මගේ ජොබ් එක රැකල දියන් මචන්ලා ...

pissu lokayak

Member
Mar 28, 2014
159
13
0
මගේ ජොබ් එක රැකල දියන් මචන්ලා ...

මචංලා මට දන්න කට්ටිය මේවට උත්තර දෙනවද?
01. සාමන්යයෙන් ලීසිං ගන්න මිනිස්සු මොන වගේද?
02. ලීසිං දෙන තැන් මොන වගේද?
03. ලීසිං දෙන තැනකින් බලාපොරොත්තු වෙන්නෙ මොනවද?
04. උබලත් ලීසිං අරන් තියෙනවද?
05. ලීසිං ගන්න කලින් ඒ ගැන තියෙන ඇඩ් බලනවද?
06. ඒ ඇඩ් වලට කැමති නම් ඒ ඇයි?

තව ලීසිං ගන්න ගිහින් උන දේවල්, ලීසිං කම්පැනි එකක වැඩ කරනවනම් උනු දෙවල් දාන්නකො....
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    01. සාමන්යයෙන් ලීසිං ගන්න මිනිස්සු මොන වගේද?

    ආස්චර්‍ය නිසා, වාහනයක් ගන්න සල්ලි නැති උන්..... :(

    02. ලීසිං දෙන තැන් මොන වගේද?

    හොදට AC කරලා එහෙම තියෙනවා...... හැබැයි බලන්න එපායේ උන්ගේ ගෑස්..... :angry:

    03. ලීසිං දෙන තැනකින් බලාපොරොත්තු වෙන්නෙ මොනවද?

    වෙන මොනවද? දෙනවනම්, දෙන ලීස් එකක්, වද නොදී, ඉක්මනට දෙන එක..... :D

    04. උබලත් ලීසිං අරන් තියෙනවද?

    ඔව් අරන් තියෙනවා පීපල්ස් ලීසින් එකෙන්..... :)

    05. ලීසිං ගන්න කලින් ඒ ගැන තියෙන ඇඩ් බලනවද?

    ඈසට් ලයින් එකේ බැලුවා..... උන්ගේ හෙඩ් ඔෆිස් උන්, මෙලෝ රහක් නෑ....

    06. ඒ ඇඩ් වලට කැමති නම් ඒ ඇයි?

    ඈඩ් එකේ ලොකු ටෝක් තිබ්බට, ගියහම සලකන්නේ, අපි නිකන්ම ලීස් ගන්න ආවා වගේ..... :dull:
     
    thanks macho...:love::love:
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    වාහනෙත් ලීසින් කොම්පැනියට අය්තියක් තියන විදිහට ලියාපදිංචි කරන නිසා ඇපකරුවන් ව ගන්නේ මොකටද ? කියන තරම් සුන්දර නැ ගන්න ගියාම රටේ නැති ලියකියවිලි ඉල්ලනවා
     
    pissu lokayak

    Member
    Mar 28, 2014
    159
    13
    0
    වාහනෙත් ලීසින් කොම්පැනියට අය්තියක් තියන විදිහට ලියාපදිංචි කරන නිසා ඇපකරුවන් ව ගන්නේ මොකටද ? කියන තරම් සුන්දර නැ ගන්න ගියාම රටේ නැති ලියකියවිලි ඉල්ලනවා

    එහෙනම් උබල කියන විදියට ලීසිං කම්පැනි එකක් මොන වගේ වෙන්න ඕනද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    එහෙනම් උබල කියන විදියට ලීසිං කම්පැනි එකක් මොන වගේ වෙන්න ඕනද?

    :oo: Customer Friendly සහ, හූරං නොකන තැනක් වෙන්න ඕනා..... ගොඩක් ඒවායේ..... අපි ලක්ෂයක් ගත්තහම, තව 75,000ක් ගෙවන්න එපායේ ආයේ ගෙවනකොට...... :angry:
     
    pissu lokayak

    Member
    Mar 28, 2014
    159
    13
    0
    දැන් ඔක්කොටම කලින් කියපන්කෝ.... මොකටද මේ විස්තර හොයන්නේ.....?? :rolleyes:

    research ekak machan...mama resarch ekak karala report ekak dhenna ona banz...mata theren na kohendha patan ganne kiyala. ekai elakirie dhamme..:(:(
     
    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    BUMP

    2iwav0o.jpg
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    05. ලීසිං ගන්න කලින් ඒ ගැන තියෙන ඇඩ් බලනවද?
    ඔව්

    06. ඒ ඇඩ් වලට කැමති නම් ඒ ඇයි?

    ලස්සන අක්කල නංගිලා ඉන්න නිසා :love:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කස්ටමර් ෆ්රෙන්ඩ්ලි නම්, අය කරන පොලිය සාධාරණ නම් එච්චරයි.......අනික ගෙවන්න බැරු වුනොත් අර සීසර් ලා දාල සීස් නොකර කස්ටමර් එක්ක කතා කරල විදසනව නම් ප්‍රශ්නෙ.....

    මෙහේ මාළඹේ සෙන්ට්‍රල් ෆිනෑන්ස් මැනේජර් මගේ මිත්තරයෙක්. දවසක් මම යද්දි මිනිහා කස්ටමර් කෙනෙක් ට කියනවා මිස්ටර් ***** දැන් ඉන්ටෝල්මන්ට්ස් 2ක් ඇරියස් නේ. මම දන්නවා නරක කාලයක් කියලා. වාහානේ මෙහෙට ගෙනත් තියන්න, අපි කරදර කරන්නේ නෑ ඇවිත් උස්සගෙන ගිහින්. මෙහේ වාහනේ තියල එක ඉන්ටෝ්ල්මන්ට් එකක් ගෙවල වාහනේ අරං ගිහින් වැඩ ටික කරගෙන අනිත් එක ගෙවන්න...කියලා.........

    මනුස්සයගෙන් කැඩෙන්නේ නෑ ලේසියෙන් මිනිස්සු.......
     
    ela..thanks machan :D:love::love::love:
     
    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    01. සාමන්යයෙන් ලීසිං ගන්න මිනිස්සු මොන වගේද?
    සාමාන්‍ය මිනිස්සු or අලුතෙන් business එකකට අත ගහන අය.. එකපාර ගෙවල ගන්න බැරි නිසානෙ ලීසිං ගන්නෙ.. සමහර ලොකු ලොක්කොනන් ගන්නෙ Company or Business TAX ගෙවන ගාන අඩු කරගන්න ඕන නිසා..

    02. ලීසිං දෙන තැන් මොන වගේද?
    දැන් කාලෙ එව්වනන් කියල වැඩක් නෑ.. පොලී වැඩී.. Documents වලට හෙන කට්ටක් කන්න ඕන.

    03. ලීසිං දෙන තැනකින් බලාපොරොත්තු වෙන්නෙ මොනවද?
    ඉක්මනින් ලීසිං පහසුකම්, අඩු පොලී, සාදාරණත්වය, හුරගෙන නොකෑම,

    04. උබලත් ලීසිං අරන් තියෙනවද?
    නෑ.. ගන්න හිතෙන්නෙ නෑ දෙන වද වලට..

    05. ලීසිං ගන්න කලින් ඒ ගැන තියෙන ඇඩ් බලනවද?
    ඔවි.. හොද අඩු පොලියකට කටිටක් නොකා ගන්න පුලුවන්නන් අඩුම එව්වටනෙව මිනිස්සු යන්නෙ.. :D

    06. ඒ ඇඩ් වලට කැමති නම් ඒ ඇයි?
    මිනිස්සු ආකර්ශණය වෙන විදියට ඇඩ් දාන නිසා.. උපරිම පහසුකම් අඩු පොලී ණයවාරික නිසා, ඉක්මනින් දෙනව කියන නිසා.. එවෙලෙම අතට ලු...හැබැයි ගන්න ගියාම හෙන විකාරයි.. කියපු එව්ව නෙමෙයි කරන්නෙ.. කරන එක නෙමෙයි කියන්නෙ.. රට පටලනව...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    අත්දැකීම් අනුව හොදම ලීසිං කම්පනි 1ක මොකක්ද? ඇයි ඒ? :oo:

    :oo: ආයේ දෙකක් නෑ පීපල්ස් ලීසින්..... දෙයියන්ට වගේ සලකන්නේ...... :D

    අසමජ්ජාතිම එක, ඈසට්ලයින් වෙන්න ඕනා..... කස්ටමර්ව ගණන් ගන්නේ නෑ උන්..... වෙන ඒවට ගිහින් නෑ...... :no: