මගේ කොම්පුටරේ

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    කාලෙකින් මේ පැත්තට ආවේ. අදනම් එකත් අහම්බෙන් උනේ. අද මැෂින් එක ඔන් කලාම වැඩ කලේ නෑ. එක නිසා ගැලෙව්වා දැන් තමා හදා ගත්තේ .එලකිරියේ ගොඩ දෙනෙක් තමන් ගන්න අලුත් දේවල් මේකේ අනික් අය එක්ක ෂෙයාර් කර ගන්නවනේ. එතකොට මට වගේම අනික් අයටත් හිතෙන්න ඇතිනේ අනේ අපිට කොයින්ද ඔවා ගන්න සල්ලි කියලා .ඇත්ත .හැමෝටම එක වගේ හැම සැප සම්පතම නෑ .මම දෙන්නම් එකට හොදම උදාහරණයක් දෙන්නම්.

    පහලින් තියෙන්නේ මම ග්‍රෑෆික් වලට ,විඩීයෝ එඩිටින් වලට , ගේම් ගහන්න (ඉස්සර), නෙට් එන්න , බ්ලොග් ලියන්න , එකි නොකි මෙකි හැම මගුලටම යොදා ගන්න මගේ දුකට සැපට දෙකටම ඉන්න අහිංසක පීසී රත්නය හැදුවේ 2007 අන්තිම භාගයේ අරෙහෙන් මෙහෙන් කෑලි දැම්මා. අදටත් (මේ දැනුත්) ඔකෙන් තමා හැම මගුලම කරන්නේ පුලුවන් උනොත් කොහොම හැරි තව අව්‍ුරුද්දක් හරි පාවිච්චි කරන්න තමා ට්‍රයි කරන්නේ.

    මෙච්චර වෙලා දත කාගෙන කියන්න හැදුවේ

    තමන්ට තියෙන දෙයින් සැනසෙන්න
    අනුගේ සතුටට ලෝබ නොකරන්න
    කිසිම වෙලාවක හීන මානයක් ඇති කර නොගන්න
    පුලුවන් තරම් අනුන්ට බරක් නොවි තමන්ගේ දේවල් තමන්ම සරි කර ගන්න උත්සහ කරන්න

    75432010.jpg

    64675176.jpg

    දවසක් මෙසේ උඩ ඉදන් දඩ බඩෝන් ගාලා බිමට පැන්නනේ
    95409776.jpg

    හූනොත් එක්ක බෑ අප්පා
    24843931.jpg

    71290933.jpg

    බාල යකඩ;);):lol::lol::yes::yes:
    19184638.jpg

    මේක මෙහෙමයි කියලා මම ලැජ්ජා වෙන්නේ නෑ. මොකද මේකේ හැම සතයක්ම මම මහන්සියෙන් හම්බ කරපුවා.

    කතාව ඉවරයි..
    මම කියන්න හදපු දේ උඹලා හරි විදියත තේරුම් ගත්තානම් එ ඇති හොදටම.
    නොසැලී පෙරටම පලයල්ලා.

    තෙරුවන් සරණයි.......!
     
    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    Ela Kollo.. Oka Pinsalak aran Pihadala Lassanata thiyaganna...
    Thawa Awrudu 5k unath thhiyaganna puluwan....
    Mage PC 1 masa 3kata serayak vithara Full Service 1 danawa... Thama Gindara wage weda.....
     
    • Like
    Reactions: rukshan0000

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    කවුරු හරි එකෙන් බිම් මට්ටමේ ඉදන් උඩට යනවා නම් අන්න උ තමයි කවදා හරි ලොකේ දිනන්නේ
    මොකද උ දන්නවා බිමිට වැටුනම තියෙන දුක
    අහසින් වැටුන එවුන්ට එ දේවල් තේරුම් ගන්න ගොඩාක් අමාරුයි

    එක මම විශ්වාස කරන ධර්මයක්
     
    • Like
    Reactions: dilshandilshan v

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    එලස් මචෝ. :D

    මගෙ තියෙන්නෙත් පරණ p4 එකක්. එලට වැඩ :)
     
    • Like
    Reactions: rukshan0000

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මම්ත එහෙමය් සහෝ..ගොඩක් එවුන් ෆොන් කොම් අරව මෙව්ව ගත්තම දාන පික්ස් ආසාවෙන් බලනවා..අනේ මටත් මෙයින් එකක් තිබ්බා නම් කියලා හිතන්නේ නැහැ.....ඒ ගැන් තන්හා හිතන්නේ නැහැ...මම මුලින්ම කොම් එකක් ගත්තේ 2004දි.....ඒක 1.8 එක්ක...ඒක කැඩුනා මාස 4කට කලින්(වෙන කිසිම ලෙඩක් දුන්නේ නම් නැහැ..ඒ කාලේ බඩු එළකිරි).මව්පුවරුවේ අවුලක්...දැන් එක 2.4 ඒත මෙලෝ වැඩක් නැහැ.....
    මොනව කරන්නද...සරළව සැහැල්ලුවෙන් ජීවත් වෙනවා..
    අනුන්ගේ සතුටෙදි සන්තෝස වෙන්න පුලුවන් එක තමයි නියම මනුස්ස කම..:yes:
     
    • Like
    Reactions: rukshan0000

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මගේ ගාව අලුත්ම වගේ කෙසින් එකක් තියෙනවා
    ඩුවල් කෝ ප්‍රොසෙසරයක් තියෙනවා කිසිම ප්‍රයෝජනයක් නෑ
    ඕනේ නම් කියන්න කෙසින් එක නම් සිඩී රයිටරයක් එක්කම තියෙන්නෙ
    කිසිම වැඩක් ගන්නේ නෑ එකෙන්
     
    • Like
    Reactions: rukshan0000

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    කවුරු හරි එකෙන් බිම් මට්ටමේ ඉදන් උඩට යනවා නම් අන්න උ තමයි කවදා හරි ලොකේ දිනන්නේ
    මොකද උ දන්නවා බිමිට වැටුනම තියෙන දුක
    අහසින් වැටුන එවුන්ට එ දේවල් තේරුම් ගන්න ගොඩාක් අමාරුයි

    එක මම විශ්වාස කරන ධර්මයක්
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    bump saho

    තැන්කු වේවා

    මම්ත එහෙමය් සහෝ..ගොඩක් එවුන් ෆොන් කොම් අරව මෙව්ව ගත්තම දාන පික්ස් ආසාවෙන් බලනවා..අනේ මටත් මෙයින් එකක් තිබ්බා නම් කියලා හිතන්නේ නැහැ.....ඒ ගැන් තන්හා හිතන්නේ නැහැ...මම මුලින්ම කොම් එකක් ගත්තේ 2004දි.....ඒක 1.8 එක්ක...ඒක කැඩුනා මාස 4කට කලින්(වෙන කිසිම ලෙඩක් දුන්නේ නම් නැහැ..ඒ කාලේ බඩු එළකිරි).මව්පුවරුවේ අවුලක්...දැන් එක 2.4 ඒත මෙලෝ වැඩක් නැහැ.....
    මොනව කරන්නද...සරළව සැහැල්ලුවෙන් ජීවත් වෙනවා..
    අනුන්ගේ සතුටෙදි සන්තෝස වෙන්න පුලුවන් එක තමයි නියම මනුස්ස කම..:yes:

    නියම සිංහලයා එහෙම තමයි මස්සිනා:yes:

    මගේ ගාව අලුත්ම වගේ කෙසින් එකක් තියෙනවා
    ඩුවල් කෝ ප්‍රොසෙසරයක් තියෙනවා කිසිම ප්‍රයෝජනයක් නෑ
    ඕනේ නම් කියන්න කෙසින් එක නම් සිඩී රයිටරයක් එක්කම තියෙන්නෙ
    කිසිම වැඩක් ගන්නේ නෑ එකෙන්

    උඹ එලකිරි කොල්ලෙක් මචං

    :yes::yes::yes::yes::yes::yes: