මගේ.ගෙදර.වොටර්.ෆෘෆ්.කරගන්න

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ත්‍රේඩ් එක ඔපන් කල ෆොටෝ සහ මේ ගේ දැන් තත්වේ බලපල්ලා, 60ක් ගියා සුපිරියටම කලා තව පැන්ට්‍රි, වටේ තාප්පේ සහ ගේට් තියෙනව. මාර දුකක් වින්දා බාස්ලා එක්ක ඇර ගත්තා , පාඩු උනා අන්තිමේ අපිටම ක්‍රමේ අහුවෙලා මැනෙජ් කරල අපිම කරගත්තා, හොද බාස්ලා අහුවෙන්නත් පින් කරල තියෙන්න ඔන

    Ela machan.... Suba pathum.
    60k giye pahala floor ekata vitharai da? waterproof eka karada?
     
    samitharandhika

    Active member
  • May 15, 2010
    319
    164
    43
    Dr Fix it eka hodhia... mamath box type gedarata eliyen gaawey eka... wall wala paint eka... but slab wala cement ekak tiyana ekata yanna.
     
    superbandara

    Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    ත්‍රේඩ් එක ඔපන් කල ෆොටෝ සහ මේ ගේ දැන් තත්වේ බලපල්ලා, 60ක් ගියා සුපිරියටම කලා තව පැන්ට්‍රි, වටේ තාප්පේ සහ ගේට් තියෙනව. මාර දුකක් වින්දා බාස්ලා එක්ක ඇර ගත්තා , පාඩු උනා අන්තිමේ අපිටම ක්‍රමේ අහුවෙලා මැනෙජ් කරල අපිම කරගත්තා, හොද බාස්ලා අහුවෙන්නත් පින් කරල තියෙන්න ඔන
    View attachment 90548

    View attachment 90546

    View attachment 90540

    View attachment 90541
    View attachment 90542
    View attachment 90543
    View attachment 90544
    View attachment 90545
    View attachment 90547
    Lassanata wade karagena thiyenawa
    Ela