ජනෙල් උලුවහු තියල බිමට කොන්ක්රීට් දාල තියෙන්නෙ. වයරින් ටිකත් ඉවරයි. මේ වෙනකොට 35 වගේ ගිහින් තියෙන්නෙ
ground floor sq ගාන කියද?
ජනෙල් උලුවහු තියල බිමට කොන්ක්රීට් දාල තියෙන්නෙ. වයරින් ටිකත් ඉවරයි. මේ වෙනකොට 35 වගේ ගිහින් තියෙන්නෙ
kanuwath adai ne bn...kelin na neda ? affoi
පිස්සු කෙලින්නෙ නැතුව උදව් කරපන් දන්නවනම්
මම අහන්නේ වොටර්ෆෲෆින් ගැන විතරයි.

mamath gedara aluthen haduwa. slab eka dala padinchi una. mukuth kale nam na. wassa payapuwama uda tika hadanawa. eka nisa oya seen eka mama nam karala na.
ube gedara dakala mawa holman una. ekai ahuwe. sorry![]()
1100 wage
එහෙනම් දැනට ගිය ගාන නම් shape නේද..පුළුවන් නම් දෙවැනි slab එකෙන් පන්නන අඩියක් වගේ,බිත්ති තෙමෙන එකට හොදම විසදුම..හැබැයි box type එකම ඕන නම්
වොටර්.ෆෘෆ් කරන්න ගියාම තේරෙන්නේ පුති ගණන්..ඔන්න ඔය අයගෙන් අහලා බලන්න
FINCO ENGINEERING (PVT) LTD
291, Modera Street, Colombo 01500, Sri Lanka.
P : 0094 11 2546052, 7513500 - 7
F : 0094 11 2546056, 2 522729
W : www.fincoengineering.com
හොදම දේ දැනට ගෙයි පදංචි නැත්නම්..ඔය බිත්ති තෙමෙනවලට තහඩුවක් තියන්න..වැලි වැඩි කරලා උඩ slab එකේ බදාම කපන්න එක පැත්තකට බෑවුම් කරලා.. තව එක තැනකින් වතුර බහින විදියට අනිත් පති සේරගේම පොඩි බැම්මක් දාන්න සිමෙන්තියෙන්..සැල්බ් එකේ හැම තැනින්ම වතුර බේරන එක නවත්වා ගන්න එහම කරලා
ඔය මුකුත්ම කරන්න බැරි නම් තරෝසිල් එකක් එනවා slab එකේ ගාන්න..එකෙන් අවුරුදු 02ක් වගේ තියා ගන්න පුළුවන්...
Waterproof karana hoda bass kenekuta denna .onnam Mata PM karanna
Oka box type wala thiyena issue ekak.biththi wala pawa waterproof karanna wenawa.wapp wage paint gala wedak nehe.
Make the slab top to slope as all water goes away.apply barralastic on top of the rendering. Then cover the top of Waterfroofing layer by another cement layer.thats it. But my advice is without doing waterproofing do the roof or temporary roof cover as you can use that materials to your permanent roofමචන් මගේ ගෙදරත් බොක්ස් ටයිප් එකක්
තට්ටු දෙකට හදන්න ඉන්නේ
හැබැයි දැනට එක තට්ටුවක් හදලා
ස්ලැබ් එක දාල තියෙන්නෙ.
මට තියෙනෙ අවුල බන් දෙවැනි තට්ටුව
හදනකන් බිත්ති සහ ස්ලැබ් එක
වොටර් ෆෘෆ් කරගන්නේ කොහොමද කියල.
වොටර් ෆෘෆ් පේන්ට් එකක් දැම්මොත්
දෙවැනි තට්ටුව හදනකොට ඔය පේන්ට් එක
කපන්න ඔනද ලේසිද කියල.
අනික බිත්ති තෙමෙන නිසා හොද වොටර් ෆෘෆ් එකක් කරගන්නෙ
කොහොමද කියල. ලොකු උදව්වක් දන්න කෙනෙක් පැහැදිලි කරනවනම්.
![]()
![]()
![]()
![]()
මූ දැන් වැඩ්ඩ... ගේ හදලත් ඉවරයි.බොක්ස් ටයිප් ගෙවල් හදනවනම් අනිවා උඩ තට්ටුවට වෙනකන් හදල වහලෙන් ඉවරකරන්න ඕනේ. නැත්නම් මෙහෙම හැදුවහම වෙන්නේ බිත්ති තෙමෙන එක.
දැන් ඔයාට කරන්න තියෙන්නේ ඉක්මනට පිටත කපරාරුව ගහල බිත්ති waterproof කරන එක. කපරාරු කරන්නේ නැතුව waterproof කරන්න විදියක් නෑ..
Slab එකත් waterproof කරන්න පුළුවන්. Waterproofing කරන කෙනෙක්වම ඕකට අල්ලගන්න. නිකන් ගොඩ වෙදකම් කරන්න යන්න එපා අන්තිමේදි ආයෙත් ඔයාටමයි පාඩු වෙන්නේ.
අර Slab එකේ උඩ පන්නල තියෙන කම්බි වලටත් Coating එකක් තියනවා ගාන්න. (ඒක ගන්න කලින් හොඳට කම්බි ටික වයර් බ්රෂ් එකකින් මලකඩ යන්න මදින්න) ඒක ගාල කම්බි ටික කවර් කරගන්න නැත්නම් තවත් ප්රශ්න ගොඩක් ඒවි..
උඩ පඩිපෙළ යන තැන වහගත්තේ නැද්ද?? මට පෙන විදියට ඔයා එතන වහල නෑ වගේ.. දැන්ම උඩ තට්ටුව හදන්නේ නැත්නම් එතන වහන්න පොඩියට කවර් කරලා පොඩි වහලක් දාල.
මතක ඇතුව Slab එකේ තියෙන ඉටිකොළ ටික සම්පූර්ණයෙන්ම අයින් කරලා දාන්න. නැත්නම් කවදාහරි Slab එකේ පොටි ගානකොට බාසා කම්මැලිකමට ඉටිකොළ උඩම පොටි ඇදල තියේවි..
උළුවහු තියල තියන ඒවා ඉටිකොළ දාල හරි කවර කරගන්න.
පුළුවන් තරම් ඉක්මනට පිට කපරාරුව කරලා Waterproof කරගන්න නැත්නම් අපරාදේ බිත්ති ටික.
බිත්ති හොඳට වේලෙනකන් කපරාරු කරන්න යන්න එපා.
071 851 18 51 මෙයා Waterproofing කරන කෙනෙක්. මොනවා හරි විස්තර ඕනෙනම් කතාකරල බලන්න.
තව මොනවහරි විස්තර ඕනෙනම් අහන්න. මම දන්න දේවල් කියල දෙන්නම්. මොකද මමත් ගේ හදන ගමන් ඉන්නේ![]()