මගේ ජීවිත කතාව. අහන උන් වරෙන්කො.

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    උබට එහෙම හිතෙනවනම් අඩු තරමේ ගොතපු කතාවෙන් හරි දෙයක් ගන්න පුලුවන්නම් වටිනවා. මෙතන මගේ රෙද්ද ගලොන එක නෙමෙයි ත්‍රේඩ් එකේ අරමුන. අතට අහු වෙන ඔනා ජොබ් එකක් කරන්න මිනිහෙක් හිත හදාගන්න ඔනා. එක පාර කොටි ගනන් පාත් වෙන්නේ නැ. සමහර අයට ඩිග්‍රී ගහලා ශෙඩ් එකේ තෙල් ගහන එක ලො ක්ලාස්. හැබැයි එන්ගලන්තේ ගිහින් ඒ වැඩේම කරන්න පුලුවන්..

    උඹ කියන කතාව හෑල්ලු කරනවා නෙවෙයි... නිකං තටමන්නේ නැතිව නිවාඩු පාඩුවෙ හදලා එකවර දැම්ම නම් ඉවරයිනේ... උඹ මේ කරන වැඩෙන් නිකංම විහිලුවක් වෙනවා.... අනික උඹ කියන විදියට උඹට ගොඩ යන්න බැරි නම් එක්කෝ උඹ කාලකණ්ණියෙක්... නැත්තං තාත්තා කුණු ලෝබයෙක්....
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    උඹ කියන කතාව හෑල්ලු කරනවා නෙවෙයි... නිකං තටමන්නේ නැතිව නිවාඩු පාඩුවෙ හදලා එකවර දැම්ම නම් ඉවරයිනේ... උඹ මේ කරන වැඩෙන් නිකංම විහිලුවක් වෙනවා.... අනික උඹ කියන විදියට උඹට ගොඩ යන්න බැරි නම් එක්කෝ උඹ කාලකණ්ණියෙක්... නැත්තං තාත්තා කුණු ලෝබයෙක්....
    මිනිස්සු මට විහිලු කරන එක අරුමයක් නෙමෙයි. මට බැ මිනිස්සු හදන්න. එකසැරේට හරි පොඩ්ඩ පොඩ්ඩ හරි දාලා කියවන එකා කියවයි. බනින එකා බනියි. මේකේන් මට සල්ලිවත් වෙන දෙයක්වත් හම්බ වෙන්නෙ නැ. ට්‍රේන් එකේ ඉන්න නිසා පෙපර් වර්ක් වඩ එක්ක මෙක ලියන්න හිතුනෙ.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    බොහොම ස්තූතියි මහන්සි වෙලා මේ වගේ දේවල් බෙදා හදා ගන්න එකට..:)
    එක එකාට බැන බැන ඉන්න වෙලාව නාස්ති කරන්නේ නැතුව තමන් දන්න කියන දේවල් ගැන පුලුවන් දේවල් ගැන මේ වගේ ත්‍රෙඩ් දාන්න..
    එහෙම උනාම ගන්න පුලුවන් දෙයක් තියෙනවනම් ගනී.. නැති අය නිකන් ඉඳී..;)
    චයිනා ත්‍රෙඩ් එකත් බැලුවා.. කමෙන්ට් එකක් දාන්න වෙලාවක් ලැබුණේ නෑ..:)

    +Rep​
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    ආදර්ශයක් ගන්න පුළුවන් කතාවක්.. සම්පුර්ණ කතාවම නැතත් ලියල තියන ටිකත් ගොඩක් වටිනවා..
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    2015ඉදන් අද වෙනකන් මේ අවුරුදු දෙකට ගොඩක් දේවල් වෙලා තියනව. මට එව දැන් කියන්න බැ. ඔනම දේක බිස්නස් සීක්‍රට් කියලා දෙයක් තියනවා. 2005දි මම වැන් එකකින් බැට්‍රි විකුනන්නයි යන්නේ මචන් කිව්වා නම් එලකිරියේ එද ඉදන් වැන් වල බැට්‍රි විකුනන උන් පොලිමට. ඒ නිසා 2015 ඉදන් 2017 කාලේ වෙච්ච සිද්දි වෙන දවසක කියන්නම්.
     
    • Like
    Reactions: SOOOra_Sena

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    තාත්තා නම් වැඩ්ඩෙක් වගේ.. සිල්වා මුදලාලි කියන්නේ උබේ කවුරුහරිද?
     

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    ගොඩක් හොදයි. මහන්සියේ ප්‍රතිඵල තියනවා.