මා තුල ඇති වේදනාව
කියන්නට එකෙක් නැති තරම්ය
සිතෙයි මැරෙන්නට දැක තනිකම
නමුත් බියයි වේදනාවට....
- දිමුත් භානුක චන්ද්‍රලාල්
කියන්නට එකෙක් නැති තරම්ය
සිතෙයි මැරෙන්නට දැක තනිකම
නමුත් බියයි වේදනාවට....
- දිමුත් භානුක චන්ද්‍රලාල්


මා තුල ඇති වේදනාව
කියන්නට එකෙක් නැති තරම්ය
ඇයි අපේ ක්ෂින් ජින් පින් සර් ඉන්නෙ
![]()
ඒ උනාට කාටහරි දුකක් වේදනාවක් දැනෙද්දි කාට හරි කිව්වහම දුක අඩු වෙනවාවේදනාවක් ඇත්නම් තම හිත තුළ ම...
කියන්නේ කුමකට තව එකෙක් හට...
මැරෙන්න හිතෙනවා නං උඹෙ ගොන් කමට...
පන්සලකට ගොස් කියවාපං බුදු බණ....

කියන්න එකෙක් නෑ කියපු හින්දයි කිව්වේ.... එහෙමයි කියලා මැරෙන්න හිතෙන එක ගොන් කමක් බං... ඕනතරං දේවල් තියෙනවානෙ කරන්න... අඩුම තරමේ පාරෙ ඉන්න බල්ලෙකුට කෑම වේලක් වත් දෙන්න පුළුවන් නේ බං....ඒ උනාට කාටහරි දුකක් වේදනාවක් දැනෙද්දි කාට හරි කිව්වහම දුක අඩු වෙනවා![]()
