මම දන්නේ නැති හින්ද අහන්නේ. උබ ඔය කියන ගමන් ඔක්කොම ගියේ රජයේ වාහන වලනේද? එතකොට උබේ තාත්තා ඒවා අවභාවිතා කරේ නැද්ද? රාජකාරී ගමනක් ගියා කියමු, එහෙනම් මොන මගුලටද පවුලේ උන්ව අරන් යන්නේ? අර ජනාධිපති පුතාව UN එකට අරන් යනවා වගේ.
අනික ඔය කියන තරම් උබේ තාත්තා පොරක් නම්, සතොස විකුනන එකට විරුද්ධව මොනවද කරේ? කටවහගෙන හිටියා වගේ මටනම් පේන්නේ.
"පුතා ඔය සිට් එක හදා ගෙන හරියට ඉදගන්න යනුවෙනි" ඒ මොකද යන්න එදා මට නොවැටහුණ අතර පසුකලෙක දවසක් මේ ගැන තාත්තා ගෙන් විමසු විට පැවසුවේ ළමයෙක් තවත් ළමයින් ට ලොකු කම් නොපෙන් යුතු ය කියා ය . එදා මට නොපෙනුනත් එළියේ සිටි ළමයින් වගයක් මා දෙස බලා සිටි බව තාත්තා දකින්නට වූ බැවිනි"
මේකනම් උබට හරියට උගන්නලාම නෑ ඒ මනුස්සයා. මට පේන විදහට මුලු ලිපිය පුරම ඉස්මතු කරන්නේ ලොකු කම. ගියපු වාහන වල බ්රැන්ඩ්, ලොකු ලොකු පොරවල් ආශ්රය කිරීම.