මගේ කෙල්ල මට අද ද්‍රෝහි වුනා

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බලමුකෝ..
    කෙල්ලෙක්නම් අසහනේ හොඳ කරනවා..
    කොල්ලෙක්නම් පු*ට පයින් ගහලා එළවනවා..
    ලොල්..
    මෙයා යූටියුබ් ගැන ත්‍රෙඩ් එකකුත් දාලා අන්න අරෙහෙ දැක්කද මාරායි ආ
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නොදකින් මේ වගේ ගෑණියෙක්
    දෙමව්පියන්ගෙන් එන පුරුදු හින්දද මෙතනට වෙලා අම්බ කුණුහර්ප අහගන්නේ???
    ඔච්චර හැදිච්ච ගෑණිනම් පලකෝ යන්න :lol::lol::lol::lol::lol:
    ප්‍රශ්නවලට බයේ පැනලා යන ගෑනු ඕන තරම් ඇති නමුත් හිතන්න එපා මමත් ඒ ගොඩේ කෙනෙක් කියලා.මට ඕනෙ නෑ කාත් එක්කවත් රණ්ඩු කර කර ඉන්න. ඔයගොල්ලන් තමයි කූඩැල්ලෝ වගේ එල්ලෙන්න එන්නේ. මගෙ හැදිච්ච නොහැදිච්ච කම ගැන මගේ දෙමව්පියන් බලා ගනීවි ඒ නිසා ඔයා මහන්සි ගන්න එපා.මම කොහොමත් සත්තුත් එක්ක කතා කරන්න වැඩිය කැමති නෑ.ආයෙ අනවශ්‍ය දේවල් කියාගෙන එන්න එපා. ලොකු දෙයක්.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ප්‍රශ්නවලට බයේ පැනලා යන ගෑනු ඕන තරම් ඇති නමුත් හිතන්න එපා මමත් ඒ ගොඩේ කෙනෙක් කියලා.මට ඕනෙ නෑ කාත් එක්කවත් රණ්ඩු කර කර ඉන්න. ඔයගොල්ලන් තමයි කූඩැල්ලෝ වගේ එල්ලෙන්න එන්නේ. මගෙ හැදිච්ච නොහැදිච්ච කම ගැන මගේ දෙමව්පියන් බලා ගනීවි ඒ නිසා ඔයා මහන්සි ගන්න එපා.මම කොහොමත් සත්තුත් එක්ක කතා කරන්න වැඩිය කැමති නෑ.ආයෙ අනවශ්‍ය දේවල් කියාගෙන එන්න එපා. ලොකු දෙයක්.
    ටොපොලොජි අක්කේ....................
     
    Nov 2, 2011
    990
    76
    0

    oya doctor hoda hitada sattu eka kata karanna danne
    8.gif
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    ප්‍රශ්නවලට බයේ පැනලා යන ගෑනු ඕන තරම් ඇති නමුත් හිතන්න එපා මමත් ඒ ගොඩේ කෙනෙක් කියලා.මට ඕනෙ නෑ කාත් එක්කවත් රණ්ඩු කර කර ඉන්න. ඔයගොල්ලන් තමයි කූඩැල්ලෝ වගේ එල්ලෙන්න එන්නේ. මගෙ හැදිච්ච නොහැදිච්ච කම ගැන මගේ දෙමව්පියන් බලා ගනීවි ඒ නිසා ඔයා මහන්සි ගන්න එපා.මම කොහොමත් සත්තුත් එක්ක කතා කරන්න වැඩිය කැමති නෑ.ආයෙ අනවශ්‍ය දේවල් කියාගෙන එන්න එපා. ලොකු දෙයක්.

    oyage kathawata ow kiyala kiyanwa..:):) ayeth ne kiyala kiyanwa :no::no: :frown: saththuth ekka katha karanna behe neda..:lol::lol::lol::lol::lol: eyalage thiyenne wenama language ekak.. kese wethath balla saha poosa genunta wada adare dannawa... ekai un gedara awama ape kakule ethillenne.. balla netta wananne.. api nethi wele wena aya ekka e sellam nehe.. :dull::dull:
    eka athakin samahara pirimi gaththath ehemai.. e athin saththu awankai.. ;) saththuth ekka katha karanna puluwannam niyamai
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ටොපොලොජි අක්කේ....................
    මට ලස්සන නමක් තියෙනවා ඒ නිසා එක එක නම් දාන්න කරදර වෙන්න එපා අපරාදේ ඔයාගේ කාලේ..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මට ලස්සන නමක් තියෙනවා ඒ නිසා එක එක නම් දාන්න කරදර වෙන්න එපා අපරාදේ ඔයාගේ කාලේ..
    මොකො මේ අලුත් අයිඩී එකක් හදන් ඇවිල්ලා
    දැන් ජපන් සයිට් වලට ඇනිමේශන් කරන්නෙ නැද්ද ඔයා
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මට ලස්සන නමක් තියෙනවා ඒ නිසා එක එක නම් දාන්න කරදර වෙන්න එපා අපරාදේ ඔයාගේ කාලේ..

    මෙයා Time Management ගැනත් හිතනවා..
    ඒ නිසා Appointment එකක් ගන්නත් අමාරු වෙන එකක් නෑ..
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ප්‍රශ්නවලට බයේ පැනලා යන ගෑනු ඕන තරම් ඇති නමුත් හිතන්න එපා මමත් ඒ ගොඩේ කෙනෙක් කියලා.මට ඕනෙ නෑ කාත් එක්කවත් රණ්ඩු කර කර ඉන්න. ඔයගොල්ලන් තමයි කූඩැල්ලෝ වගේ එල්ලෙන්න එන්නේ. මගෙ හැදිච්ච නොහැදිච්ච කම ගැන මගේ දෙමව්පියන් බලා ගනීවි ඒ නිසා ඔයා මහන්සි ගන්න එපා.මම කොහොමත් සත්තුත් එක්ක කතා කරන්න වැඩිය කැමති නෑ.ආයෙ අනවශ්‍ය දේවල් කියාගෙන එන්න එපා. ලොකු දෙයක්.

    :yes: ඇරගෙනම තමයි පස්ස බලන්නේ.. :yes:
    :lol: ඒ පස්ස බලන්නේ පස්සටත් ඇරගන්න පුළුවන්ද කියලා බලන්න.. :lol:
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    අනේ මන්ද සරත්.. මට කියන්න තියෙන්නේ මෙච්චරයි බදින්න කලින් කෙල්ල ගැන තව ටිකක් හොදට හිතල මතල බැදපන් , කෙල්ල කියන හැමදෙම විශ්වාස කරන්න යන්න එපා.මොකද උබ බැන්දට පස්සේත් එකි වෙන මිනිස්සු එක්ක ඔහොම යන්න ගියොත් , තෙරෙනවනේ මන් කියනන හදන දේ . ඉතින් හොද දෙයක් කරහන් . Good Luck
     
    Sep 12, 2011
    884
    120
    0
    :lol::lol::lol:ඔය ගෑණි දැන් වහබීලද දන්නෙ නෑ ඕයි ඉහි ඉහි

    අනේ නෑ ඉතින් එහෙම ලැජ්ජාවක් කියල එකක් තියෙන එකක් යෑ. නැත්නම් එක එකාට ප්‍රසිද්ධියේ අපහාස කොරල Private Message දාල සාමාව ඉල්ලයි යෑ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මහ නිළමේ;11296564 said:

    ko koheda