මගේ ගම්පහ CCTV ෂොප් එක open කළා

prasadmanjulago

Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    පිස්සුද බන් ඉන්ෆරෙඩ් ඇහැට පේන්නෙ නැහැ නෙ
    එක්කෝ උඹ චයිනීස් බාල කැම් අරන් එහෙම නැත්තම් උඹ මනුස්සයෙක් නෙමේ.... :dull:

    nightvision color cam eka gena me kiyanne :P:P
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    congra.jpg
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,492
    973
    113
    ජයම වේවා කොල්ලා. එළකිරි කොල්ලන්ට අනිවාර්යෙන් හරි යනවා.
     

    ajithgunawickrama

    Junior member
  • Apr 13, 2013
    46
    3
    8
    සාධාරණව වැඩෙකරගෙන යන්න.හොඳම දේ දෙන්න.
    මිනිස්සු රවටන්න හුරගෙන කන්න එපා.
    ඔබට ජය.
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ela machan. math podiyata shop ekak kara yanawa. dala dawas 5k withara. hitha hitha inne CCTV camera set tikakuth genath thiyanna.