මගේ කෙල්ල මට අද ද්‍රෝහි වුනා

ShanikDJs

Member
Jan 14, 2009
8,505
221
0
ඇමරිකාවේ
යූ ටියුබ් එකේ වීඩියෝ බලන්න සල්ලි ගන්නව කියල මම හිතුවේ
ලොලේ ලොල්.... පිස්සුද බන් ඒකේ අයිති කාරයා පොනිමලා වගේ ලොලන්තයෙක් නෙමෙයි
 

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඕව ඔහොම තමයි මචන්
    හොද කෙල්ලොයි නරක කෙල්ලොයි
    දෙජාතියක් ඉන්නවා
    උබේ හිත හොදයි උබ ඔයිට වඩා හොද
    රත්තරන් කෙල්ලෙක් සෙට් වෙයි බන්...
     

    rodiya

    Banned
    Jul 21, 2011
    63
    16
    0
    sorry to hear that.ubata tikak pissu vage.hugak kalpana karanna epa.hitha sansun venakota theeranayak ganin.dan mokavath karanna epa. pls have pills prescibed by your doc.that is important.when i read your posts i can feel it. i am in this field.
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මෙතන වෙනම මගොදියක් ගිහින් වගේ
    සීනියර් ගොබ්බයො ටිකක් මෙතන සිගිති ආතල් අරන් වගේ...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මෙතන වෙනම මගොදියක් ගිහින් වගේ
    සීනියර් ගොබ්බයො ටිකක් මෙතන සිගිති ආතල් අරන් වගේ...
    :frown::frown::frown:සීනියර් ගොබ්බයෝ ටිකක් කියල අදහස් කරේ කවුද ඔයා සිරාවටම
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    :frown::frown::frown:සීනියර් ගොබ්බයෝ ටිකක් කියල අදහස් කරේ කවුද ඔයා සිරාවටම
    උබට නෙමෙයි ඉස්සරහ ටිකක් ගිහින් බලපන්
    ෆුල් ආතල් එකක් අරගෙන
    :eek::lol::oo: