මගේ ත්‍රේඩ් එක ජොක් එකක් වීම

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මගේ ත්‍රේඩ් එක ජොක් එකක් වීම

http://www.elakiri.com/forum/showthread.php?t=1595976

ඉහත සදහන් නූල එලකිරි ටොක් එකෙන් ජොක් එකට දාලා.. කමක් නැ, ඩිලීට් නොකර මූව් කිරීම පිලිබදව අනේක වාරයක් මම ඇඩ්මින් ඇතුලු මොඩස්ලාට ස්තුති වන්ත වෙනවා.. මොකද අප්‍රේල් වල ඔයාලා ආයේම ඔක ටොක් එකට ගේන නිසා.. ;);)