මගේ තාත්තා සහ රැකියාව

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    මම දන්නේ නැති හින්ද අහන්නේ. උබ ඔය කියන ගමන් ඔක්කොම ගියේ රජයේ වාහන වලනේද? එතකොට උබේ තාත්තා ඒවා අවභාවිතා කරේ නැද්ද? රාජකාරී ගමනක් ගියා කියමු, එහෙනම් මොන මගුලටද පවුලේ උන්ව අරන් යන්නේ? අර ජනාධිපති පුතාව UN එකට අරන් යනවා වගේ.

    අනික ඔය කියන තරම් උබේ තාත්තා පොරක් නම්, සතොස විකුනන එකට විරුද්ධව මොනවද කරේ? කටවහගෙන හිටියා වගේ මටනම් පේන්නේ.

    "පුතා ඔය සිට් එක හදා ගෙන හරියට ඉදගන්න යනුවෙනි" ඒ මොකද යන්න එදා මට නොවැටහුණ අතර පසුකලෙක දවසක් මේ ගැන තාත්තා ගෙන් විමසු විට පැවසුවේ ළමයෙක් තවත් ළමයින් ට ලොකු කම් නොපෙන් යුතු ය කියා ය . එදා මට නොපෙනුනත් එළියේ සිටි ළමයින් වගයක් මා දෙස බලා සිටි බව තාත්තා දකින්නට වූ බැවිනි"

    මේකනම් උබට හරියට උගන්නලාම නෑ ඒ මනුස්සයා. මට පේන විදහට මුලු ලිපිය පුරම ඉස්මතු කරන්නේ ලොකු කම. ගියපු වාහන වල බ්‍රැන්ඩ්, ලොකු ලොකු පොරවල් ආශ්‍රය කිරීම.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    තාත්තා ගැන මේ විදිහේ ලිපියක් ලියපු එක ගැන ගොඩක් සතුටුයි..:)
    බොහොම ගෞරවනීය චරිතයක්..
    නියෝජනය කරපු පක්ෂේ ගැන පැහැදීමක් නැතත් තාත්තගේ ක්‍රියාකාලාපය සහ දරුවන්ට දීලා තියෙන අවවාද සෑහෙන උසස් විදිහේ ඒවා..:yes:
    පියෙකුගේ ඒ වගේ ගුරුහරු කම් ලබපු ඔබත් සෑහෙන වාසනාවන්තයි..
    තාත්තටයි පුතාටයි දෙන්නටම දීර්ඝායුෂ පතනවා..:)
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany

    මචං , හොදම දේ මේ ලියල තියෙන දේවල් හරියට කියවල කතාකරන එක . සතොසේ හැම සේවකයෙක්ටම අවුරුද්දකට විනෝද චාරිකා 4 ලබා දුන්න . ඒ විනෝද චාරිකා වක විස්තරයක් තමයි මෙතන ලියල තියෙන්නේ . දේශපාලකයෝ සහ ස්වාදීන රාජ්‍ය සේවකයෝ පටලවගන්න එපා .

    අනික ඔය කියන තරම් උබේ තාත්තා පොරක් නම්, සතොස විකුනන එකට විරුද්ධව මොනවද කරේ? කටවහගෙන හිටියා වගේ මටනම් පේන්නේ.

    තාත්තා ලොකු පොරක් කියල කොහෙවත් මම ලියල නෑ . එයා රජයේ සේවය අකුරටම කර කෙනෙක් මිසක්. සතොස සේවකයන් මුලින්ම දොට්ට දැමීම තමයි කරේ මුලින්ම . ඊට පස්සේ තමයි සතොස දේපොළ සම්පත් විකිණීම සහ පුද්ගලීකරණය කරේ . රස්සාවෙන් අයින් කරාට පස්සේ රජයේ සේවකයෙක් වෙන්නේ නෑ නේ . විකිනන්න යන ඉව වැටුණාම රනිල් අගමැති ට සාකච්ඡා වට 4 කින් කරුණු පැහැදීලි කරා .

    "පුතා ඔය සිට් එක හදා ගෙන හරියට ඉදගන්න යනුවෙනි" ඒ මොකද යන්න එදා මට නොවැටහුණ අතර පසුකලෙක දවසක් මේ ගැන තාත්තා ගෙන් විමසු විට පැවසුවේ ළමයෙක් තවත් ළමයින් ට ලොකු කම් නොපෙන් යුතු ය කියා ය . එදා මට නොපෙනුනත් එළියේ සිටි ළමයින් වගයක් මා දෙස බලා සිටි බව තාත්තා දකින්නට වූ බැවිනි"

    මේකනම් උබට හරියට උගන්නලාම නෑ ඒ මනුස්සයා. මට පේන විදහට මුලු ලිපිය පුරම ඉස්මතු කරන්නේ ලොකු කම. ගියපු වාහන වල බ්‍රැන්ඩ්, ලොකු ලොකු පොරවල් ආශ්‍රය කිරීම.

    ලොකුකම පෙන්නන්න ඕනේ නම් මෙහෙම ලිපියක් ලියන්න කොහොමත් ඕනේ කමක් නෑ . මම ලිව්වේ මේ වර්ග වල වාහන සතොස සතුව එක එක කාලයන් වල තිබුන කියන එක . ලොකු පොරවල් ගැන උබ කියන දේ මොකක්ද කියල මට තේරෙන්නේ නෑ . හරියට කියවපන් ලියල තියෙන දේ . උබේ ඔලුවේ තියෙන දේ කියවනවා දෙයක් හරියට තේරුම්ගන්නේ නැතුව .

    සීට්‌ එක හරියට හදාගෙන ඉදගන්න කියල කිව්වේ . "මේකනම් උබට හරියට උගන්නලාම නෑ ඒ මනුස්සයා" කියල උබ කියන්නේ මොන පදනමක් ඇතුවද ?
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany

    තාත්තා ගැන මේ විදිහේ ලිපියක් ලියපු එක ගැන ගොඩක් සතුටුයි..:)
    බොහොම ගෞරවනීය චරිතයක්..
    නියෝජනය කරපු පක්ෂේ ගැන පැහැදීමක් නැතත් තාත්තගේ ක්‍රියාකාලාපය සහ දරුවන්ට දීලා තියෙන අවවාද සෑහෙන උසස් විදිහේ ඒවා..:yes:
    පියෙකුගේ ඒ වගේ ගුරුහරු කම් ලබපු ඔබත් සෑහෙන වාසනාවන්තයි..
    තාත්තටයි පුතාටයි දෙන්නටම දීර්ඝායුෂ පතනවා..:)

    තුති වේවා richlife මේ සුබපැතුමට .
    හරිම වටිනවා මට !
    තාත්තා හැමදාම මට කිව්වේ හැමෝම එක්කගෙන ඉස්සරහට යන්න කියල . හැම පුද්ගලයෙක් ම එකවගේ වටිනවා කියන එක . ලොකු පොඩි කම් කියන එක ජිවිතයට අදාල කරගන්න එපා කියන එක . කවදාහරි දවසක අපි කරපු හොද අපිට අනිවාර්යයෙන් ම ලැබෙනවා කියන එක . .
    මට මේ දේ අදටත් හොදට මතකයි . ජිවිතයේ පොඩි හරි ජයක් ලබල තියෙනවනම් ඒ දේට හේතුව තාත්තා ගේ මග පෙන්වීම මයි .

    ඉතින් ඔබටත් මම දීර්ඝායුෂ පතනවා ! ජය වේවා !
    :love::love: