මගේ කවිය ලස්සනද?

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    මා තුල ඇති වේදනාව
    කියන්නට එකෙක් නැති තරම්ය
    සිතෙයි මැරෙන්නට දැක තනිකම
    නමුත් බියයි වේදනාවට....
    - දිමුත් භානුක චන්ද්‍රලාල්
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,338
    1
    158,532
    113
    98
    කෑගල්ල
    මේක කවියට වඩා සින්දුවක් එහෙම නැත්නන් නූතන නිසදැසක් වගේ.

    කවිය මීට වඩා ගැබුරු වෙන්න ඕන, හිතන්න දෙයක් තියෙන්න ඕන. මේ වගෙ එදිනෙදා පාවිච්චි කරන වචන දාල කවි ලියන්නෙ නෑ.

    එලිසමයත් ගැලපෙන්නෙ නෑ, අන්තිම පද 3නෙ

    My personal opinion
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,101
    153,371
    113
    මා තුල ඇති වේදනාව
    කියන්නට එකෙක් නැති තරම්ය

    ඇයි අපේ ක්ෂින් ජින් පින් සර් ඉන්නෙ :yes::love2::love:

    71540422.cms
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,466
    14,265
    113
    Dubai, UAE
    වේදනාවක් ඇත්නම් තම හිත තුළ ම...
    කියන්නේ කුමකට තව එකෙක් හට...
    මැරෙන්න හිතෙනවා නං උඹෙ ගොන් කමට...
    පන්සලකට ගොස් කියවාපං බුදු බණ....
     

    KLRahul

    Well-known member
  • Dec 3, 2021
    361
    392
    93
    بنثارا جانجن إيه
    වේදනාවක් ඇත්නම් තම හිත තුළ ම...
    කියන්නේ කුමකට තව එකෙක් හට...
    මැරෙන්න හිතෙනවා නං උඹෙ ගොන් කමට...
    පන්සලකට ගොස් කියවාපං බුදු බණ....
    ඒ උනාට කාටහරි දුකක් වේදනාවක් දැනෙද්දි කාට හරි කිව්වහම දුක අඩු වෙනවා :yes:
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,466
    14,265
    113
    Dubai, UAE
    ඒ උනාට කාටහරි දුකක් වේදනාවක් දැනෙද්දි කාට හරි කිව්වහම දුක අඩු වෙනවා :yes:
    කියන්න එකෙක් නෑ කියපු හින්දයි කිව්වේ.... එහෙමයි කියලා මැරෙන්න හිතෙන එක ගොන් කමක් බං... ඕනතරං දේවල් තියෙනවානෙ කරන්න... අඩුම තරමේ පාරෙ ඉන්න බල්ලෙකුට කෑම වේලක් වත් දෙන්න පුළුවන් නේ බං.... :yes: :yes: :yes: