ඒක උන්ගේ කැමැත්ත නේ කොන්ඩේ බැරි නම් ඇට දෙක කපලා දුන්නත් උබට මොකද රුදාව
Eka aththama kathawak.prayojanawat kenekta Dena ekai watinne...Moda Kam karalA wadak nane..Anika api owa allaida athu ganna..eekkkkaaaa..Wadagath dekata wage denna thibba ne.. ara cancer hadena ayata boru konda hadanna wage umbe eka denna thibba.. umbey oya kes walin oka athu ganna tharam pansaley modayo innawa kiyala man hithanne nah..
Hamuruwarunta wada mey moda gihiyo thama eka eka manasgatha labbawal karanne... Prayojanawath deyak nathuwa .. modata attention ganna labbawal karanawa
බාර වෙනවා කියන්නෙ මට තේරෙන විදිහට බුදු දහමේ ප්‍රධානම ඉගැන්වීමට පටහැනි දෙයක්... ඵලය හටගන්නෙ හේතුව නිසා මිසක් හේතුවට කලින් ඵලය හට ගන්නෙ නෑ... බාර වෙන්නේම මට හොදක් උනොත් මම හොදක් කරනවා කියලා... හේතු ඵල දහම විදියට නම් මුලින්ම හොද දෙයක් කරල ඉන්න ඕන නේද හොද ප්‍රතිඵලයක් ලබා ගන්න???බාර වෙන්නේ සාමාන්‍යයෙන් තමන්ට ඉක්මනට කරලා දෙන්න අපහසු දෙයක්. මට මොනවා හරි කරලා දෙන්න මම මෙහෙම කරලා මගේ භක්තිය පෙන්නවා කියලනේ ඕක කරන්නේ. කොස්සකින් අතුගාන එක එච්චර අමාරු දෙයක් නෙවෙයි නෙ. දැන් මේකේ නං මෙයා කොන්ඩේ වවල ලොකු කාලයක් කැප වෙලානේ ඔය වැඩේ කරන්නේ.
ඔව් ඕක බුද්ධ ධර්මයට අදාල දෙයක් නෙවෙයි. බුදුහාමදුරුවොත් බෝධියට කලගුණ දක්වන්න බලාගෙන හිටියා මිසක් බෝධියෙන් මොකවත් ඉල්ලුවේ නෑනේ.බාර වෙනවා කියන්නෙ මට තේරෙන විදිහට බුදු දහමේ ප්‍රධානම ඉගැන්වීමට පටහැනි දෙයක්... ඵලය හටගන්නෙ හේතුව නිසා මිසක් හේතුවට කලින් ඵලය හට ගන්නෙ නෑ... බාර වෙන්නේම මට හොදක් උනොත් මම හොදක් කරනවා කියලා... හේතු ඵල දහම විදියට නම් මුලින්ම හොද දෙයක් කරල ඉන්න ඕන නේද හොද ප්‍රතිඵලයක් ලබා ගන්න???
ඇත්තටම ඒ බෝධියට කාලගුණ දක්වන එකේ තේරුම මොකද්ද බෝධිය අජීවී දෙයක් කියලා බුද්ධාගමේ කියනවනම් ?ඔව් ඕක බුද්ධ ධර්මයට අදාල දෙයක් නෙවෙයි. බුදුහාමදුරුවොත් බෝධියට කාලගුණ දක්වන්න බලාගෙන හිටියා මිසක් බෝධියෙන් මොකවත් ඉල්ලුවේ නෑනේ.
සිරාවටම බුදු දහමේ මුලිකම උගන්නනේ ගස් ගල්වලින්, කොටින්ම කිසිම දෙකින් පිහිටක් ඉල්ලන එක තේරුමක් නැ කියලනේ. අපේ ගෙවල් පැත්තේ ගැනු ලිස්ට් ගහගෙන ඉන්නේ මේවා කලොත් ලබන ආත්මේ ලස්සන වෙනවා, සෙරෙප්පු දුන්නොත් ලබන ආත්මේ යාන වාහන හම්බවෙනවා වගේ ඒවා බලාගෙන තමයි පින්කම් කරන්නේබාර වෙනවා කියන්නෙ මට තේරෙන විදිහට බුදු දහමේ ප්‍රධානම ඉගැන්වීමට පටහැනි දෙයක්... ඵලය හටගන්නෙ හේතුව නිසා මිසක් හේතුවට කලින් ඵලය හට ගන්නෙ නෑ... බාර වෙන්නේම මට හොදක් උනොත් මම හොදක් කරනවා කියලා... හේතු ඵල දහම විදියට නම් මුලින්ම හොද දෙයක් කරල ඉන්න ඕන නේද හොද ප්‍රතිඵලයක් ලබා ගන්න???
"බෝධිය අජීවී දෙයක් කියලා බුද්ධාගමේ කියනවනම් ?"ඇත්තටම ඒ බෝධියට කලගුණ දක්වන එකේ තේරුම මොකද්ද බෝධිය අජීවී දෙයක් කියලා බුද්ධාගමේ කියනවනම් ?
වැඩක් නෑ බං කියල... මගෙ ඉන් ලොව්ස්ල සෙට් එකම හැම මගුලටම බාර වෙනවා... මම බාර වෙන්නේ නැති හිංද මං වෙනුවටත් බාර වෙනවා...සිරාවටම බුදු දහමේ මුලිකම උගන්නනේ ගස් ගල්වලින්, කොටින්ම කිසිම දෙකින් පිහිටක් ඉල්ලන එක තේරුමක් නැ කියලනේ. අපේ ගෙවල් පැත්තේ ගැනු ලිස්ට් ගහගෙන ඉන්නේ මේවා කලොත් ලබන ආත්මේ ලස්සන වෙනවා, සෙරෙප්පු දුන්නොත් ලබන ආත්මේ යාන වාහන හම්බවෙනවා වගේ ඒවා බලාගෙන තමයි පින්කම් කරන්නේ
හම්මෝ මේ ලංකාවේ එවුන්ද බන් ඇත්තටම. තනිකරම ට්‍රැක් මෝඩ කබරයෝ ටිකක් ඉන්නේ දැන් නම් මෙහෙ. මට නම් සුවර් ලබන සැරේ නාමලයත් මේකේ ජනාදිපති වෙනවා.. කෙහෙළිය ඒ ආණ්ඩුවේත් සෞක්ය ඇමති වෙලා කොමිස් ගහල මිනිස්සු මැරෙනවා බෙහෙත් වලින්. නැද්ද කියපන්![]()