මගේ කොටුව රතු උනේ ඇයි අප්පා?????????
මේ ගැන දන්න කවුරු හරි ඉන්නවා නම් රිප්ල්යි පාරක් දෙන්නකෝ!!!!!!!
මේ ගැන දන්න කවුරු හරි ඉන්නවා නම් රිප්ල්යි පාරක් දෙන්නකෝ!!!!!!!

Last edited:


oya udin thiyena User CP obala page eke yatatama gihilla balapan monawada rathu paatin thiyenne kiyala![]()
"Bili poojawa awalangui" kiyana thread ekata reply kala!
"Dinusha munasinghe" thraed ekata replya kala!
(But, me 2n ekakata,wath mama kunuharapa damme na ban!!!!!) :crying:

උබ මොකක් හරි අවලම් වැඩක් කරන්න ඇති
හොඳට හිටපන් මේකෙ..එතකොට රතු වෙන එකක් නෑ ආපහු...ආපහු රතු උනොත් නම් අපි නෑUmmmmmaaaaaaaaa!
හොඳට හිටපන් මේකෙ..එතකොට රතු වෙන එකක් නෑ ආපහු...ආපහු රතු උනොත් නම් අපි නෑ

මචන් AWRA!
උඹට මතක නති උනාට අද වාගෙ මතකයි මට..................!
http://www.elakiri.lk/forum/showthread.php?t=1246512&page=1


ඔය ඉන්නේ නිල් පාටට...
අප්පට උඹේ ලොකේශන් එක දැක්කම හිතා ගන්න පුලුවන් රතු උනේ ඇයි කියලා බය වෙන්න එපා මචන්..
ඔය පැත්ත බර රතු වෙන්නම තමයි
පුලුවන් නම් නිලට තියාගන්න ට්රයි කරහන් ඔන්න මගෙනුත් නිල් වෙන්න කියලා රෙප්...+++++
මටත් මතකයි මචො...මමත් එහෙම තමයි ඉගෙන ගත්තෙ...![]()
