මහ නිළමේ;11328007 said:ඔව් , දැන් ගොඩාක් එළකිරි එකේ ඉන්නවා ඒ වගේ එවුන්.
එත් ඔයා දුන්න අදහස් බලල වෙන කෙනෙක් හරි ඒවා ප්රයෝජනයට ගනියි නේ??
මම බොරු කියන්නේ මොන කෙහෙම්මලකටද?
මට වුන දුක හිතෙන දෙයක් ලීවේ. වචනයක් වැරදිලා ටයිප් වුනේ.සිකුරාද කියන එක පෝය කියලා ගහලා.පෝයක් දන්නේ නැති මෝඩයෙක් ඉන්නවද?මේකේ අර මොනවද ලියපු නංගි මගේ කෙල්ල නෙවෙයි.එයා මොනවා කරනවද කියල මට තේරෙන්නේ නෑ.








ඔයා එන්න මගෙත් එක්ක..