උබට එහෙම හිතෙනවනම් අඩු තරමේ ගොතපු කතාවෙන් හරි දෙයක් ගන්න පුලුවන්නම් වටිනවා. මෙතන මගේ රෙද්ද ගලොන එක නෙමෙයි ත්රේඩ් එකේ අරමුන. අතට අහු වෙන ඔනා ජොබ් එකක් කරන්න මිනිහෙක් හිත හදාගන්න ඔනා. එක පාර කොටි ගනන් පාත් වෙන්නේ නැ. සමහර අයට ඩිග්රී ගහලා ශෙඩ් එකේ තෙල් ගහන එක ලො ක්ලාස්. හැබැයි එන්ගලන්තේ ගිහින් ඒ වැඩේම කරන්න පුලුවන්..
උඹ කියන කතාව හෑල්ලු කරනවා නෙවෙයි... නිකං තටමන්නේ නැතිව නිවාඩු පාඩුවෙ හදලා එකවර දැම්ම නම් ඉවරයිනේ... උඹ මේ කරන වැඩෙන් නිකංම විහිලුවක් වෙනවා.... අනික උඹ කියන විදියට උඹට ගොඩ යන්න බැරි නම් එක්කෝ උඹ කාලකණ්ණියෙක්... නැත්තං තාත්තා කුණු ලෝබයෙක්....



