මගේ කෙල්ල pregnat වෙලා..

KaS18

Active member
  • Mar 31, 2014
    147
    70
    28
    මගේ කෙල්ල pregnat වෙලා..

    මේකයි මගේ කෙල්ල pregnat වෙලා.අදයි දැනගත්තේ..තාම අපි බැදලත් නැ..මේක මගෙයි වැරැද්ද.කෙල්ල අඩනවා බන්..දැන් කරන්න තියන එකම දේ abortion කරන එක තමයි..ඒත් operation කරල නෙවෙයි..කාටවත් දැනගන්න බැරි විදිහට මේක කරගන්න ක්‍රමයක් නැද්ද tablet wage දෙයකින්..අදට දින 20ම් වෙනව..plz දම්න එකෙක් කියපන්කෝ tablet තියේනම් ඒව ගන්න පුලුවන් තැනක්..ම්ම් දන්නව සමහර විට මට බනීවි..ඒත් දැන් ඒ දේ වෙලා ඉවරයි..:sorry:
     
    • Like
    Reactions: priyade

    KaS18

    Active member
  • Mar 31, 2014
    147
    70
    28
    Hari shok.congratz
    මට කෙල්කව බලාගන්න පුලුවන් බන් ම්ම් හොඩ්ග ජොබ් එකක් කරනවා..ඒත් මෙතන තත්වෙ අවුල් බන්.ඒකයි..
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    කොහොමද බන් පොඩි එකා මරන්නේ ? ලොකෙට ඔන ඩෙයක් කොරගන්න කියල පොඩි එකා හදගන්න.. සතුටින්

    මට කෙල්කව බලාගන්න පුලුවන් බන් ම්ම් හොඩ්ග ජොබ් එකක් කරනවා..ඒත් මෙතන තත්වෙ අවුල් බන්.ඒකයි..
     

    rusiyanuwa

    Active member
  • නැති කරන පව්කාර වැඩේ කරන්න එපා.
    දැන් ඕක නැති කරලා තව අවුරුදු 10කින් ළමයි නෑ කියලා අඬ අඬ දුක් වෙනවට වඩා හොඳා දෙන්නා කසාද බැඳලා දරුවත් හදාගෙන ජීවිතේට මුහුණ දෙන එක.
     

    Punkyguy

    Member
    Oct 1, 2018
    95
    8
    0
    මට කෙල්කව බලාගන්න පුලුවන් බන් ම්ම් හොඩ්ග ජොබ් එකක් කරනවා..ඒත් මෙතන තත්වෙ අවුල් බන්.ඒකයි..

    Mokakda awula?
     

    KaS18

    Active member
  • Mar 31, 2014
    147
    70
    28
    Bun ලමයා නැති කරන්න එපා

    මිනිස් ජිවිතයක වටිනාකම තෙරුම් ගනින්

    දන්නව බන් හොදට දන්නව..ඒත් කරම්න දෙයක් නෑ..තාම දවස් 20ක් නෙ වෙන්නෙ..දරුවෙක් හදන්න තරම් අපි redy නෑ බන්..
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඇත්තද බොරුද කියහන් ?

    ඇත්ත නම් මම දන්නා දෙයක් කියන්නම්

    මගේ යාලුවෙක් පිලිපින් කෙල්ලෙක්ට කෙල කෙල ඉදල දෙපාරක් ප්‍රෙග්නට් උනා... මට හොරෙන් එක පාරක් පිලිපින් ගිහින් ඇබෝෂන් කරලා, පස්සේ ආයේ හිටියම මට කිව්වා... මම කිව්වා බැදල ශේප් එකේ ළමය හදන් ඉන්න, උගේ ඔලුව හැදුව...
    මරන්න ගිය පොඩි එකා අරූ වගේම ලස්සන කොල්ලෙක් , දැන් තව පොඩි එකෙක් ඉන්නවා....

    උබට ජොබ් එකක් තියෙනම් මම නම් කියන්නේ බැදපන් අව්ලක් නැ, උබට 40 වෙද්දී ලමය් ලොකුය්

    දවස් 20 කියන්නේ පරක්කුය් බන්
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දන්නව බන් හොදට දන්නව..ඒත් කරම්න දෙයක් නෑ..තාම දවස් 20ක් නෙ වෙන්නෙ..දරුවෙක් හදන්න තරම් අපි redy නෑ බන්..

    හුකන්න දන්නේ නැත්නම් නොහුක හිටහන් අතේ පාරක් ගහපන් වැලක් බලල...

    පොන්න වැඩ කරන්න එපා....

    උබ මට වඩා අවරුදු 9 බාල එකෙක්... පසු තැවෙන්න වෙන නිසය් කියන්නේ