ade මමත් ආසයි මේක ඉගෙන ගන්න,මොකද මගේ කෙන්දරේත් warddala හදලා තියෙන්නේ,කෝහමඩ බං මුල ඉදලා පටන් ගන්නේ,දන්නවාද කියලා කියන්නේ ඩිප්ලෝමා එකක් කරනවා (සෙල්ෆ් ලර්නින් පාරකුත් යනවා)
අන්ජනම් කියන්න නම් නෙමේ. ඕකේ තර්කානුකූල බව ගැන සැකයක් / කුතුහලයක් තිබ්බා
දෙයක් නොදැන බොරුවක් කියන්න බෑනේ. ඒක නිසා ඉගෙන ගන්න පටන් ගත්තා
දැන් බාගෙගට වඩා ඉවරයක් කලා


