මගේ ජීවිතේ හාමුදුරුනමක් සම්බන්ධ කතාවක් ☸️💸🛐😔

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,455
    36,379
    113
    මැදමහනුවර
    උබ කෝල් වලට උත්තර දෙන්නෙත් නැත්නම් හාමුදුරුවන්ට තේරෙනවනෙ උබෙන් සල්ලි ඉල්ලන එක කරදරයක් කියල. ජොබ් එක හම්බුනා කියල කියපු නිසා තේරෙන්න ඇති උබෙන් ගලවන්න පුළුවන් කියල. අනික උබ කැමැත්තෙන් නෙ දෙන්නෙ :rolleyes:
    දුන්නෙ කැමැත්තෙන් තමයි මචන් හැබැයි සල්ලි ඕනි වුණහම නැත්තන් මාසෙ අන්තිමට විතරක් මැසේජ් කරන එක හරිනෑ නේද
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,964
    13,052
    113
    Duppath School ekak thiyenawa lamai 15k -20k inna. set karannada ee lamainta poth tikak, equipment tikak aran denna?
    Api water aran dunna lindakin podi motor + tank dala.

    eka lamayek hari goda giyoth oya gantareta wada pin
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    දැන් වැඩකරන තැන ඔෆර් එක ආවට පස්සේ මම ඒ හාමුදුරුවොන්ට මැසේජ් එකක් දාලා අලුත් ජොබ් එකක් හම්බුන බව කිව්වා.
    ඉතිං උඹමනේ වැඩේ ඇදගෙන නාල තියෙන්නෙ
    භික්ෂු විනයට අනුව මම දන්න තරමින් හාමුදුරුවරුන්ට සල්ලි ඉල්ලන්න බැහැ..
    අඩුගානෙ පිණ්ඩපාතේ ලැබෙන කෑම වේලක් මිසක් කාගෙන්වත් බඩගින්නට කෑමවත් ඉල්ලන්න බැහැ..
    එහෙම එකේ එක සැරයක් දෙසැරයක් දුන්නට පස්සෙවත් ඔය උගුලෙන් ගැලවෙන්න තිබුන මචං..
    පිං අතේ වැඩක් කරන්න ඕනනම් දුප්පත් පන්සලකට ගිහින් මොනවහරි උදවුවක් කරන්න..
    එහෙම නැත්නම් රෝගී හාමුදුරුවරු බලාගන්න තැනකට බෙහෙත් ටිකක්, දානයක් දෙන්න
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,745
    1
    51,621
    113
    ප*යාගල
    sorry.com
    අයියෝ උබට කියන්න තිබ්බෙ * හාමුදුරුවනේ මර්සි දාන්න එපා. සල්ලිත් එක්ක පුකත් ඕනි නම් කෙලින් කියන්න මන් රෑ වෙලා පන්සල පැත්තෙ එන්නම් * කියල.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,455
    36,379
    113
    මැදමහනුවර
    අයියෝ උබට කියන්න තිබ්බෙ * හාමුදුරුවනේ මර්සි දාන්න එපා. සල්ලිත් එක්ක පුකත් ඕනි නම් කෙලින් කියන්න මන් රෑ වෙලා පන්සල පැත්තෙ එන්නම් * කියල.
    I'm still a virgin

    @nevermindNevergiveup thawama bath kanawada ban???
    නැත්තං පොන්ස් ජීවත්වෙන්න කොහොමද
     
    • Haha
    Reactions: SLK_sri

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,455
    36,379
    113
    මැදමහනුවර
    Dan chandigarh kellata mokada une ?
    ඉන්ටර්න්ෂිප් හොයනවා
    uba wage harakek bath kala jeewath wena ekath loku deyak



    ow ithin uba wage ekekta koheda kello set wenne
    ------ Post added on Apr 11, 2024 at 7:12 AM
    එහෙම ගෑණු පස්සේ යන්නෑ උත්තො අපි
    චන්දිගාර් කෙල්ල ළඟට ආවෙ ළඟට...
    tho recluse unama kohomada office wala wada karanne
    ඒකනෙ wfh ඉල්ලුවෙ
    ekane office walin pukata pain gahala eliyata danne
    එලෙව්වෙ නෑ බං මමයි resign වුනෙ wfh දෙන්නැති හින්දා
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එහෙම ගෑණු පස්සේ යන්නෑ උත්තො අපි
    චන්දිගාර් කෙල්ල ළඟට ආවෙ ළඟට...



    එලෙව්වෙ නෑ බං මමයි resign වුනෙ wfh දෙන්නැති හින්දා

    daara thadi gonek gahapu ganik eki. uba lagata kello enne naha pons

    apita news eka awe ubawa eliyata demma kiyala ara kalin office wala wagema
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,455
    36,379
    113
    මැදමහනුවර
    daara thadi gonek gahapu ganik eki. uba lagata kello enne naha pons

    apita news eka awe ubawa eliyata demma kiyala ara kalin office wala wagema
    මොන නිවුස්ද කොහොන්ද ආවෙ?
    මාව එලියට දැම්මෙ නෑ පොන්ස්
    මමයි wtf දෙන්නැති හින්දා අස්වුනෙ