මේකක් පදින්න හිතන් ඉන්නවා. 2026ට යන්න මගේ මෝටිවේශන් එක. 
Uda eka wage 10x watina wahana thiyana un innawa yata 1k set kara ganna baruwa welena..උඩ එක පැද්දොත් යට එක නිකංම පදින්න පුළුවන්
Uda eka thibboth, yata eka nothing wei loluda ekada yata ekada?
මේකක් පදින්න හිතන් ඉන්නවා. 2026ට යන්න මගේ මෝටිවේශන් එක.
Uda eka wage 10x watina wahana thiyana un innawa yata 1k set kara ganna baruwa welena..
Handsome or art eka danna ekata CT100 eke gihinuth kello talk karanna puluwan unata, salli thiyana, pitarata gewal idam business thiyana, well educated ona tharam un dannawa lassana kellek bandinna ona ganak wiyadam karanna kamathi..
