මගේ කොන්ඩය පූජා කලා

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    ඔව්ව සංකේත විතරයි. එහෙම කරා කියන්න කරන වැඩනේ

    bbVgvx1.jpg
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    Wadagath dekata wage denna thibba ne.. ara cancer hadena ayata boru konda hadanna wage umbe eka denna thibba.. umbey oya kes walin oka athu ganna tharam pansaley modayo innawa kiyala man hithanne nah..

    Hamuruwarunta wada mey moda gihiyo thama eka eka manasgatha labbawal karanne... Prayojanawath deyak nathuwa .. modata attention ganna labbawal karanawa
     
    Chanijm

    Well-known member
  • Dec 7, 2009
    1,191
    157
    63

    Eka aththama kathawak.prayojanawat kenekta Dena ekai watinne...Moda Kam karalA wadak nane..Anika api owa allaida athu ganna..eekkkkaaaa..
     
    • Like
    Reactions: Lokka Ayya

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    බාර වෙන්නේ සාමාන්‍යයෙන් තමන්ට ඉක්මනට කරලා දෙන්න අපහසු දෙයක්. මට මොනවා හරි කරලා දෙන්න මම මෙහෙම කරලා මගේ භක්තිය පෙන්නවා කියලනේ ඕක කරන්නේ. කොස්සකින් අතුගාන එක එච්චර අමාරු දෙයක් නෙවෙයි නෙ. දැන් මේකේ නං මෙයා කොන්ඩේ වවල ලොකු කාලයක් කැප වෙලානේ ඔය වැඩේ කරන්නේ.
    බාර වෙනවා කියන්නෙ මට තේරෙන විදිහට බුදු දහමේ ප්‍රධානම ඉගැන්වීමට පටහැනි දෙයක්... ඵලය හටගන්නෙ හේතුව නිසා මිසක් හේතුවට කලින් ඵලය හට ගන්නෙ නෑ... බාර වෙන්නේම මට හොදක් උනොත් මම හොදක් කරනවා කියලා... හේතු ඵල දහම විදියට නම් මුලින්ම හොද දෙයක් කරල ඉන්න ඕන නේද හොද ප්‍රතිඵලයක් ලබා ගන්න???
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,301
    100,118

    ඔව් ඕක බුද්ධ ධර්මයට අදාල දෙයක් නෙවෙයි. බුදුහාමදුරුවොත් බෝධියට කලගුණ දක්වන්න බලාගෙන හිටියා මිසක් බෝධියෙන් මොකවත් ඉල්ලුවේ නෑනේ.

    ලංකාවේ තියෙන්න සිංහල බුද්ධාගම ඒක ඇතුලේ ඔහොම ඒව තියෙනවා. ඒව සංස්කෘතික කාරණා සහ අමූලික ශ්‍රදාව එක්ක වෙන දේවල්. ඒක එක්කානාගේ බුද්ධි මට්ටම් අනුව තමා කොහොමත් විෂයන් පරිහරණය කරන්නේ.

    Edited - spelling mistake
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,310
    166,615
    113
    එකමත් එක රටක
    ඔව් ඕක බුද්ධ ධර්මයට අදාල දෙයක් නෙවෙයි. බුදුහාමදුරුවොත් බෝධියට කාලගුණ දක්වන්න බලාගෙන හිටියා මිසක් බෝධියෙන් මොකවත් ඉල්ලුවේ නෑනේ.
    ඇත්තටම ඒ බෝධියට කාලගුණ දක්වන එකේ තේරුම මොකද්ද බෝධිය අජීවී දෙයක් කියලා බුද්ධාගමේ කියනවනම් ?
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    බාර වෙනවා කියන්නෙ මට තේරෙන විදිහට බුදු දහමේ ප්‍රධානම ඉගැන්වීමට පටහැනි දෙයක්... ඵලය හටගන්නෙ හේතුව නිසා මිසක් හේතුවට කලින් ඵලය හට ගන්නෙ නෑ... බාර වෙන්නේම මට හොදක් උනොත් මම හොදක් කරනවා කියලා... හේතු ඵල දහම විදියට නම් මුලින්ම හොද දෙයක් කරල ඉන්න ඕන නේද හොද ප්‍රතිඵලයක් ලබා ගන්න???
    සිරාවටම බුදු දහමේ මුලිකම උගන්නනේ ගස් ගල්වලින්, කොටින්ම කිසිම දෙකින් පිහිටක් ඉල්ලන එක තේරුමක් නැ කියලනේ. අපේ ගෙවල් පැත්තේ ගැනු ලිස්ට් ගහගෙන ඉන්නේ මේවා කලොත් ලබන ආත්මේ ලස්සන වෙනවා, සෙරෙප්පු දුන්නොත් ලබන ආත්මේ යාන වාහන හම්බවෙනවා වගේ ඒවා බලාගෙන තමයි පින්කම් කරන්නේ
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,085
    2,587
    113
    හම්මෝ මේ ලංකාවේ එවුන්ද බන් ඇත්තටම. තනිකරම ට්‍රැක් මෝඩ කබරයෝ ටිකක් ඉන්නේ දැන් නම් මෙහෙ. මට නම් සුවර් ලබන සැරේ නාමලයත් මේකේ ජනාදිපති වෙනවා.. කෙහෙළිය ඒ ආණ්ඩුවේත් සෞක්ය ඇමති වෙලා කොමිස් ගහල මිනිස්සු මැරෙනවා බෙහෙත් වලින්. නැද්ද කියපන් 😂😂😂😂
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,301
    100,118
    113
    ඇත්තටම ඒ බෝධියට කලගුණ දක්වන එකේ තේරුම මොකද්ද බෝධිය අජීවී දෙයක් කියලා බුද්ධාගමේ කියනවනම් ?
    "බෝධිය අජීවී දෙයක් කියලා බුද්ධාගමේ කියනවනම් ?"

    මේක @greenthunder ගෙන් තමා අහගන්න වෙන්නෙ මට ඒකට පැහැදිලි උත්තරයක් නෑ . ඒක අජිවී කියන වචනෙට ඔයා කියන අජිවී සහ බුද්ධාගමේ තියෙන අජිවී දෙකක් වෙන්න පුලුවන්. කලින් ගස් ප්‍රශ්නෙදිත් ඕක ගැන කතා උනා ටිකක්
     
    • Wow
    Reactions: Nidarshana_k

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    සිරාවටම බුදු දහමේ මුලිකම උගන්නනේ ගස් ගල්වලින්, කොටින්ම කිසිම දෙකින් පිහිටක් ඉල්ලන එක තේරුමක් නැ කියලනේ. අපේ ගෙවල් පැත්තේ ගැනු ලිස්ට් ගහගෙන ඉන්නේ මේවා කලොත් ලබන ආත්මේ ලස්සන වෙනවා, සෙරෙප්පු දුන්නොත් ලබන ආත්මේ යාන වාහන හම්බවෙනවා වගේ ඒවා බලාගෙන තමයි පින්කම් කරන්නේ
    වැඩක් නෑ බං කියල... මගෙ ඉන් ලොව්ස්ල සෙට් එකම හැම මගුලටම බාර වෙනවා... මම බාර වෙන්නේ නැති හිංද මං වෙනුවටත් බාර වෙනවා...