.......................මගේ ජීවිතෙ...................

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    සන්තෝසයි! උදේ පාන්දරම දැක්ක නිව්ස් එක. :cool:
    සුබ පැතුම් දෙන්නටම!
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    සියලු සැප උතුරන
    පොඩිඋන් ගෙදර පොරකන
    බිරිඳ බෙරිහන් දෙන
    දිනය නුඹටත් උදාවනු මැන(විගසින)
     

    Palihawadana1990

    Well-known member
  • suba pathum machan..jayawewa

    බොහොම ස්තුතියි මචන්.....

    ♥-Aurora-♥;13374054 said:
    සන්තෝසයි! උදේ පාන්දරම දැක්ක නිව්ස් එක. :cool:
    සුබ පැතුම් දෙන්නටම!

    බොහොම ස්තුතියි මචන්.....

    congratz kolla.....


    බොහොම ස්තුතියි මචන්.....
    සියලු සැප උතුරන
    පොඩිඋන් ගෙදර පොරකන
    බිරිඳ බෙරිහන් දෙන
    දිනය නුඹටත් උදාවනු මැන(විගසින)

    බොහොම ස්තුතියි මචන්.....
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මගේ සුභපැතුම්.
    කල්පනාවෙන් වැඩකරන්න
    අනාගතය සුභවේවා කියලා ප්‍රාර්ථනා කරනවා
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    එළකිරි මචන්. උඹේ හිතේ සතුට මටත් දැනෙනවා දැනෙනවා වගේ.. හැමදාම හොඳින් සතුටින් කුරුල්ලයි කිරිල්ලියි වගේ ඉඳපන්.
    ජය වේවා !!!!
     

    Palihawadana1990

    Well-known member
  • බන්ටු;13392930 said:
    එළකිරි මචන්. උඹේ හිතේ සතුට මටත් දැනෙනවා දැනෙනවා වගේ.. හැමදාම හොඳින් සතුටින් කුරුල්ලයි කිරිල්ලියි වගේ ඉඳපන්.
    ජය වේවා !!!!

    :love::love:බොහොම ස්තුතියි මචන්...... උබටත් එසෙම වෙවා කියල ප්‍රර්තනා කරනව.....බොහොම ස්තුතියි මචන්...... උබටත් එසෙම වෙවා කියල ප්‍රර්තනා කරනව.....
    :love::love:
     

    Palihawadana1990

    Well-known member
  • congrtaz machan :)

    mageth unusum suba pathum :)
    apinam ithin thama :( :(

    wow... happy for you aiya..
    My heartiest congratulations to both of you...
    :)

    congrtazz machan...

    gudluck bro

    sathutui machan congratz .sira kiyanne oya hari giya love 1k ek eke dhekkamaiii

    ela machan

    congratz mchn... apinam ithin thama " single rox" rox kiyanne aye ithin roke rox thamai


    wish u all da best mchn


    :love::love::love::love:හැමෝටම බොහොම ස්තුතියි..... ඔයාල හැමොටමත් ජීවිතය ජය ගන්න කියල හදවතින්ම අපි දෙන්නම ප්‍රාර්තනා කරනව...........:love::love::love::love::love::love: