

rep 2+elazz kolla wish u both the best ..!
![]()
මගේ කතාවත් උබේ කතාව වගේ, හැබැයි තාම ගෙදරින් දන්නේ නැ
http://www.elakiri.com/forum/showthread.php?t=1435952
ෂර්ලොක් holmes;13371305 said:congrtzzz
සුභ පැතුම්
congrtz macho!!
dennata ekata hemadama inna lebewa!!!
Dadimunda Bandara Deviyange pihita ashirwadayen obalata sadankaalikawama sathuten inna labewa!
සතුටුයි මචන්
haha wish u all the best mchan... have a good future and a happy life.
congratulations machan. apinam thawama podi ewun nisa hari haman hangeemak nam na onna. dennatama suba anagathayak kiyala prarthana karanawa. daru malloth ekka EK eka paththeth waren haridarep 2+
Patta Pata Pata Machooo
Jayama Wewa Kiwwa
elakiri machan.hamadamath hondata inna.



අපි දෙපලම ප්‍රර්තනා කරනව.... ඔයාල හැමොටම ඉදිරි අනාගතය සාර්තක වෙන්න කියල..... 

congradz macho!!!!!!!!!!!!!1 jayama wewa
suba pathum yaluwa
අපේන් සුභ පෑතුම්![]()

බොහොම ස්තුතියි හැමොටම.............





උබල හැමොටම කියන්න තවත් විශේශ දෙයක් තියෙනවා කියන්න.... මොකද්ද දන්නවද.....


හෙට අපේ ගෙවල්වල කට්ටිය යනව එයාලගෙ ගෙදර.... කතා බස් කරන්න.....
උදේම එන්නලු... Chirch ගිහිල්ල... එයාලගෙ පල්ලියෙ මංගල්ලෙලු එකටත් ඉදල රෑ වෙලා එන්න ....පට්ට සතුටුයි බන්..... සිරාවට.....



