මගේ කවි සිත...

The_CN

Member
May 2, 2009
1,614
7
0
34
Anuradapura
දිගටම නිර්මාණ කරන්න මම සුබ පතනවා ...............මේ නිර්මාණයත් ගොඩක් ලස්සණයි.........
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    most ppl experience that resistance on trying to return to writing once they had past sometime without any creations and it is presented in this poem well with convincing yet symbolic words..keep writing dude..time only gives you better elements to write and better talent. good luck.

    thank you Givantha aiye..

    it was very difficult to find something to write on. then composition was more difficult.
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ඉතාම සාර්ථකයි...
    දිගින් දිගටම ලියන්න උත්සාහ කලොත් අපට ඉතා අනර්ඝ නිර්මාණ කුසලතාවයන් දැක ගත හැකිවෙයි


    සුබ පැතුම්
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඉතාම සාර්ථකයි...
    දිගින් දිගටම ලියන්න උත්සාහ කලොත් අපට ඉතා අනර්ඝ නිර්මාණ කුසලතාවයන් දැක ගත හැකිවෙයි


    සුබ පැතුම්

    බොහෝම ස්තූතියි දිලක්ෂිකා...

    දැන් මම උත්සහය අතාරින්නේ නැතිව දිගටම ලියනවා...
     
    Last edited:

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    Bohoma lassanai saho..methan apey dhiriya witharak newei oyagey uthsaahayath musuwela thiyenawa..idhiriyedhi apita kiyawanna hugaak kawi liyanna..api balagena innawa..:)

    බොහෝම ස්තූතියි සිහින...

    මගේ උපරිම උත්සහය යොදවනවා තව තවත් නිර්මාණ කරන්න...