයි, කෙල්ලත් කොල්ලත් ගැන සමානව හිතන්න ඕන. :cool: කොල්ලන්ට තේරුම් කරන්න, උන්ව හරි පැත්තට ගන්න කෙල්ලන්ට සාපේක්ෂව ලේසියි. :cool: අර නිතූද කවුද කියල තිබ්බ එක කතාවක්, සමහර කෙල්ලො ඕනෙම දෙයක් ගැන දිව්රන එක. :yes: ඒක තරමක් ඇත්ත. :shocked: මට එහෙම කෙල්ලෙක්ගෙන් අත්දැකීම නෑ, :yes: ඒත් සමහර කෙල්ලො එහෙම තමයි කියන්න හොඳාකරව ම දන්නව.

    :baffled:
    කෙල්ලො ගැන මට හිතෙන්නෙ පිරිමියෙක්ගෙ ජීවිතයක් නැති නාස්ති කරන්නෙත් :-)yes: මේක බොහෝවිට සිද්ද වෙනවා) :cool: බිංදුවෙම ඉන්න පිරිමි කෙනෙක් වුනත් ඉහලම තත්ත්වයකට ගේන්න ලේසියෙන් ම උදවු කරන්න පුළුවනුත් කෙල්ලෙක්ට :-)no: හරිම කලාතුරකින් වෙන දෙයක්).

    :angry:
    *නිමේෂි* කොල්ලන්ට ජඩ වැඩ කරල දන්නෙ නෑ වගේ ඉන්න හදන්න නම් එපා. එහෙම ඉන්න ඉන්න තවත් ප්‍රශ්ණෙ සංකීර්ණ වෙනව විතරමයි. :growl:එක කොල්ලෙක්ට කැමති වෙලා එකෙක් එක්ක ඉන්න ඕන හරිහමං කෙල්ලෙක් නම්. :angry: ඊට වැඩි ගාණක් එක්ක නටන්න යන උන්ට කියන්නෙ :baffled::angry::shocked::no::growl:
    12.gif


    :) මම මේ කීවෙ මේ ප්‍රශ්ණෙ සම්පූර්ණම කියෝල දැනට කරන්න සුදුසුයි කියල මට හිතුන දේ. මේ දෙයක් හෝ කීපයක් කිරීමෙන් හරි, කරන්නට ගිහින් වැරදුනොත් හරි, හරියට කරගන්න බැරිවුනොත් හරි ඒ යම් දෙයක් නිසා මේ ප්‍රශ්ණය තවත් බැරෑරුම් උනොත් ඒ කිසි දේකට මට කිසිම වගකීමක් හෝ දෝෂාරෝපණයක් හෝ භාරගන්න බැරිය.:oo: අන්තිමට වෙන්නෙ වඳින්න ගිය දේවාලෙ ඉහේ කඩා වැටුනා වගේ එකක්. :D අවශ්‍ය හැම තීරණයක් ම ඔයා කැමති විදියට ගන්න සහ ක්‍රියාත්මක කරගන්න. :) මට හිතෙන දේ විතරයි මම කීවෙ. :D මේ දෙයක් හෝ කීපයක් කරල ඒකේ ආශ්වාදයත් ආදීනවයත් ඔයාම දරාගන්න. :no: මම ඒ කිසි දේකට සම්බන්ධ නෑ. :yes: මේ මම කීව දේවල් ඕනෑම වෙලාවක නොසලකාහරින්න.
     
    • Like
    Reactions: princeofpersia2008

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    :yes::yes:mama kiwe nane nithu kiwwa hama dema waradi kiyala...mama kiwe ara widihata kiwa eka waradi kiyala...mama unath kollo kiyana eka harinam eyalage paththata katha karanwa eke kisima prashnayak na..eth thamantama apahasa wena widihata katha karan na....me kathawata hansi dila tibba uththare thamyi kellek widihata kiwa kiyala piliganna puluwan...oyath tikak hithala balanna...mokada oyamane kellek unama 2 paththenma hithanna ona kiyala..ewagema kollek unamath kellokge paththenuyi kollekge patthenuyi 2 paththenma hithanna ona...methana inna hugak aya ehemaa hithan nathi ekayi prashne...eyala hithanne kollonge paththen witharyi...mama nithuge kathwa kollek kiwanam mokawath kiyan na...kollek widihata ehema hithapu eka sadaranayi..eya methana karala thiyenne kollek kiwama oka piliganne nathi nisa kawru hari ganu id1k hadagena eka ganu kenek kiwa wage kiyawna..ethakota methana inna kollo seramayi anit kelloyi nimeshi unath piliganna ida thiyenwa kollek kiwata wadiyen..oya poddak hithala balanna mama kiwa eka ganath....mamanm hithan na me kathawa dame kollek kiyala...eya eyage kathawa kiyananne uthsaha karala thiyenne...anika boru kathawak danna ochchara mahansi wenna oneth nane...
    මෙ අහන්න sayo

    මෙතන ඉන්න ගොඩක් කොල්ලො කොල්ලොන්ගෙ පැත්ත්න් හිතල උත්තර දීල නැ
    එගොල්ලො උත්තර දීලා තියෙන්නෙ,දෙපැත්ත්න්ම හිතල,
    මෙකෙ කොල්ලට ඉන්න චරිතෙ එ කියන්නෙ රනුක් අතෙත් වැරදි තියෙද්දි මෙකෙ කොල්ලො කොච්චර රනුක්ට බැනල තිබුනද
    එ රනුක් කියන චරිතෙට කොච්චර නම් හදල ඇතිද
    එතකොට ඔයා කියන්නෙත් එහෙම කොල්ලගෙ වැරදි දැකල කතාකරපු කොල්ලොත් කෙල්ලො කියලද.
    අපි එ වැරදි කරපු කොල්ලට බැන්න, අපිත් කොල්ලො..,ඔය නිතූ කියන චරිතෙත් ඔය කෙල්ලගෙ වැරදි වලට බැන්න.දැන් තෙරෙනවද.
    කෙල්ලො මෙහෙම කතාකරනව අඩුයි තමයි,නමුත් මම කලිනුත් කිවුවනෙ,මෙහෙම කෙලින් කතාකරන කෙල්ලොත් ඉන්නව,
    දැන් ඔයම හිතල බලන්න.


     

    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    මුලින්ම මට කියන්න තියෙන්නේ නිතු කියන්නේ කොල්ලෙක්...දැන් කට්ටිය අහනවා මොනවද තියෙන්නේ සාක්කි කියල ....එය කතා කරන විදියෙන් කියන්න පුළුවන් කොල්ලෙක් කියල... එ වගේම මම කියටවට් කියන්නේ නෑ නිමේෂි හරි කියල ..එයාගේ අතෙට් වැරදි තියෙනවා ...එය කරලා තියෙන දෙය නම් මම අනුමට කරන්නේ නැහැ ..එත් ඕවගේ අවස්ටවකදී ඒවගේ දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ..එය රනුකට පන වගේ ආදරේ කලා..එකී අමිල ටුලිනුට් රනුකව දකින්න උත්සාහ කලේ ...අ වගේම නිමේෂි අයෙමට් රනුකට කිට්ටු උනේ අමිලගේම වැරදි නිසා.. මට නම් දැනෙන විදියට අමිලෛ නිමේෂි අටරේ ගොඩක් නොගැලපීම් තියෙනවා.. එම හේතුව නිසමඊ රනුකට කිට්ටු උනේ .ආදරේ කියනේ තේරුම් ගැනීම ,එකිනෙක අටරේ තියෙන විශ්වාසය ...අමිල නිමේශිව හරියට තේරුම් ගට්ට නම් නිමේෂි කියටවට් රනුකට කිට්ටු වෙන්න නැහැ...අමිල මුණු පොට බ්ලොච්ක් කරලා...එයට ගොඩක් කෙන්ටිට් යනවලු ...ඉටින මම නම් දකින්නේ නෑ රනුකට කිට්ටු වීමේ වරදක්...හබි දෙයක් කියන්න ඕනි ...එහෙම රනුකට කිට්ටු වෙනවා නම් අමිලව අට අරින්න ඕනි...එහෙම නැතුව දෙබිඩි ජිවිතයක් නම් මමට් අනුමට කරන්නේ නැහැ...නට නම් ඒක අමිලට කරන ද්‍රෝහී කමක් වෙනවා...දැන් මෙතැන ඉන්න කොල්ලෝ පෝලිමේ ඇවිත් මට බනිවි.. එත් මම කිඋවේ මගේ හිටට දැනුන දෙය ...මෙතැන මහා ලොකුවට නිමේශිට බනින කොල්ලොත් ..ඔය වගේ අවස්තාවක් ආවම මොකද කරන්නේ...එකට දෙන්න බලන්න උත්ටරයක්...මෙතැන මහා ලොකුවට කතා කරන කොල්ලෝ කීදෙනෙක් කෙල්ලොන්ගේ ජිවිත අ සෙල්ලම් කරලා තියෙනවද..? මම කියන්නේ නෑ හැමෝම කියල...හොද යට් ඉන්නවා..එහෙට් ගොඩක් ය එකම බෝට්ටුවේ ..මම කියන දෙය හොදින් තේරුම් ගන්න .මම කියන්නේ කරපු වැඩේ වැරදි.. එහෙත් මේ වගේ අවස්තාවක් ආවම අපි මේවගේ වෙන්න පුළුවන්...මොකද අපි ටම ප්රුටග්ජනයෝ ...
    මම නම් කියන්නේ ඔයා රනුක ගැන වගේම අමිල ගානට් දෙපාරක් හිටලා බලන්න...හදවට ට වැඩ බුද්දියට මුල් තැන දීල වැඩ කරන්න...රනුක කි පාරක් ඔයාව අමාරු දැම්මද ...එය නිසා ඔයා ගොඩක් දුක් වින්ද නේද. මස කියක් කතා නොකර හිටියද ...ඉතින් රනුකගේ ආදරේ විශවාස කරන්න පුලුවන්ද...දිගටම එය ඔයට් ම ඉදිවී කියල...
    අමිල ගේ පැට්ටෙන් බලුවොට් ඔයාල අටර ගොඩක් නොගැලපීම් තියෙනවා නේද ..?එයට නිටරම ටරහ යනවා නේද...?ඉතින් එහෙම නොගැලපීම් තියෙද්දී ජිවිතේ දිගටම ගෙනියන්න පුලුවන්ද...?ඔයා එයට අ කෙලින්ම 1a ගැන කතා කලා නම් හරි නේද...?
    හොදට හිටලා හොද තීරණයක් අර ගන්න ...සුබ පටනවා ඔයාගේ ඉදිරි ජීවිතේට...
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :D මම අන්තිම සැරේට දාපු මේ කමෙන්ට් එක quote කරල මෝඩ ආතල් දෙන්නත් - රෙප් දෙන්නත් පිරිමියෙක් කියල හිතන් ඉන්න ඒක ඔප්පු කරන්න නැට්ටක් විතරක් තියෙන පිට කොන්දක් නැති නපුන්සක චරිත සමග මට කිසි කතාවක් නැත. :rofl: ඒ වගේ නපුන්සකයෝ - රෙප් දුන්නාට කිසිම ප්‍රශ්ණයක් ද නැත. :) අනික් ඕනෙම පිට කොන්දක් තියෙන ගැහැණු හෝ පිරිමි කෙනෙක්ට මේ ගැන ඕනෑම දෙයක් කියන්න පුළුවන්, ඒකේ කිසිම ප්‍රශ්ණයක් නැත.. :cool:
     
    • Like
    Reactions: waparc

    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    [QUOTE=sayo;10446596]mama kiwe nane nimeshi hari kiyala...mama hithanne eka oya puththal buruwata therila na wage..:sorry::sorry::sorry::sorry:nimeshige waradi na kiwwe nane..anika api hariyata dan nathiwa nimeshi chater kellek kyala kiyanna ab kiyalayi mama kiwwe...nimeshi aya ranuka ekka yalu una kiyala mata therun na..eyala 2 athara thiyenne yalu kamkada dan nane..anika ranuka dannawane amila gana..mama campus 1 nisa mama hari kiyanne na...eth hama kathawakama 2 paththak thiyenawa...nimeshi waradi..ranuukath waradi amilath waradi..mama kiyanne ehema..nimeshige witharak newe warada..amila unath eyata ita wada hodata salakanna puluwanne...nimeshige amma hithanne eyage duwage sathuta wenna athi..ape ammath ehemane...ape amma mage boyta matath wada adarey welawakta eyage puthata wage salakanne...ammala hamoma ehemayi..thamange darwuage jiwithe winasha wenawata kamthi nane...[/QUOTE]












    oyai puttalam buruwa natta pagagena kata karanne ....
    nimeshi hari kiyanne naha kiya kiya hari kiyanawa oyanam katata enawata wachana pita karana manusayek....

    ow hama katawakama depattak tiyenawa me katawe 3 pattak tiyenawa...
    tawa pati kiyak wisik weida danne naha tattuwak dammoth....

    tawa deyak mechchara me kathwa liyapuwa kiyewaanam ai tamunta terenne natte me kella karala tiyena wade waradi bawa ????


    ammala duwalage satuta gana hitala oonama natumak natanna denawa kiyalada oya agawanne ? oyage kiyapu dewal walin hitaganna puluwan una godak dewal....


    kenage hati terum gana godak dewal awshya naha me tika hodatama ati...


    oya danuth katawen pita pannane oyage amma oyage boyta putekta wage salakana eka metanata adala naha....


    oya me story eka oyage boyta hari ammata hari akurak nara kiyala ahanna me dewal harida waradida kiyala...


    kage hari katin pitaweida danne na kunuharapayakwath....
     

    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    omg.gif
    omg.gif
    omg.gif
    omg.gif
    omg.gif
    omg.gif
    omg.gif
    omg.gif
    omg.gif
    omg.gif
    omg.gif



    :shocked: අම්මෝ මට නම් හිතාගන්න බෑ මොනව කියන්නද කියලවත්. හොඳම දේ, :angry: ඔය පිරිමි ලමයි දෙන්න එක්කම තියෙන ඇයි හොඳයිකම් නවත්තන්න කාලෙකට. :sorry: ඔය විදියට දිගටම කරගෙන ගියොත් ඉතින් අන්තිමට අර කොල්ලො දෙන්නගෙන් එක්කනෙක්ට සොරි වෙයි. නැත්තම් මෙහෙම කරන්න, :rolleyes: අර රනුකද කවුද එක්ක කතා කරල 100% තීරණයකට එන්න අමිල ද කවුද එක්ක විතරයි අද ඉඳල මගෙ :love: මෙව්ව එකක් තියෙන්නෙ. :no: මට ඔයාල දෙන්නවම අවදානමක දාන්න බෑ කියල. :angry: පස්සෙ අර රනුක එක්ක කිසි කතාවක් එපා. :rolleyes: නැත්තම් අමිල එක්ක කතා කරල තීරණයකට එන්න රනුක ආවාම මම එයා එක්ක ඉන්නව කියල. :eek: රනුකයා එන දවසක එයි. එතකම් ෆෝන් එකෙන්, ස්කයිප් වලින් කතා කරල ඉන්න අමිලට අර විදියට කියල. :angry: ඒ ගෝතයා එක්ක සතුටෙන් ඉන්න බැරි නම් ඉතින් මොන එහෙකටද දීග කන්න සෙට් වෙන්නෙ. :angry: රනුකයත් එහෙමයි, :sorry: හැබැයි උට ටිකක් හරි තේරුණානෙ අන්තිමේදි හරි. :angry: ඉස්සෙර්ලම අක්කෙ (හෝ *නිමේෂි*) ඔයා වෙනස් වෙන්න මේ දෙබිඩි රඟපෑමෙන්.
    12.gif
    කොල්ලොත් එක්ක කේස් දාගන්නව කියන්නෙ සෙල්ලමක් නෙවෙයි. :rolleyes: කෙල්ලො නම් අඬයි හැපෙයි කොහොම හරි ඉවසන් ඉඳී. :angry: බොහොමයක් කොල්ලො එහෙම නෑ. :-)baffled: කතාවටත් තියෙන්නෙ ගෑණු වගේ කියල, :confused: ගෑණු කිසි දෙයක් සීරියස් ගන්නෙ නැති නිසා වෙන්න ඕන) :sorry: පිරිමි උන් මේ වගේ දේවල් හරිම සීරියස් ගන්නව. :( තවත් ප්‍රශ්නෙට පැලැස්තර දදා එවෙලෙට ෂේප් කරන්න ගියොත් නම් ඉතින් කවදහරි දවසක එකෙක්ට ඔය විකාර ඇති වුනාම අනිකවත් බාවල ඔයාවත් බාවල ඌත් නොකවුට් වෙයි. :sorry: පස්සෙ ඉතින් රනුකයගෙ අම්මයි අමිලයගෙ පවුලෙ අයයි ඔයාගෙ පවුලෙ අයයි අසරණ වෙනව. වෙන්නෙ ඕක තමයි අන්තිමේදි. ඒ නිසා මම කියන්නෙ, :nerd: හොඳම දේ මේකයි මට හැඟෙන විදියට. :sorry: ඔයා මේ ප්‍රශ්ණෙ හොඳටම සංකීර්ණ වෙනකම් ඉඳල වැඩි නිසා දැන් තමා ගැන නොහිතා මෙන්න මේ තීරණය ගන්න.


    :oo: කියල තියෙන විදියට නම් අමිලය එක්ක ඉන්න ටිකක් අමාරුයි වගේ. :baffled: රනුකය එක්ක තියෙන ප්‍රශ්ණ අමිලය දැනගත්තාම ඔතන බෙල්ල මුලටම හිර වෙන්නෙ ඔයා. :yes: ඉතින් කරන්න තියෙන්නෙ අමිලයව හිතින් අයින් ම කරන්න. උට විස්තරේ කියන්න මුල ඉඳලම. :sorry: කරන්න දෙයක් නෑ ඌව ෂේප් කරගෙන විස්තරේ කියන්න වෙනව. කියල ඌව මේ ප්‍රශ්ණෙන් නිදහස් කරන්න. :no: ආයෙ ඒකා එක්ක ඇයි හොඳයි කම් එපා. ඌව අයින් කරන්න කියන්නෙ හේතු 3ක් මත.

    එකක් ඌ මේකට පස්සෙයි සම්බන්ධ උනේ, සහ උට ඔයා කැමති වුනේ රනුකයට තිබ්බ ප්‍රශ්ණ ඔයා හරිහැටි තේරුම් නොගෙන වෙන වෙන නිගමන වලට බැහැල හිටිය නිසා. තුන් වෙනි කාරණේ රනුකට දැන් නිදහස් මානසිකත්වයක් සහ උට ඕන තීරණ ගැනීමේ අවස්ථාවක් තියෙන නිසා. :rolleyes: ඉතින්, අමිලයගෙන් ෂේප් එකේ අයින් වෙන එක ඔයාට බාරයි.

    :D පස්සෙ රනුක ඩිග්‍රී එක ඉවර කරල ලංකාවට එනකම් කතා බහ කරල දෙන්නගෙන හිතේ සතුටෙන් ඉන්න පුළුවන් විදියට කටයුතු කාරණා කරගෙන ඉන්න. :yes: රනුකයා ලංකාවට ආවාම ඔයාව බැන්ඳා හෝ නොබැංඳා, :no: ඒක තීරණය කරන්න ඔයාට දැන් අයිතියක් නෑ. :rolleyes: රනුක කැමති නම් බඳීවි. :cool: එතකොට මේ ප්‍රශ්ණ ඔක්කොම හොඳ විදියට ඉවර වෙනව. අමිලය වෙන කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉඳී, රනුක ඩිග්‍රී එක ඉවර කරල ගොඩාක් ප්‍රශ්ණ වලින් ගොඩ ඇවිත් තියෙයි, ඔයාල දෙන්නට එකතු වෙන්න නෑදෑයො සහ පවුල් වලින් බාධා අඩු වෙයි. :love: රනුකයටත් වෙන කෙල්ලෙක් නෑ, :love: ඔයාටත් වෙන කොල්ලෙක් නෑ ඒ වෙද්දි. :yes: මේ දේවල් මෙහෙම වෙන්න නම් ඔයා දැන්ම, අද ඉඳලම හරියටම මාසයකට අඩු කාලයක් තුල අමිලගෙන් නිදහස් වෙන්න ඕන උට කරුණු කාරණා පහදල දීල. :angry: උට පච හලල එවෙලෙට පැච් දාල මේක ෂේප් කරන්න නම් හදන්න එපා මෙච්චර කල් කලා වගේ. :yes: ලඟ ඉන්න අමිලයට වඩා ඈතින් ඉන්න රනුකය ගැන බලාපොරොත්තු තියාගන්න එක වටිනව. :sorry: මොකද ඌ මුලින්ම ඔයාව තේරුම් ගත්ත එකා, :angry: ඔයා ඌව තේරුම් නොගෙන නිකන් නිස්කාරණේ ඌට බලු වැඩ කලත් ඒක තාමත් ඔයාට ආදරේ නිසා, :sorry: සහ අමිලය කවදාවත් ඔයාව රනුක තරම් තේරුම් ගන්නෙත් තේරුම් අරනුත් නැති නිසා.

    :( කරුණු කාරණා ඔය විදියට සිද්ධ නොවුනොත්, ඔයාට කොහොමත් අමිලගෙන් වෙන් වෙලා ඉන්න කියන එක නම් කරන්නම වෙනව. :rolleyes: නොබැඳ දවසක් 2ක් සතුටෙන් ඉන්න බැරි එකා එක්ක බැඳල නම් පැයක් 2ක් වත් හිතේ සතුටෙන් ඉන්න බෑ බෑ බෑ ම තමයි ආයෙ ඒක එහෙම්මමයි. :dull: ඒ නිසා ඌව ජීවිතේට ලං කරගන්න ඕන නෑ මම නම් හිතන්නෙ.

    :shocked: අනික් තීරණාත්මක දේ රනුක රට ඉඳල එනකම් ඔයා එක්ක ආදරෙයි වගේ ඉඳල ඇවිත් ඔයාව මඟහැරියොත් කියන එක. :oo: එහෙනම් කරන්න තියෙන්නෙ එකම දෙයයි. :( ජීවිතේ තියෙනකම් තනියම ඉන්න. :angry: ඒ කාලෙ පුරාවටම තමන් කරපු ගොං වැඩ සිහි වෙයි, හිතට වද දෙයි. :no: ඒත් කරන්න දෙයක් නෑ. :baffled: වෙන විකල්පයක් කියන්න මට නම් මතක් වෙන්නෙ නෑ. :angry: දැනට පැච් දදා ඕක අමිල රනුක සහ තව ඕනෙ නම් තව තව කොල්ලො සම්බංධ කරගෙන ඇදගෙන යන්න පුළුවන් වෙයි. :yes: නමුත් දවසක් එනව කවදහරි, එදාට ඉතින් තේරෙද්දි සහ ඒ ඒ වෙලාවට ගොඩ යන්න කරපු හොර වැඩ කියපු බොරු මතක් වෙද්දි තවත් කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ කියල හිතෙද්දි ජීවිතෙත් එපා වෙයි. :sorry: ඒ තත්ත්වෙට නොයන්නයි මේ මට හිතෙන දේ කීවෙ.

    අන්තිමටම මේ ටික කියන්නම ඕන. :angry: මින් පස්සෙවත් මේ වගේ මෝඩ වැඩ කරන්න එපා.
    12.gif
    එළදෙනක් උනාට කමක් නෑ, :no: කොල්ලන්ගෙ ජීවිත කඩාකප්පල් කරන්න එපා. :growl: මිනිස්සු කරන ගොං වැඩක් තමයි කෙල්ලො කෙල්ලො ප්‍රශ්ණයක් වුනාම ගන්නෙ කෙල්ලගෙ පැත්ත. එහෙම නෙවෙයි, කෙල්ලත් කොල්ලත් ගැන සමානව හිතන්න ඕන. :cool: කොල්ලන්ට තේරුම් කරන්න, උන්ව හරි පැත්තට ගන්න කෙල්ලන්ට සාපේක්ෂව ලේසියි. :cool: අර නිතූද කවුද කියල තිබ්බ එක කතාවක්, සමහර කෙල්ලො ඕනෙම දෙයක් ගැන දිව්රන එක. :yes: ඒක තරමක් ඇත්ත. :shocked: මට එහෙම කෙල්ලෙක්ගෙන් අත්දැකීම නෑ, :yes: ඒත් සමහර කෙල්ලො එහෙම තමයි කියන්න හොඳාකරව ම දන්නව.


    :baffled: කෙල්ලො ගැන මට හිතෙන්නෙ පිරිමියෙක්ගෙ ජීවිතයක් නැති නාස්ති කරන්නෙත් :-)yes: මේක බොහෝවිට සිද්ද වෙනවා) :cool: බිංදුවෙම ඉන්න පිරිමි කෙනෙක් වුනත් ඉහලම තත්ත්වයකට ගේන්න ලේසියෙන් ම උදවු කරන්න පුළුවනුත් කෙල්ලෙක්ට :-)no: හරිම කලාතුරකින් වෙන දෙයක්).

    :angry: *නිමේෂි* කොල්ලන්ට ජඩ වැඩ කරල දන්නෙ නෑ වගේ ඉන්න හදන්න නම් එපා. එහෙම ඉන්න ඉන්න තවත් ප්‍රශ්ණෙ සංකීර්ණ වෙනව විතරමයි. :growl:එක කොල්ලෙක්ට කැමති වෙලා එකෙක් එක්ක ඉන්න ඕන හරිහමං කෙල්ලෙක් නම්. :angry: ඊට වැඩි ගාණක් එක්ක නටන්න යන උන්ට කියන්නෙ :baffled::angry::shocked::no::growl:
    12.gif


    kenek dukata path wela inna welawaka dunna hodama comment 1a kiyala hitenawa...oyage katawa hari...i agreed with u...100% correct...kenekge pattak ganne natuwa niyama deya awaboda karagena niyama comment 1k dila tiyenawa...mama garu karanawa oyage comment 1ta...
     

    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    මුලින්ම මට කියන්න තියෙන්නේ නිතු කියන්නේ කොල්ලෙක්...දැන් කට්ටිය අහනවා මොනවද තියෙන්නේ සාක්කි කියල ....එය කතා කරන විදියෙන් කියන්න පුළුවන් කොල්ලෙක් කියල...

    නිතූ ගැන නෙමේ මෙතන කතාව යන්නෙ! අනිත් එක උබ කොච්චර ඇඩ් එක දුන්නත් ඕන එකෙක්ට තේරෙනවා උඹ කොල්ලෙක් කියලා:P
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    හෙළයා;10446875 said:
    නිතූ ගැන නෙමේ මෙතන කතාව යන්නෙ! අනිත් එක උබ කොච්චර ඇඩ් එක දුන්නත් ඕන එකෙක්ට තේරෙනවා උඹ කොල්ලෙක් කියලා:P
    ඔවු බන්....කොල්ලෙක් තමයි,:yes:
     

    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    හෙළයා;10446875 said:
    නිතූ ගැන නෙමේ මෙතන කතාව යන්නෙ! අනිත් එක උබ කොච්චර ඇඩ් එක දුන්නත් ඕන එකෙක්ට තේරෙනවා උඹ කොල්ලෙක් කියලා:P
    :eek::eek:metanata ena hamowama penne boyas la widiyatan e...:yes:a gana mama puduma wenne na...nimeshitat mulinma kiuwe ohomane...katawa gotanawa kiuwa..monawada nokiuwe...
     

    නිතූ

    Junior member
  • Apr 4, 2011
    182
    18
    18
    සොඳුරු හදවතක
    දැන් මේ ඇයි මාව කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා නිකන් බොරුවට ප්‍රෂ්ණ කර කර ඉන්නේ?
    මට මෙතන ඔප්පු කරන්න ඕනි නෑ ඒක
    මං දැම්මේ මගෙ අදහස
    මං සමහර දේවල් හිතපු විදිහ උදාහරණ එක්කම ඔප්පු කරලා තියෙනවා
    ඒ මේක දාපු එක්කෙනාගේ විස්තරවලින්ම
    මං මේ ගර්ල්ස්ලට අපහාසයක් කරා නෙමෙයි
    මං කියලා තියෙන්නේ මෙයාගේ හැටි
    අර බෝයිස්ලා දෙන්න ගැන ඕනිම ගර්ල් කෙනෙක්ට මං හිතපු විදිහටම හිතන්න පුළුවන්
    ඒකට විශේෂයෙන් බෝයිස්ලා අඳුරගන්න ඕනි නෑනේ

    අපිට කොහොමවත් කියන්න බෑනේ හැම ගර්ල් කෙනෙක්ම හොදයි කියලා
    මේ වගේ අය ඕනිතරම් ඉන්නවා
    මේ මං මේ කථාව ගැන හිතන විදිහ

     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    දැන් මෙතන ප්‍රශන ගොඩයි,...
    ** නිතූ කොල්ලෙක් කියල ඔප්පු කරන්න පුලුවන්ද,... ඔයා කොල්ලෙක් කියල හිතන්නත් පුලුවන්නේ,.. නිතූ කියල තියන්නේ එයාට හිතෙන දේ,.. මෙතන කමෙන්ට් කරල තියන අයගේ අදහසුත් ඒකට ගැලපෙනවා,..
    ** ඔයාට ඔයාගේ බොයිව තීඉරුම් ගන්න කල් ගියා කියල නිතූ පලිද,.. (නයි කයිද රෝස් පාන්)
    ** ඔයාට මේ කතාව ගැන මොකුත් කියාගන්නත් බෑ,.. බයිල නං කියනවා.. (කොහෙද යන්නේ මල්ලේ පොල්)


    උඹ නාඩන් අපිට පිස්සු,..

    000201C7.gif

    මචෝ මේ thread ඒක විදේශ බලවේගයක් වෙන්න ඕන:rolleyes:..... කට්ටියම පිස්සු වට්ටන්න හදන.:rofl: මේක බලපු එකෙක් හොදින් ගිහිල්ල නැහැ මේ වෙනකොට......:yes:
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    නිතූ;10447026 said:
    දැන් මේ ඇයි මාව කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා නිකන් බොරුවට ප්‍රෂ්ණ කර කර ඉන්නේ?
    මට මෙතන ඔප්පු කරන්න ඕනි නෑ ඒක
    මං දැම්මේ මගෙ අදහස
    මං සමහර දේවල් හිතපු විදිහ උදාහරණ එක්කම ඔප්පු කරලා තියෙනවා
    ඒ මේක දාපු එක්කෙනාගේ විස්තරවලින්ම
    මං මේ ගර්ල්ස්ලට අපහාසයක් කරා නෙමෙයි
    මං කියලා තියෙන්නේ මෙයාගේ හැටි
    අර බෝයිස්ලා දෙන්න ගැන ඕනිම ගර්ල් කෙනෙක්ට මං හිතපු විදිහටම හිතන්න පුළුවන්
    ඒකට විශේෂයෙන් බෝයිස්ලා අඳුරගන්න ඕනි නෑනේ

    අපිට කොහොමවත් කියන්න බෑනේ හැම ගර්ල් කෙනෙක්ම හොදයි කියලා
    මේ වගේ අය ඕනිතරම් ඉන්නවා

    ඔය කිව්වේ .........ඔය කිව්වේ........... කෙලින් කතාකරන කල්ලෙකුට ඉන්නේ නිතු විතරයි.
    You are grade girl...
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මචෝ මේ thread ඒක විදේශ බලවේගයක් වෙන්න ඕන:rolleyes:..... කට්ටියම පිස්සු වට්ටන්න හදන.:rofl: මේක බලපු එකෙක් හොදින් ගිහිල්ල නැහැ මේ වෙනකොට......:yes:

    අපි ටික විතරයි පිස්සුවෙන් හරි භාගෙට පන අදින එවුන්ට ඉන්නේ, අනිත් එවුන් ඔක්කොම සෙත්තිපොච්චි වෙලා, උන්ට මොලේටම වැදිලා, පවු අහිංසක කොල්ලෝ ටික.
     

    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    :baffled: man dukata pat una ekekta baninawa neme kiyanna tiyena de man kiwe echcharai...

    man me wage dial walata hena gahapan kiyala kiyanne ne eka hoda nati nisa..

    mama kello dennekwa me wage asrayakaloth mata eka hitata wadayak wei..

    dennatama lanwenna bainam dennagenma aathwena ekai wenna ona eeth ekath karanne natte ai ??

    kellekta waradunoth eka parailu eka ape amma kiyapu katawak...

    me katwa ahala mata me kella gana dukak hitune na antima pahat kenek widiyata mata peenne... man harida waradida man danne ne ...

    ubala mage rep kapuwata henagahanne na mama elakiri eke kiyanana tiyena de sadachara widiyata kiyanawa adath kiyanawa hetath kiyanawa hamadatamath kiyanawa ..........
     
    • Like
    Reactions: නිතූ