අපේ ගෙදර දෙසැම්බර් වල කවුරුත් නෑතෝ
කීප දෙනෙක් දැන්මම බුක් කරල ඉවරයි ඉහි හි
ade elane. set wemu ehenam
අපේ ගෙදර දෙසැම්බර් වල කවුරුත් නෑතෝ
කීප දෙනෙක් දැන්මම බුක් කරල ඉවරයි ඉහි හි
මම හිටිය නම් පින්තූරයක්වත් ගහල එලකිරි එකේ දානවා
කෝ බන් මේ ෆයර් අයි කාරය අර ගිහාන් ගෙ වැඩ කෑලි ටික අප් කලේ නැද්ද කොහෙටවත් කොච්චියේ දුන්න ෆන් එක

ඒක තමයි 25 වගෙ මමත් කිව්ව මුන්ට ලෑස්ති වෙලා හිටු කියලාade elane. set wemu ehenam
ඒක තමයි 25 වගෙ මමත් කිව්ව මුන්ට ලෑස්ති වෙලා හිටු කියලා
dapan ko balanna![]()

ෆයර් ඩ්රැගන්ට සීනියර් වෙන්න තව පෝස්ට් හතරයි ඕනේ
විශ් එකක් දෙමු මූට

94 + 4 = 98
සමාවෙන්න හදිස්සියට වැරදුනා![]()
සමාවෙන්න හදිස්සියට වැරදුනා![]()

මම හිටිය නම් පින්තූරයක්වත් ගහල එලකිරි එකේ දානවා
කෝ බන් මේ ෆයර් අයි කාරය අර ගිහාන් ගෙ වැඩ කෑලි ටික අප් කලේ නැද්ද කොහෙටවත් කොච්චියේ දුන්න ෆන් එක
![]()
~titi~ කෙල්ල ඇවිත් මගේ Profile එකත් බලලා ගිහින් තියෙන්නේ..
ඒක තමා මාත් බැලුවෙ....
COMMERCE කරපු බොට ගණිතය බැරි වෙන්න බෑනෙ....

![]()
~titi~ කෙල්ල ඇවිත් මගේ Profile එකත් බලලා ගිහින් තියෙන්නේ..
ee kawda bn ee?