මගේ ගෙදර බාත්රූම් එකට bathware ගැන අදහසක් උපදෙසක&#35

denuwanshammika

Junior member
  • Mar 14, 2008
    176
    25
    18
    මගේ ගෙදර බාත්රූම් එකට bathware ගැන අදහසක් උපදෙසක&#35

    Dear Brothers මගේ ගෙදර බාත්රූම් එකට bathware ගැන අදහසක් උපදෙසක් සඳහා ආවෙමි...
    Branded ඒවා දාන්න තමා අරමුණ...මම දන්න ඒවා මේ ටික තමා please ටෙල් me ඉෆ් there are any other brands you know.
    AMERICAN STANDARD
    ROCELL
    එච්චර තමා දන්නේ
    PLEASE හෙල්ප් ME
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    rocell hodai eth waiting inna wenawa 6 months withara samahara welawata. american standard hodai kal pawathinawa. color change wenneth naha . habai ganan.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ROCELL BATHWARE hondayi. Habayi TOTO kiyanne HIGH RICH barthware designs thiyena brand ekak.

    Honda ida pahasuwata hadana uncommon bathroom ekak nam TOTO danna. Floor Tiles thiyenawa italian ewa. ROCEL walath tiyenawa honda desgns.

    TOTO FITTINGS tyenawaa. :)
     
    denuwanshammika

    Junior member
  • Mar 14, 2008
    176
    25
    18
    ROCELL BATHWARE hondayi. Habayi TOTO kiyanne HIGH RICH barthware designs thiyena brand ekak.

    Honda ida pahasuwata hadana uncommon bathroom ekak nam TOTO danna. Floor Tiles thiyenawa italian ewa. ROCEL walath tiyenawa honda desgns.

    TOTO FITTINGS tyenawaa. :)

    thanks bro
     
    denuwanshammika

    Junior member
  • Mar 14, 2008
    176
    25
    18
    බාත්වෙයා ගැන දන්නා අය නැද්දෝ

    බාත්වෙයා ගැන දන්නා අය නැද්දෝ
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    Ane brother kohenda ganna puluwan wenne

    නාවල තියෙනව.ලංකා වෝල්ටයිල් පහු කරන් ගිහින් පොඩ්ඩක් අහපන් කඩ වලින්. හැබැයි දැන් අවුරුදු 1 1/2කින් විතර දැන් ගෙන්නනවද දන්නේ නෑ.ගෙන්නන්නේ නැතුව ඉන්නේ නෑ.රොසෙල් වලට වඩා කොලිටි.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    RSL කියන එකත් හොදයි ලංකාවේ හදන්නේ..
     
    praveensalinda

    Junior member
  • Mar 24, 2011
    291
    18
    18
    Nowhere
    Dear Brothers මගේ ගෙදර බාත්රූම් එකට bathware ගැන අදහසක් උපදෙසක් සඳහා ආවෙමි...
    Branded ඒවා දාන්න තමා අරමුණ...මම දන්න ඒවා මේ ටික තමා please ටෙල් me ඉෆ් there are any other brands you know.
    AMERICAN STANDARD
    ROCELL
    එච්චර තමා දන්නේ
    PLEASE හෙල්ප් ME

    machn rocell dapan badu hondai. nawalin ganna godak velavata edama ganna puluvan. naththam nawala open uni eka gava thiyenava bathdecore kiyala kadayak ethaninuth rocell badu ganna puluvan tikak aduvata.