මගේ ඡන්දෙ

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    ගෝඨයිම්බරයට දෙන්ඩ තීරණය කෙරුව :(

    කාටවත් ඡන්දෙ නොදී ගෙදරට වෙලා ඉන්ඩ හිතං හිටියෙ.

    ගෝඨට දුන්න කියල ඔය කියන තරං දෙයක් රටට වෙයිද කියල මටනං ෂුවර් නෑ. (හොඳක් වෙන්ඩත් පුලුවන්) කමක් නෑ වෙන දෙන්ඩ කෙනෙකුත් නෑනෙ :dull:


    එකම දුක පරණ හොරු රැල ආපහු ඔලුව උස්සන එක :sorry:
     
    Last edited:
    • Like
    Reactions: kavindu84

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    78364868_1907111932767905_7482916065765228544_o.jpg
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අම්බෝ ඇති යංතං මං භයේ හිටියෙ ඔයා සජිත්ට දෙයි කියල :sorry:
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    අම්බෝ ඇති යංතං මං භයේ හිටියෙ ඔයා සජිත්ට දෙයි කියල :sorry:

    උඹ කාටද දෙන්නෙ?

    කාටවත් ඡන්දෙ දාන්නෙ නෑ කියල හැබැයි හිතං හිටියෙ

    විස්වාසයක් නෑ ඉතිං ඡන්දෙ දුන්නට