




දැන් තමයි ඔක්කොම කියවල ඉවර කලේ....
කතාව අවුරුදු පහකට පස්සේ හරි ඇවිල්ල් ඉවර කරපු එක ගොඩාක් හොඳයි.....
ඒ වගේම ඔයාගේ ජීවිතෙත් හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියල ප්රාර්ථනා කරනවා......
.............
.............
.............
.............
.............
.............
.............
.............
.............
මේ ඇත්තටම අර ගායකයා කවුද
දීපාල් සිල්වාද???
![]()
එය අපෙ පලවෙනි ආදරෙ වෙන්නම ඔන නැ. තමන්ට අත්තටම අදරෙ කරන කෙනෙක් හම්බුනහම මුලු ජිවිතෙම ලස්සන වෙනවා.
ආදරෙ කියනෙ විදවන දෙයක් නෙවෙ විදින දෙයක් කියල මම තෙරුම් ගත්තා.










මම හිතුව මෙක තමයි මගෙ ජිවිතෙ හරිගස්සගන්න වෙලව කියල..මම රනුකට කිව මම පසන් එක්ක අලුත් ජිවිතයක් පටන් ගන්නව. දැන්වත් මගෙන් ඇත් වෙන්න කියලා. එයා එදා මට බැන්නා. මම අමාරුවෙ වටෙනවා කියලා. මම එව ගනන් ගත්තෙ නැ. මම එයාට කිව ඔයා අවුරුදු ගානක් මගෙ ජිවිතෙ එක්ක සෙල්ලම් කරා දන්වත් අත් වෙන්න කියල..



155 page eka dala thiyenawa mulu kathawama![]()
ade meka mata miss welane.ko ara ape parana love eka angel hansi?
![]()
ade meka mata miss welane.ko ara ape parana love eka angel hansi?
![]()
