හැබැයි කෙලින් ම කියන්නම් .....ඔබ මේ කරන්නේ අන්තිම තිරිසන්, අසික්කිත වැඩක්........!!!!!!

ඔබේ කතාව මේකේ සම්පූර්ණයෙන් දාපු දවසට මම මගේ කමේන්ට් එක දානවා කියල නිමේෂි, දූ මම ඔබට කිව්වා.........මම මේක කියවල ඉවර වුනේ මේ දැන්.........මගේ වටහා ගැනීම මම කියන්නම්......!!!
නිමේෂි, දුවේ ඔබ 10000%ක් ම වැරදියි........!!!!
හේතු,
ඔබ කවදාවත් ප්රශ්නය දෙපැත්තේන ම ඉද විග්රහ කරගෙන නෑ..........විශේෂයෙන් ම රනුක ගේ පැත්තෙන්.......!!!ඔබ වඩා වැඩියෙන් කියල තියෙන්නේ රනුක ගැන...ඒකේ තේරුම ඔබ තවම ආදරය කරන්නේ ඔහුට බව.....අමිල ඔබට "කන්ද ළග හැරමිටිය" වගේ..........කන්ද නැග්ගයින් පස්සේ ඔබ හැරමිටිය විසි කරනවා...මොනවද ඔට්ටු.......(මම ඔට්ටු අල්ලනවා මගේ හිස....ඔබ තියන හිස් බීර කෑන් එකක් එක්ක හිලව්වට......)
ඔබ ආදරය කරන්නේ පුරුද්දක් විදියට........නිකං අබිං කෑමට පුරුදු වුණා වගේ........!!!!නැතිනම් කවදාවත් අමිල කියන පුද්ගලයාට ආදරය(?) කරන්නේ නෑ...!!!(අමිලට ඔබ ඇත්තටම ප්‍රේම කරනවා ද යන්නත් ප්‍රශ්නයක්....මොකද ඔබ කරන්නේ ඔහු ගෙන් ඔබේ මනසට අවශ්‍යය "ලව් කුඩු ෂොට් එක" ලබා ගැනීම....) ඔබේ ආත්මයට ආදරය ඕන....කොහෙන් හරි ඕන.....හෙරොයින් ගහන එවුන් කුඩු නැතිවුණාම "සික් එක" හැදිල වෙව්ලනවා වගේ ඔබට ආදරය නැතුව බෑ.....(හරියට මට කැම්පස් කාලේ සිගරට් වගේ.....!!!)නමුත් ඔබ කවදාවත් ආලයේවත්, ප්‍රේමයේ වත් ගැඹුරක් දැකලා නෑ.......!!!
ඔබට ඇත්ත ආදරයේ ස්වරූපය වටහ ගන්න බෑ.........රනුක ඔබට කියල තියනවා ජීවිතයක් හදා ගෙන එනකං ටිකක් ඉවසල ඉන්න කියා........ඔබට ආදරයක් වෙනුවෙන් ඒ කැප කිරීම කරන්න බෑ......ඔබ වර්තමානයේ මිසක් අනාගතයේ ඇවිදින්නේ නෑ..!!!(කොහොමත් අතීතයක් ඇති ගැහැණියට අනාගතයක් නෑ කියලයි කියන්නේ)
මේකෙන් ඇත්තට ම අසාධාරණයට ලක්වෙන්නේ ඔය අමිල කියන හාදයා......(ඒ ඌ ඔබට හදවතින්ම "බොක්කෙන්ම" ආදරේ කරනවා නම්.........!!!) ඌ තමන්ට ආදරේ කරන්නේ නැති කෙනෙකුට ආදරේ කරනවා...හදවතින්ම....!!!(ඔබ ම කියල තිබුනා ඔහු හොද කෙනෙක් බව.....ඔබෙන් අයුතු දේ කෙදිනකවත් ඉල්ලා නැති බව.......!!!එහෙම කරන්නේ කොල්ලෝ තමන් ඇත්තටම ආදරේ කරන කෙල්ලට.......ඒ කවද හරි ඒ දේ වෙන්න ඕන මල් පෙත්තක් අතගානවා වගේ මෘදු, මොලොක් විදියට කියල කොල්ලෝ හීන දකින නිසා...........!!!!!එහෙම නැතුව පටන් අරන් මාසෙන් දෙකෙන් කාමර වලට යන්න කතා කරන්නේ නියම ආදරයට නෙවෙයි....!!!)
අවසානයේ ඔබ තවත් ජීවිත දෙකක් අගාධයට ඇද දාලා ඔබත් අගාධයට වැටෙනවා....!!!!
අවසානයේ දී කරන දේ ඔබම තීරණය කරන්න........!!!!හැබැයි කෙලින් ම කියන්නම් .....ඔබ මේ කරන්නේ අන්තිම තිරිසන්, අසික්කිත වැඩක්........!!!!!!

මම කියන්නෙ මෙකම තමා.අපි ලොකෙ දකින්නෙ ගොඩක් පලල්ව. අපිට පෙන දුර මෙයාට පෙන්නෙ නැහැ.මෙයාට අදරේ කියන්නේ අවශ්‍ය තවක්.ඔබේ කතාව මේකේ සම්පූර්ණයෙන් දාපු දවසට මම මගේ කමේන්ට් එක දානවා කියල නිමේෂි, දූ මම ඔබට කිව්වා.........මම මේක කියවල ඉවර වුනේ මේ දැන්.........මගේ වටහා ගැනීම මම කියන්නම්......!!!
නිමේෂි, දුවේ ඔබ 10000%ක් ම වැරදියි........!!!!
හේතු,
ඔබ කවදාවත් ප්රශ්නය දෙපැත්තේන ම ඉද විග්රහ කරගෙන නෑ..........විශේෂයෙන් ම රනුක ගේ පැත්තෙන්.......!!!ඔබ වඩා වැඩියෙන් කියල තියෙන්නේ රනුක ගැන...ඒකේ තේරුම ඔබ තවම ආදරය කරන්නේ ඔහුට බව.....අමිල ඔබට "කන්ද ළග හැරමිටිය" වගේ..........කන්ද නැග්ගයින් පස්සේ ඔබ හැරමිටිය විසි කරනවා...මොනවද ඔට්ටු.......(මම ඔට්ටු අල්ලනවා මගේ හිස....ඔබ තියන හිස් බීර කෑන් එකක් එක්ක හිලව්වට......)
ඔබ ආදරය කරන්නේ පුරුද්දක් විදියට........නිකං අබිං කෑමට පුරුදු වුණා වගේ........!!!!නැතිනම් කවදාවත් අමිල කියන පුද්ගලයාට ආදරය(?) කරන්නේ නෑ...!!!(අමිලට ඔබ ඇත්තටම ප්‍රේම කරනවා ද යන්නත් ප්‍රශ්නයක්....මොකද ඔබ කරන්නේ ඔහු ගෙන් ඔබේ මනසට අවශ්‍යය "ලව් කුඩු ෂොට් එක" ලබා ගැනීම....) ඔබේ ආත්මයට ආදරය ඕන....කොහෙන් හරි ඕන.....හෙරොයින් ගහන එවුන් කුඩු නැතිවුණාම "සික් එක" හැදිල වෙව්ලනවා වගේ ඔබට ආදරය නැතුව බෑ.....(හරියට මට කැම්පස් කාලේ සිගරට් වගේ.....!!!)නමුත් ඔබ කවදාවත් ආලයේවත්, ප්‍රේමයේ වත් ගැඹුරක් දැකලා නෑ.......!!!
ඔබට ඇත්ත ආදරයේ ස්වරූපය වටහ ගන්න බෑ.........රනුක ඔබට කියල තියනවා ජීවිතයක් හදා ගෙන එනකං ටිකක් ඉවසල ඉන්න කියා........ඔබට ආදරයක් වෙනුවෙන් ඒ කැප කිරීම කරන්න බෑ......ඔබ වර්තමානයේ මිසක් අනාගතයේ ඇවිදින්නේ නෑ..!!!(කොහොමත් අතීතයක් ඇති ගැහැණියට අනාගතයක් නෑ කියලයි කියන්නේ)
මේකෙන් ඇත්තට ම අසාධාරණයට ලක්වෙන්නේ ඔය අමිල කියන හාදයා......(ඒ ඌ ඔබට හදවතින්ම "බොක්කෙන්ම" ආදරේ කරනවා නම්.........!!!) ඌ තමන්ට ආදරේ කරන්නේ නැති කෙනෙකුට ආදරේ කරනවා...හදවතින්ම....!!!(ඔබ ම කියල තිබුනා ඔහු හොද කෙනෙක් බව.....ඔබෙන් අයුතු දේ කෙදිනකවත් ඉල්ලා නැති බව.......!!!එහෙම කරන්නේ කොල්ලෝ තමන් ඇත්තටම ආදරේ කරන කෙල්ලට.......ඒ කවද හරි ඒ දේ වෙන්න ඕන මල් පෙත්තක් අතගානවා වගේ මෘදු, මොලොක් විදියට කියල කොල්ලෝ හීන දකින නිසා...........!!!!!එහෙම නැතුව පටන් අරන් මාසෙන් දෙකෙන් කාමර වලට යන්න කතා කරන්නේ නියම ආදරයට නෙවෙයි....!!!)
අවසානයේ ඔබ තවත් ජීවිත දෙකක් අගාධයට ඇද දාලා ඔබත් අගාධයට වැටෙනවා....!!!!
අවසානයේ දී කරන දේ ඔබම තීරණය කරන්න........!!!!හැබැයි කෙලින් ම කියන්නම් .....ඔබ මේ කරන්නේ අන්තිම තිරිසන්, අසික්කිත වැඩක්........!!!!!!

අවසානයේ දී කරන දේ ඔබම තීරණය කරන්න........!!!!හැබැයි කෙලින් ම කියන්නම් .....ඔබ මේ කරන්නේ අන්තිම තිරිසන්, අසික්කිත වැඩක්........!!!!!!

අන්තිම හරිය සැර වැඩි නැද්ද?![]()

![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
අම්මෝ මට නම් හිතාගන්න බෑ මොනව කියන්නද කියලවත්. හොඳම දේ,
ඔය පිරිමි ලමයි දෙන්න එක්කම තියෙන ඇයි හොඳයිකම් නවත්තන්න කාලෙකට.
ඔය විදියට දිගටම කරගෙන ගියොත් ඉතින් අන්තිමට අර කොල්ලො දෙන්නගෙන් එක්කනෙක්ට සොරි වෙයි. නැත්තම් මෙහෙම කරන්න,
අර රනුකද කවුද එක්ක කතා කරල 100% තීරණයකට එන්න අමිල ද කවුද එක්ක විතරයි අද ඉඳල මගෙ
මෙව්ව එකක් තියෙන්නෙ.
මට ඔයාල දෙන්නවම අවදානමක දාන්න බෑ කියල.
පස්සෙ අර රනුක එක්ක කිසි කතාවක් එපා.
නැත්තම් අමිල එක්ක කතා කරල තීරණයකට එන්න රනුක ආවාම මම එයා එක්ක ඉන්නව කියල.
රනුකයා එන දවසක එයි. එතකම් ෆෝන් එකෙන්, ස්කයිප් වලින් කතා කරල ඉන්න අමිලට අර විදියට කියල.
ඒ ගෝතයා එක්ක සතුටෙන් ඉන්න බැරි නම් ඉතින් මොන එහෙකටද දීග කන්න සෙට් වෙන්නෙ.
රනුකයත් එහෙමයි,
හැබැයි උට ටිකක් හරි තේරුණානෙ අන්තිමේදි හරි.
ඉස්සෙර්ලම අක්කෙ (හෝ *නිමේෂි*) ඔයා වෙනස් වෙන්න මේ දෙබිඩි රඟපෑමෙන්.
කොල්ලොත් එක්ක කේස් දාගන්නව කියන්නෙ සෙල්ලමක් නෙවෙයි.![]()
කෙල්ලො නම් අඬයි හැපෙයි කොහොම හරි ඉවසන් ඉඳී.
බොහොමයක් කොල්ලො එහෙම නෑ.
baffled: කතාවටත් තියෙන්නෙ ගෑණු වගේ කියල,
ගෑණු කිසි දෙයක් සීරියස් ගන්නෙ නැති නිසා වෙන්න ඕන)
පිරිමි උන් මේ වගේ දේවල් හරිම සීරියස් ගන්නව.
තවත් ප්‍රශ්නෙට පැලැස්තර දදා එවෙලෙට ෂේප් කරන්න ගියොත් නම් ඉතින් කවදහරි දවසක එකෙක්ට ඔය විකාර ඇති වුනාම අනිකවත් බාවල ඔයාවත් බාවල ඌත් නොකවුට් වෙයි.
පස්සෙ ඉතින් රනුකයගෙ අම්මයි අමිලයගෙ පවුලෙ අයයි ඔයාගෙ පවුලෙ අයයි අසරණ වෙනව. වෙන්නෙ ඕක තමයි අන්තිමේදි. ඒ නිසා මම කියන්නෙ,
හොඳම දේ මේකයි මට හැඟෙන විදියට.
ඔයා මේ ප්‍රශ්ණෙ හොඳටම සංකීර්ණ වෙනකම් ඉඳල වැඩි නිසා දැන් තමා ගැන නොහිතා මෙන්න මේ තීරණය ගන්න.
කියල තියෙන විදියට නම් අමිලය එක්ක ඉන්න ටිකක් අමාරුයි වගේ.
රනුකය එක්ක තියෙන ප්‍රශ්ණ අමිලය දැනගත්තාම ඔතන බෙල්ල මුලටම හිර වෙන්නෙ ඔයා.
ඉතින් කරන්න තියෙන්නෙ අමිලයව හිතින් අයින් ම කරන්න. උට විස්තරේ කියන්න මුල ඉඳලම.
කරන්න දෙයක් නෑ ඌව ෂේප් කරගෙන විස්තරේ කියන්න වෙනව. කියල ඌව මේ ප්‍රශ්ණෙන් නිදහස් කරන්න.
ආයෙ ඒකා එක්ක ඇයි හොඳයි කම් එපා. ඌව අයින් කරන්න කියන්නෙ හේතු 3ක් මත.
එකක් ඌ මේකට පස්සෙයි සම්බන්ධ උනේ, සහ උට ඔයා කැමති වුනේ රනුකයට තිබ්බ ප්‍රශ්ණ ඔයා හරිහැටි තේරුම් නොගෙන වෙන වෙන නිගමන වලට බැහැල හිටිය නිසා. තුන් වෙනි කාරණේ රනුකට දැන් නිදහස් මානසිකත්වයක් සහ උට ඕන තීරණ ගැනීමේ අවස්ථාවක් තියෙන නිසා.ඉතින්, අමිලයගෙන් ෂේප් එකේ අයින් වෙන එක ඔයාට බාරයි.
පස්සෙ රනුක ඩිග්‍රී එක ඉවර කරල ලංකාවට එනකම් කතා බහ කරල දෙන්නගෙන හිතේ සතුටෙන් ඉන්න පුළුවන් විදියට කටයුතු කාරණා කරගෙන ඉන්න.
රනුකයා ලංකාවට ආවාම ඔයාව බැන්ඳා හෝ නොබැංඳා,
ඒක තීරණය කරන්න ඔයාට දැන් අයිතියක් නෑ.
රනුක කැමති නම් බඳීවි.
එතකොට මේ ප්‍රශ්ණ ඔක්කොම හොඳ විදියට ඉවර වෙනව. අමිලය වෙන කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉඳී, රනුක ඩිග්‍රී එක ඉවර කරල ගොඩාක් ප්‍රශ්ණ වලින් ගොඩ ඇවිත් තියෙයි, ඔයාල දෙන්නට එකතු වෙන්න නෑදෑයො සහ පවුල් වලින් බාධා අඩු වෙයි.
රනුකයටත් වෙන කෙල්ලෙක් නෑ,
ඔයාටත් වෙන කොල්ලෙක් නෑ ඒ වෙද්දි.
මේ දේවල් මෙහෙම වෙන්න නම් ඔයා දැන්ම, අද ඉඳලම හරියටම මාසයකට අඩු කාලයක් තුල අමිලගෙන් නිදහස් වෙන්න ඕන උට කරුණු කාරණා පහදල දීල.
උට පච හලල එවෙලෙට පැච් දාල මේක ෂේප් කරන්න නම් හදන්න එපා මෙච්චර කල් කලා වගේ.
ලඟ ඉන්න අමිලයට වඩා ඈතින් ඉන්න රනුකය ගැන බලාපොරොත්තු තියාගන්න එක වටිනව.
මොකද ඌ මුලින්ම ඔයාව තේරුම් ගත්ත එකා,
ඔයා ඌව තේරුම් නොගෙන නිකන් නිස්කාරණේ ඌට බලු වැඩ කලත් ඒක තාමත් ඔයාට ආදරේ නිසා,
සහ අමිලය කවදාවත් ඔයාව රනුක තරම් තේරුම් ගන්නෙත් තේරුම් අරනුත් නැති නිසා.
කරුණු කාරණා ඔය විදියට සිද්ධ නොවුනොත්, ඔයාට කොහොමත් අමිලගෙන් වෙන් වෙලා ඉන්න කියන එක නම් කරන්නම වෙනව.
නොබැඳ දවසක් 2ක් සතුටෙන් ඉන්න බැරි එකා එක්ක බැඳල නම් පැයක් 2ක් වත් හිතේ සතුටෙන් ඉන්න බෑ බෑ බෑ ම තමයි ආයෙ ඒක එහෙම්මමයි.
ඒ නිසා ඌව ජීවිතේට ලං කරගන්න ඕන නෑ මම නම් හිතන්නෙ.
අනික් තීරණාත්මක දේ රනුක රට ඉඳල එනකම් ඔයා එක්ක ආදරෙයි වගේ ඉඳල ඇවිත් ඔයාව මඟහැරියොත් කියන එක.
එහෙනම් කරන්න තියෙන්නෙ එකම දෙයයි.
ජීවිතේ තියෙනකම් තනියම ඉන්න.
ඒ කාලෙ පුරාවටම තමන් කරපු ගොං වැඩ සිහි වෙයි, හිතට වද දෙයි.
ඒත් කරන්න දෙයක් නෑ.
වෙන විකල්පයක් කියන්න මට නම් මතක් වෙන්නෙ නෑ.
දැනට පැච් දදා ඕක අමිල රනුක සහ තව ඕනෙ නම් තව තව කොල්ලො සම්බංධ කරගෙන ඇදගෙන යන්න පුළුවන් වෙයි.
නමුත් දවසක් එනව කවදහරි, එදාට ඉතින් තේරෙද්දි සහ ඒ ඒ වෙලාවට ගොඩ යන්න කරපු හොර වැඩ කියපු බොරු මතක් වෙද්දි තවත් කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ කියල හිතෙද්දි ජීවිතෙත් එපා වෙයි.
ඒ තත්ත්වෙට නොයන්නයි මේ මට හිතෙන දේ කීවෙ.
අන්තිමටම මේ ටික කියන්නම ඕන.මින් පස්සෙවත් මේ වගේ මෝඩ වැඩ කරන්න එපා.
එළදෙනක් උනාට කමක් නෑ,![]()
කොල්ලන්ගෙ ජීවිත කඩාකප්පල් කරන්න එපා.
මිනිස්සු කරන ගොං වැඩක් තමයි කෙල්ලො කෙල්ලො ප්‍රශ්ණයක් වුනාම ගන්නෙ කෙල්ලගෙ පැත්ත. එහෙම නෙවෙයි, කෙල්ලත් කොල්ලත් ගැන සමානව හිතන්න ඕන.
කොල්ලන්ට තේරුම් කරන්න, උන්ව හරි පැත්තට ගන්න කෙල්ලන්ට සාපේක්ෂව ලේසියි.
අර නිතූද කවුද කියල තිබ්බ එක කතාවක්, සමහර කෙල්ලො ඕනෙම දෙයක් ගැන දිව්රන එක.
ඒක තරමක් ඇත්ත.
මට එහෙම කෙල්ලෙක්ගෙන් අත්දැකීම නෑ,
ඒත් සමහර කෙල්ලො එහෙම තමයි කියන්න හොඳාකරව ම දන්නව.
කෙල්ලො ගැන මට හිතෙන්නෙ පිරිමියෙක්ගෙ ජීවිතයක් නැති නාස්ති කරන්නෙත්
yes: මේක බොහෝවිට සිද්ද වෙනවා)
බිංදුවෙම ඉන්න පිරිමි කෙනෙක් වුනත් ඉහලම තත්ත්වයකට ගේන්න ලේසියෙන් ම උදවු කරන්න පුළුවනුත් කෙල්ලෙක්ට
no: හරිම කලාතුරකින් වෙන දෙයක්).
*නිමේෂි* කොල්ලන්ට ජඩ වැඩ කරල දන්නෙ නෑ වගේ ඉන්න හදන්න නම් එපා. එහෙම ඉන්න ඉන්න තවත් ප්‍රශ්ණෙ සංකීර්ණ වෙනව විතරමයි.
එක කොල්ලෙක්ට කැමති වෙලා එකෙක් එක්ක ඉන්න ඕන හරිහමං කෙල්ලෙක් නම්.
ඊට වැඩි ගාණක් එක්ක නටන්න යන උන්ට කියන්නෙ
![]()
![]()

Me kathawa mata kiyawanna hithune meke patan aragaththa widihata girl kenekge typical hangeem, prashna waladi eyalage hasireem aththama widiyata liyala thibunu nisay....
Meke thiyena kathawa thaathwika ekak kiyala mata godak hithenawa... Eth eke thiyena samahara charitha nam tikak black and white wadey wage.....
Mulinna Nimeshi meka oyage aththama jiwithe nam mata oyata eka deyak kiyanna one... Mewage prashnayak ekka jiwithe metharam durak oyata enna puluwan wenna oyata shakthiyak thibunu eka oyage wasanawa... Eth godak than waladi oya gaththa theerana, oya hasirunu widiha hari kiyala mama hithanne naha....
Kawuru monawa kiwwath oyage kathawedi oya waradi kenek nemey... Eth dan oya loku waradak karanawa... Ethamay Amilata awankawa adare nokarana eka.... Eka para dennekta awankawa adare karanna bari bawa mama hondinma dannawa... Aththatama oya amila gana thiyenne kruthaguna salakeemak... Eth oya eken eyage jiwitheta loku haaniyak karanwa.... Mokada eya oya gana balaporoththu thiyagena inne ya aththatana oyata adarey kiyala hithagenai....
Mama eka awawadayak dennam................. Ranukawa wahama atha arinna... Eya langadima ayeth oyata honda padamak ugannannawa... E doctor kenek wela lankawata awata passe...
E warada kalamath oya eya gana sadhaaraneekaranay karay... Menna me widiyata....
"Ranukata wena karanna deyak naha... Eya doctor kenek wunata passe eyage ammage lokuma balaporoththuwa wune eyawa honda pawulaka honda gahanu lamayekwa bandala denna... Ranuka eka kala... Etha mama dannawa... Eya mata aththatama adarey...."
Oyage kathawe anthima hariye menna mewage deyak thawa awurudu deka thunakin ey.... Danwath aththa therum ganna... Ranuka kiyanne athmarthakami awasthawadi back bone ekak nathi chapala kollek..... Eya kisima dawasaka pirimiyak ganna one theerana ganne naha...
Oya eyawa hamathissema sadaraneekaranaya karanne oya eyata aththatama adare nisa... Gahanu lamayekge hithe mulinma athiwena adare harima piwithuru ekak.... Gahanu lamayek heena mawanne ekena thamange mulu jiwithema karaganna... Oya kaleth ekama thamai... Oyata danuth eya gana thiyenne e hangeema.....
Eth eka mulawak nimeshi....
Ranuka eyage awasthawa apu gaman ayeth oyawa dala yanawa... E athin Amila koytharam weaknesses thibunath eka hithak thiyena awanka pirimiyek... Eyage widiyata oyata hadagahenna puluwan kiyaka hithenawa nam eka karanna... eyage durwalatha hemin wenas karanna uthasaha karanna... Pirimiyekge bahirin pena sarthakathwayata wada athulen thiyena charithayay wadathma wadagath wenne.....
Danmama Ranukawa atha arinna... Eya oyawa atha arinna kalin... mata hodatama sure ranukata kawadawath oyata honda husbond kenek wenna baha... Eya bahirin sarthaka abhyantharayen asartha pirimiyek witharay....
Amilata adare karanna uthsaha karanna.... Monawa wunath oya watenna epa....
Ayeth passe katha karamu....