ahannath satutui... old hits walin nathara novi.. Ek ekey thawath soduru thanka ipadeema.. Subapatuma shodarya.. Jivithey digu gamanak yanna!!!
Theruwan Saranai!!
අපුරු නිර්මාණයක් සහෝදරයා
කවි සිත අතරමං නොකර දිගටම නිර්මාණ කරන්න
සුභ පැතුම්..!!!
කවිය ලස්සනයි
ඔබ වැනි කවි සිතක් ගබ්සා ෙනාවීම ගැන සතුටුයි
අර්ථවත්, ගැඹුරැ, සරල, විරල, නිර්මාණ ඔබගෙන් බලාපොරොත්තු වෙනවා
සුබ පැතුම්...
ශා....නියමයි යාළුවා..
කවි පිටුවට ආරම්බයම හොදටම අරගෙන...පිලිගන්නවා සාදරයෙන්...
පොරොන්දු වුනා වගේම දිගටම රැක ගන්න ඔය කවි සිත..
Elakiri machang. Thawa podden abortion case ekak nedha..
ජීවිතයක් මෙලොවට බිහිකරවන්න..ඒ බිහිකල ජීවිතය මුල සිටම හරි මග යවමින් මිනිසෙක් ලෙසට මිනිසත්කම ලොව ඉස්මත්තේ වඩා හිඳුවන්න ඔබේ දරුවයි මගේ දරුවයි කියල මට නම් වෙනසක් නෑ..
ගොඩාක් කාලයක් පෙරුම් පුරලා හදිස්සියේම බිහි කල ඔය පින්වත් දරුවා අපි ඔක්කොම කැප වෙලා ලෝකෙට වැඩදායී එමෙන්ම සමාජ අසාධාරණය හමුවේ ඇස් කන් පියා, අත් පොරවා බලා නොසිටින සැබැ මිනිසෙකු කරමු....
මල්ලියා ප්‍රවිෂ්ඨය අරන් තියෙන්නේ නිවැරදි තැනකින් හින්දා මල්ලියට වරදින්නේ නෑ...වරද්දන්නත් බෑ..
දිගටම ලියන්න ...මල්ලිට ජය.....

අමතකව තිබූ ඔබේ කවි සිත නැවත හමුවීම ගැන ගොඩක් සතුටුයි සහෝ.
ආයෙනම් නැති කරගන්න එපා...දිගටම නිර්මාණ කරන්න සුභ පැතුම් ඔබට...
කොයිතරම් සතුටක්ද... තවත් කවි සිතක ඇරඹුමක්... ලස්සන නිර්මාණයක්...
ඉතිං අපි බලන් ඉන්නව... දිගටම ලියමු...![]()