මගේ කෙල්ල මට අද ද්‍රෝහි වුනා

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගෑනිගෙ හොර මිනිහා ඇවිත් ළමයින්ටත් හුකලා යනවා ඇති
    සමහර විට ළමයින්ට විතරක් නෙමේ මූටත් පුකේ අරිනවා ඇති, මූ සැබෑ ආදරේ නාමයෙන් ඉවසන් ඇති :lol:

    මූ කියපුවා සීරියස් නම් අමු ගොන් කැරියෙක්..
    මේ වගේ උන්ව අන්දන්න පුලුවන් ඇති සුපිරියටම..
    :(

    heazy

    Member
    Dec 5, 2011
    573
    72
    0
    මම එහෙම කරේ නෑ.එයාට වැරද්ද තෙරුම් කරලා දුන්නා.එයා අඬලා කීවා අයේ එහෙම දේවල් වෙන්නේ නෑ කියලා.මම හෙට හමු වෙලා අවවාද කරලා මේ සම්බන්ධය දිගටම කරන්න හිතාගෙන ඉන්නේ.මෙයා තමයි මම ආදරේ කරපු කෙනා.ඒත් මට හුඟක් දුක හිතිලා ,හරිම වේදනාවෙන් ඉන්නේ.මම බොන කෙනෙක් නෙමෙයි.නමුත් අද මම හොඳටම බීවා.
    :(:(

    anu HU*apn awawada karala oki wate yana eka nawththnne ne..uba maget hodama yaluwa kraganna hithenwa
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මම වසරක කාලයක් යාලු වෙලා හිටපු කෙල්ල අද වෙන කොල්ලෙක් එක්ක රූම් එකක ඉඳලා එනවා මට අතටම අහු වුනා. මට යාලුවෙක් සෙල්ෆෝන් එකෙන් ටිප් එක දුන්නා.මම ඒ කියපු හෝටලේ ඉස්සරහා පැය 2ක් ‍රැකගෙන උන්නා. මේකි වෙන කොල්ලෙක් එක්ක අතින් අල්ලගෙන ඇවිල්ලා ඌත් එක්ක මෝටර් බයික් එකේ නැඟලා ගියා.මම හරි වේදනාවෙන් ඉන්නේ. උඹලටත් මේ වගේ සිදු වීම් වෙලා තියෙනවද?

    Ada kale kellonwa khd bn sure krnne
     
    Judedinesh

    Member
    Mar 15, 2016
    11
    0
    1
    උඹ ඔය විදියට බේරුනේ පූරුවේ වාසනාවකට කියල හිතල හිත හදාගනින්, බැන්දට පස්සේ ඔයටික උනානම්.........
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මම එහෙම කරේ නෑ.එයාට වැරද්ද තෙරුම් කරලා දුන්නා.එයා අඬලා කීවා අයේ එහෙම දේවල් වෙන්නේ නෑ කියලා.මම හෙට හමු වෙලා අවවාද කරලා මේ සම්බන්ධය දිගටම කරන්න හිතාගෙන ඉන්නේ.මෙයා තමයි මම ආදරේ කරපු කෙනා.ඒත් මට හුඟක් දුක හිතිලා ,හරිම වේදනාවෙන් ඉන්නේ.මම බොන කෙනෙක් නෙමෙයි.නමුත් අද මම හොඳටම බීවා.
    :(:(

    මේක මට කිව්වේ කෙල්ලෙක්මයි මචං. ඔය විදිහේ දෙකට උඹ සමාව දෙනවා කියන්නෙ කෙල්ල ආයෙත් ඒ වැරැද්ද කරනවා කියන එක. අවවාද කරා කියල මම නම් හිතන්නෙ නෑ කෙල්ලෙක් හැදෙයි කියලා. අපි හිතන විදිහට නෙමෙයි උන් හිතන්නෙ. මතක හිටින දඩුවමක් දීපන්. ගහන්න කියල නෙමෙයි කියන්නෙ
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    කමෙන්ට් එකකුත් දාල ඉවර උනාට පස්සේ තමයි දැක්කෙ මේක ආදී කාලේ දාපු ත්‍රෙඩ් එකක්නේ යකෝ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    මේක මට කිව්වේ කෙල්ලෙක්මයි මචං. ඔය විදිහේ දෙකට උඹ සමාව දෙනවා කියන්නෙ කෙල්ල ආයෙත් ඒ වැරැද්ද කරනවා කියන එක. අවවාද කරා කියල මම නම් හිතන්නෙ නෑ කෙල්ලෙක් හැදෙයි කියලා. අපි හිතන විදිහට නෙමෙයි උන් හිතන්නෙ. මතක හිටින දඩුවමක් දීපන්. ගහන්න කියල නෙමෙයි කියන්නෙ
    ;)
     
    512

    Junior member
  • Nov 25, 2009
    111
    22
    18
    sri lanka
    මෙක ගොං ජොක් එකක් නෙමේ.. උබ කෙල්ලව රුම් එක්කන් නොයන නිසා වෙන්න අති එකි වෙන එකක් එක්ක යන්න ඇත්තේ.. ඕනැවට වඩා පන්සිල් රකින්න එපා බං

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,121
    14,208
    113
    ube first love ekada?oka hariyanne,ubata tereyi oka ath arala venakellek hamba una data.uba oka karagaha gaththoth ubata goda yamak ne bro.oka atha arala dala vena ekak set karaganin

    anika uba onavata vada hoda ekek vege penne,godak kello asa ne e vage unta.e nisa tikak venas veyak.