මගේ කෙල්ල pregnat වෙලා..

rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    mamath bende kella campus 3rd year inna kota. lokuduwa hamba wela 1 year walin medical ekak deepa postpone kara.

    den apita bbala 3k innawa.

    oya moka kiwwath mamanam owa ganan ganne ne. mata mage lamaya watinawa...
     
    • Like
    Reactions: Rembrandt

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,866
    1,006
    113
    Hamilton, NZ
    okata dan docla gawata gihn abortion kranna hukaris na. tablas dekak thiynwa dawas dekak athulata danna thiynne. oya sin eka illegal anika eka genna denne dan lankawata. thiyna than wala patta ganan. man danna ekak gatha lagadi uta 2.50 LKS da koheda giya. ubata ita wada lesi gewal walata kyala podiyata wedding ekak ganna eka pute. ;)
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,828
    2,665
    113
    Kadawatha, Sri Lanka
    දරුවෙක් හදන්න තරම් අපි redy නෑ බන්..ඒකයි ඊටත් ගෙවල් වලින් අපි ගැන දන්නවා..ඒත් මෙහෙම දෙයක් දැනගත්තොත් ඔක්කොම ඉවරයි..අම්මල තාත්තල සම්ප්‍රදායික මිනිස්සු බන්..
    machn, prashne amaruwa thiyenne prashne thiyena ekaatai. bt umba kiyanawa gewal walin dena gaththoth iwarai kiyala. monaa iwara wennada ban? ai wena ekekta bandala dennada? hithala balala theeranayak ganin. puluwan nam marry karapan machn. thatz da best option. umba kochchara be kivvath mata nam hithenne umbata avulak wenne ne kiyala gewal walata kivvath.
     

    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    මචන් මටත් කියන්ඩ තියෙන්නේ, නැතිකරන්ඩ එපා. හදා ගන්ඩ බැරි නං, දැන්ම බදින්ඩත් බැරිනන් ,රට යන්ඩත් බැරිනං ලංකාවේම දුරකට ගිහිල්ලා කෙල්ල හංගගෙන හරි දරුවට ඉපදෙන්ඩ දීපන්. ළමයි නැති අය ඕන තරන් ඉන්නවා හදාගන්ඩ. එහෙම කෙනෙකුට දීපන්. නැති කරන්ඩ එපා බන්. වෙච්ච දේ උනා. එක මෝඩ වැඩක් වහන්ඩ තව මෝඩ කම් කරන්ඩ එපා.
    අම්මල සම්ප්‍රදායික වෙන්ඩ පුළුවන්. ඕක අම්මලට කියන්ඩ බැරි වෙන්ඩත් පුළුවන්. උඹ දැන් මොකක්හරි ගැටයක් ගහල කෙල්ලවයි ළමයවයි බේර ගත්තොත් පස්සේ දවසක අම්මල උනත් තෙරුන් ගන්ඩත් ඉඩ තියනවා. දැනට ලොකු pressure එකකින් හිටියත්, පස්සේ දවසක උඹ සතුටු වෙයි හරි තීරණේ ගත්ත කියල. මචන් කෙල්ලෝ කොල්ලෝ අතර ඕන තරං දේවල් වෙනවා. ඒ දේවල් ආදරේට ආසාවට කරන දේවල්. මනුස්සයෙක් වෙලා ඉපදුනාම කවුද ඔය දේවලට අකමැති. ඒක තේරුන් ගන්ඩ පුළුවන්. එත් උඹ abort කරලා, පස්සේ ආරංචිය ගියොත් (ඕව හංගගෙන ඉන්ඩ අමාරුයි බන්, ජීවිතේ කොයිම කාලෙකදී හරි එළිවෙනවා) උඹව මහ තිරිසනෙක් විදිහට අනිත් මිනිස්සු සලකයි. දැන් වෙලා තියන දේට වඩා ඒක අපවාදයක් වෙයි අම්ම තාත්තට. මනුස්ස ගතිය නැති වෙන වැඩ කරන්ඩ එපා. abort කරන තැනින් හිත අහක් කරපන්. මොකක්ම හරි හම්බෙයි.

    ඔය වගේ දෙයක් උඹ දන්න එකෙක්ට වෙලා නැතුව ඇති. උඹට ඒක හින්ද දෙමාපියන්ට, සමාජෙට මූන දෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ ඇති. pregnant වෙලා බඳින cn වැඩිය එලියට නාවට ඒ වගේ දේවල් වෙනවා බන්. ලොකුවට wedding ගන්න මගුල් විතරයි එලියට පෙන්නේ. මම දන්නා යාලුවෙක්ගෙ පුංචි කෙනෙක් බැන්දේ campus ඉඳිද්දී. දෙන්නම campus ඉදිද්දී set වෙලා තිබ්බේ. ඇයි campus ඉදිද්දී බැන්දේ කියන cn එක අදටත් කවුරුත් දන්නේ නැහැලු (ඌ දන්නේ නැහැ. අම්මල ඒව වැඩිය කියන්නෙත් නැහැ. උටත් ආච්චි කියල තියෙන්නේ). පවුල් දෙකේම අය ඉන්න තැන්වලින් දුර උනාට, ඒ ඒ පැතිවල හැටියට හොඳ පවුල් දෙකක්. campus ඉද්දීම ළමය හම්බෙලා. ඉතින් අරූ හිතන්නෙත් මොකක්හරි ගැස්සිලා ඉක්මනට බදින්ඩ ඇති කියලා. (දෙන්නටම රජයේ පත්වීම් හම්බුණා කියල තමා ඌ කිව්වේ)අද ඒ දෙන්නත්
    හොදින් ඉන්නවලු. ඒ ගොල්ලන්ගේ ළමයිනුත් පිටරට හොඳ රස්සාවල් කරනවලු. පවුල් දෙකත් එහෙම කිසි විරසකයක් නැතුව එකතුයිලු. කොටින්ම ඇත්ත කතාව දන්නේ ඒ පවුල් දෙකේ අය විතරයි.
    නැති කරගන්ඩ එපා මචන්. දැනට ඒක විතරක් වෙන්ඩ පුළුවන් උඹට විසදුමකට පේන්නේ. එතනින් හිත අහක්
    කරපන්. එතකොට තව ඒවා හම්බෙයි. තව දන්න කතා තියනවා වෙලාවක දාන්නන්. ඔහොම සිද්දියක් වෙච්ච එකම එකා උඹ නෙමේ. ඔහොම සිද්දියක් උන හැමෝම ජීවිතේ අසාර්ථක කරගෙනත් නැහැ. ළමය නැති කරගෙන පස්සේ පසුතවෙනවට වඩා, පසුතැවෙන්නේ නැති විදිහකට වැඩේ කරගන්ඩ බලපන්. මම උඹව දන්නේ නැතත්, මෙච්චර උඹට විස්තර කරල කියන්නේ නැති කරන එකේ කොයි විදිහකටවත් හොඳක් පෙන්නේ නැති හින්ද.

    :love::love::love:
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    Kellata godak adarei nam bendapan! babawa maranna nathuwa..! adare nethak kamak naa bendapan.! bera kare bendanam gahanna epai. !

    lamai marala paw weda karanna epa.! uba bade iddi ube thama ahema karala thibbanam uba me loke awith me paw weda karanna naa!
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මට කෙල්කව බලාගන්න පුලුවන් බන් ම්ම් හොඩ්ග ජොබ් එකක් කරනවා..ඒත් මෙතන තත්වෙ අවුල් බන්.ඒකයි..


    kisima aulak naha koi amma thathath thamange duwa bada wela kolla marry karanna kamati nam bandala denva nikan balu weda nokara bandapan.... dan perahara gihin iwarai
     

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    යකෝ අද කාලේ ළමයි නැතුව හෙන සෙට් එකක් ඉන්නවා. විවිධ කෑම ජාති හින්දා ගොඩක් එවුන් වඳ වෙලා. උඹලට ලැබුණු එකේ දැන් බැඳපන්. බැඳලා ජොලියේ ඉඳපන්. අඩුගානේ උඹලා ඉස්කෝලේ ගිහින් ඉවරයිනේ. රස්සාවක් කරනවානම් කිසිම අවුලක් නෑනේ බන්. මිනිස් ජීවිතයක් බන්. තේරුම් ගනින්.හෙන පව්කාර වැඩක් අබෝෂන් කලොත් නම්.