මගේ කෙල්ල මට අද ද්‍රෝහි වුනා

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,246
    5,085
    113
    Loading...
    අමාරුයි තමයි මචං හිතට. උඹ මේ වෙලාවෙ කරන්න ඔ්නි හොදම දේ තමයි අකමැත්තෙන් උනත් හිත හදාගෙන ඔ්ක අත අැරල දාන ඒක. පස්සෙ උඹට හිතෙයි මම ඒදා කළේ හරි දේ කියල. පස්සෙන් ගිහින් නිකන් අඩල පදිරි වෙන්න ඒපා බං කෙල්ලන්ට. කොල්ලෙක් වගේ කොන්ද කෙළින් තියාගෙන හිටපන්. උඹේ වරදක් නැත්නම් උඹට ඔ්නි දෙයක් කරන්න පුලුවන්. ඒක පාරක් ගියා කියන්නෙ කාගෙ වරදින් හරි, අාපහු යන ඒක මහ ලොකු දෙයක් නෙමෙයි බං. බැන්දට පස්සෙ යන ඒන හැම තැනම උඹට පස්සෙන් ම යන්න වෙයි. ජීවිතේ කිසිම සතුටක් නැති වෙයි ඹ්ක කර ගහගත්තත්. උඹට ඒකපාරක් කොකා පෙන්නුව නම්, තවත් ඒ ගැන කතා කරල වරඩක් නැහැ. ඹ්ක රහ වැටුණ ඒකාව මොනව කරලවත් නවත්තන්න බැහැ. උඹ ගැන හිතේ පොඩි හරි අාදරයක් තිබුණ නම්, කවදාවත් වෙන ඒකෙක් ඒක්ක යන්නෙ නැහැනෙ බං. ඒකයි අැත්ත කථාව. තීරණේ උඹේ අතේ... තව දෙයක් ඔ්කට අනුකම්පා කරල උඹ කර ගහගන්න අදහසක් තියෙනව නම් ඒ් ගැන හොදට හිතල, තවත් හිතල බලල කරන දෙයක් කරපන්. උඹේ ජීවිතේ නිකන් නාස්ති කරගන්න ඒපා කියලයි මගෙ නම් අදහස.
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....

    :confused::confused::confused:
    යකෝ දැන් ඌ බැදල නම් පොඩි උනුත් මොන්ටිසෝරියනවා ඇති, උබල තාම උපදෙස් දෙනවා;);)....
     
    sojimalli

    Junior member
  • Oct 31, 2011
    54
    4
    8
    මම තාම බැන්දේ නෑ.නමුත් අපි දෙන්නගේ සම්බන්දය තාම තියෙනවා. ඒ උනාට මෙයා තාම එක එක අයව අශ්‍රය කරනවා.මට මේකිව අත හරින්න බෑ.මේකිට මම ආදරෙයි.මේකිව බදින්න අපේ ගෙදරින් දෙන්නේ නෑ.එයාල කියන්නේ ගැලපෙන්නේ නෑ කියලා.මේකිගේ ඒවා මම කොච්චර හංගගෙන ඉන්න උත්සහ කරත් අපේ ගෙදරට ඒවා ආරංචි වෙලා. මේ කෙල්ලත් එච්චර බදින්න උවමනාවක් නෑ.
     
    zeema

    Banned
  • Aug 15, 2011
    28
    4
    8
    # ඒ උඹේ කෑල්ලද :s, # සොරි කොල්ලා, එයාද?, කාගෙද ළමයා?, ගොනෙක් මත්තේ නහී, පල පල, පොන්නයෙක්, පොන්න්යා ගේ ගොනා, බල්ලෝ_ගහපු_~titi~, බුක් 1, බුක්ඩ් 2, මූ අපිව අන්දනවා, මේ පෙරමුණේ රාල, kadulu 7 panapu gonek, kellage katata demu, mage kella gonak, mal baba ponnya, no pavithra-no nirmala, pitagiyanam epa, room ekedi h**ala, room ekedi puke arala, sojimalli ran goja, sojimallita puke arimu, wesa kellek set unemi, ~titi~ට_අසහනේ
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ඔන්න නියම පොරවල් :yes: උඹනම් නියම ඩයල් එකක් යාලුවා !
    හැබැයි එයා කරපු වැරැද්දට දඬුවමක් දීපං (අතින් ගහන එකට වඩා හිතින් ගහන එක ගොඩක් පවර්ෆුල්)
    Mcn math ohoma porak kiyala ohoma uth kala aye aki vena kollek akka giya
    akek aka giya akekta thawa akek akka yanna aka gemak nemi
    ahema unoth aka 1% i
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මම තාම බැන්දේ නෑ.නමුත් අපි දෙන්නගේ සම්බන්දය තාම තියෙනවා. ඒ උනාට මෙයා තාම එක එක අයව අශ්‍රය කරනවා.මට මේකිව අත හරින්න බෑ.මේකිට මම ආදරෙයි.මේකිව බදින්න අපේ ගෙදරින් දෙන්නේ නෑ.එයාල කියන්නේ ගැලපෙන්නේ නෑ කියලා.මේකිගේ ඒවා මම කොච්චර හංගගෙන ඉන්න උත්සහ කරත් අපේ ගෙදරට ඒවා ආරංචි වෙලා. මේ කෙල්ලත් එච්චර බදින්න උවමනාවක් නෑ.
    uba adare kelekwa nemi ubat adare kelek badapan
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔන්න නියම පොරවල් :yes: උඹනම් නියම ඩයල් එකක් යාලුවා !
    හැබැයි එයා කරපු වැරැද්දට දඬුවමක් දීපං (අතින් ගහන එකට වඩා හිතින් ගහන එක ගොඩක් පවර්ෆුල්)

    උබ නතාසට රිද්දුව වගේ නේ :P:P:P

    :lol::lol::lol::lol:
     
    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    මම එලකිරි එකේ ටිකක් පරන මෙම්බර් කෙනෙක්.ආගමික ත්‍රෙඩ් තමයි හුඟක් ලීවේ.මම ඔරිජිනල් එකෙන් ලොග් වුනේ නෑ.මොකද ඒක මගේ අදහස් වලට බාධවක් වෙන්න පුලුවන්.මේ ලමයා අවුරුදු 18යි.එයා අනාථ වුන කෙනෙක්.මම වරදට සමාව දීලා ,පරණ දේවල් සේරම අමතක කරලා මෙයාව මගේ පම්වතිය කරගත්තේ එන අවුරුද්දේ විවාහ වෙන්න හිතාගෙනයි.මට පුදුම කේන්තියක් තියෙන්නේ.කෙන්තියට වඩා හරිම දුකක් තියෙන්නේ.හරිම වේදනාවක්.

    ponna katha kiyanne nathuwa okiwa atha erapan. ponnayek wenna epa oi. tho waradata samava didee hitapn. oki umba bendata passeth pita yanawa. kasilla awoth awama thamai
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    14517379_10155432981157818_8178060482229700058_n.jpg
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes:...
    උඹ ඔය විදියට බේරුනේ පූරුවේ වාසනාවකට කියල හිතල හිත හදාගනින්, බැන්දට පස්සේ ඔයටික උනානම්.........
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    මම තාම බැන්දේ නෑ.නමුත් අපි දෙන්නගේ සම්බන්දය තාම තියෙනවා. ඒ උනාට මෙයා තාම එක එක අයව අශ්‍රය කරනවා.මට මේකිව අත හරින්න බෑ.මේකිට මම ආදරෙයි.මේකිව බදින්න අපේ ගෙදරින් දෙන්නේ නෑ.එයාල කියන්නේ ගැලපෙන්නේ නෑ කියලා.මේකිගේ ඒවා මම කොච්චර හංගගෙන ඉන්න උත්සහ කරත් අපේ ගෙදරට ඒවා ආරංචි වෙලා. මේ කෙල්ලත් එච්චර බදින්න උවමනාවක් නෑ.

    ඔය කෙල්ලගෙ හැදිච්ච පරිසරය(Negambo/Christian) අව්ල් මචන්, දැන් වත් අත ඇරපන්...
     
    Town hall

    Junior member
  • Feb 24, 2016
    74
    3
    18
    Avissawellen
    අයේ හදන්න පුළුවන් වර්දක්ද බන් ඕක..උබ ඉන්න ප්‍ර්‍රෂ්නෙ මම උන්නනම් මම කෙල්ල අතාරිනව...
     
    LostLover

    Member
    Oct 3, 2016
    220
    6
    0
    Ubata vitharak nemei ban me wage prashna thiyenne. Mage prashneth godak durata me wage scene ekak. Api kelin inna one kollo vidihata.

    Kello yana yana ganata apahu set karagena unge visvase athi venakan vada karannath one,itath vada kollek nathi hoyana type eke kellek hoyannath one.epa venava bn.