මගේ තාත්තා සහ රැකියාව

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    "පුතා ඔය සිට් එක හදා ගෙන හරියට ඉදගන්න යනුවෙනි" ඒ මොකද යන්න එදා මට නොවැටහුණ අතර පසුකලෙක දවසක් මේ ගැන තාත්තා ගෙන් විමසු විට පැවසුවේ ළමයෙක් තවත් ළමයින් ට ලොකු කම් නොපෙන් යුතු ය කියා ය . එදා මට නොපෙනුනත් එළියේ සිටි ළමයින් වගයක් මා දෙස බලා සිටි බව තාත්තා දකින්නට වූ බැවිනි.

    adeee... ape thattath mata nodani purudu karapu deyak machan....
    meka marama watina deyak...
    machn....

    තැන්ක්ස් මචෝ කමෙන්ට් කරට .
    ඔව් මචං අපේ තාත්තා හැමදාම කියල තියෙන දෙයක් තමයි , තමන් ට වඩා පොඩි කෙනෙක් ට කවදාවත් ලොකු කම් පෙන්නන එපා කියල . එහෙම අයට සමාජයේ පැවැත්මක් නෑ කියන එක .
    මේක අදටත් මම පිළිපදිනවා මචන්
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    Den lankawe awankawa hitata ekagawa weda karana puluwan KOndak tiyana minissu aduiii.... Me kramaya tula Desapaluwa wisin uge pewethmata siyala wenas krla iwarai.... :( hitiyath oyage thahtta wagema wisramikai... ... nettam jiwatun atara ne... minisunta awankawa weda karana puluwan eth mokaddo hetuwakata un kuhaka wela hetuwa Mudalda ? balayada ? ahankarakamada ? ...

    ඔය තුනම හින්දා කියල මට හිතෙන්නේ මචන් .
    ඉහලම රාජ්‍ය සේවකයා පවා , ඕනෑම තරාතිරමක මනුස්සයෙක් ට යටයි කියලයි තාත්තා හැමදාම කියන්නේ