මගේ කේන්දරේ

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    දන්නවාද කියලා කියන්නේ ඩිප්ලෝමා එකක් කරනවා (සෙල්ෆ් ලර්නින් පාරකුත් යනවා)
    අන්ජනම් කියන්න නම් නෙමේ. ඕකේ තර්කානුකූල බව ගැන සැකයක් / කුතුහලයක් තිබ්බා
    දෙයක් නොදැන බොරුවක් කියන්න බෑනේ. ඒක නිසා ඉගෙන ගන්න පටන් ගත්තා
    දැන් බාගෙගට වඩා ඉවරයක් කලා
    ade මමත් ආසයි මේක ඉගෙන ගන්න,මොකද මගේ කෙන්දරේත් warddala හදලා තියෙන්නේ,කෝහමඩ බං මුල ඉදලා පටන් ගන්නේ,
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,444
    113
    බොට රාජ යෝගයක් පෙන්නුම් කරනවා. ජනතාව අතර ගැවසියං ප්‍රාදේශීය සභාවේ සිට ජනාධිපතිකමට වුවත් යා හැකි බව පෙන්නුම් කරනවා. මට පේන දේ මං කිව්වේ ඉතිරි ටික බොගෙ අතේ. ගමේ සමිති සමාගම් තියෙනව නම් සෙට් වෙයං ඒවාට.
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මැරෙන්න කලින් කවදාවත් ස්ත්‍රී යෝනි චුම්භනයක පහස ලැබෙන්නේ නෑ මේකේ හැටියට 🙁🙁🙁

    හැබැයි ස්තිරි යෝනියක් ඇතිල්ලුනු ජංගියක් චුම්බනය කරන්න රාහු පිහිටලා තියෙනවා හරිම කොටුවල :yes:
     
    • Haha
    Reactions: Bart_Allen

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    මගේ කේන්දරේ සිකුරු, බ්‍රහස්පති උච්චයිලු. අම්මා තමයි කිව්වේ .... :giggle: :giggle:
    ඒ සේරම උච්ච වුනාට වැඩක් නෑ කකුල් දෙක මැද්දේ තියෙන ග්‍රහයා උච්ච වෙන්නේ නැතිවුනාම..
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    හැබැයි ස්තිරි යෝනියක් ඇතිල්ලුනු ජංගියක් චුම්බනය කරන්න රාහු පිහිටලා තියෙනවා හරිම කොටුවල :yes:
    මට එහෙම එකක් පේන්නෙත් නෑ. පෙන්නුම් කරන එකම දේ පුරුශ ලිංගයක් ගුද වක්‍රපිදානය පසාරු කරගෙන යන්න ලැබීමක් තියෙනවා.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,009
    9,596
    113
    එක තැනක නෑ
    කැතලික් අය කේන්දර,නැකැත් විස්වාස කරනවද බන්.මට කැතලික් කෙල්ලෙක් කිව්ව නැකැත් විස්වාස කරන්නෙ නෑ,ඒත් කවුරු හරි කිව්වොත් ඒ වෙලාවට කරනව කියල...
    Catholic, Christian aya kendara wishwasa karanne na ban. Eth Lankawe culture eke sinahla ayath ekka mix wela inna nisa samahara aya balanawa.

    Christian aya nam balanawa godakma adui. Mokada tikak extream nisa.
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    රැකියාව පැත්තෙන් ඉහලට යන්න පුලුවන් දේශපාලණය, රඟපෑම, සමාජ සේවය, etc.
     
    • Like
    Reactions: NRTG

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    11111111111111.jpg


    HE eke time corrections denne nathuwa gattha ekayi STAR eken gattha ekayi
    Samahara welawata app walin haduwama poddk eha meha wenawa!
    Athin haduwama hari eka enwa!
    Ai ehma wenne :confused::confused:

    කුජ සිකුරැ 1 තියනවා ඉතින් ආයේ අහන්න දෙයක් නෑ අසහනය උපරිමයි හැබැයි ගුරැ 10 බලාගෙන ඉන්න නිසා ලැජ්ජාව වගේ කරුනු නිසා සංසර්ග සීන් එකක් දාගන්න බැරිව ඉන්නවා ගුරැ බලන් හිටියේ නැත්තම් මු මෙලහකට ස්ත්‍රී දුෂණ නඩුවක් වැටෙන්නත් බැරි නෑ

    චන්ද්‍ර 7 නිසා සෙම වැඩි වෙලා මහතයි හැබැයි හිත හොදයි ලස්සන කෙල්ලෙක් හම්බ වෙන්න ඉඩ තියනවා ඒවගේම සමලිංගික ආර්ණය ලැබෙනවා පරිස්සමෙන් පුතේ

    රාහු 5 නිසා ලමයි හදන්න ටිකක් කල් යනවා කොහොමත් ලමයි හදන එක රජයත් කියලා තියෙන්නේ පස්සට දාන්න කියලා ඉතින් මු දිගටම පස්සටම දදා ඉන්න ඉඩ තියනවා

    පට්ට නීතිගරැකයි කහ ඉරෙන් තමයි පාරත් පනින්නේ

    වාසනාවත් ගොඩක් තියනවා
    me kathawa nam hari :yes:
    ------ Post added on Sep 12, 2021 at 8:35 PM
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    Mokenda meka gaththe ? App or website name ?
    Mokadda app eka ?
    https://www.mediafire.com/file/sy561wr2yk433hp/Horoscope_Explorer_Pro_3.81.zip/file

    Samahara welawata app walin haduwama poddk eha meha wenawa!
    Athin haduwama hari eka enwa!
    Ai ehma wenne :confused::confused:
    Time wala awul thama machan godak welawata,oya samaharak kendara liyala thiyenne sinhala payata,samaharak ewa ara time eka wenas kala kale ewa
    ------ Post added on Sep 12, 2021 at 8:41 PM
     
    • Like
    Reactions: planner123

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    ශනි 7ගැන පොඩ්ඩක් කියහන්
    මගේ කෙල්ල ගේ ශනි 7

     

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    හතර කේනදරේ පාලුයි කියන්නේ මොකද්ද ?
     
    • Like
    Reactions: NRTG