මගේ දෙවෙනි ගමන (Hogwarts)

Kosala_Wickramasinghe

Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    අමුතුම ලස්සනක් තියෙනවා !!!!
    ස්තුතියි සහෝ :) :)

    Bump75000.jpg
    :):)

    danma denna widihak ne sahodaraya
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපිට යන්න නොලැබෙන තැනක් ගැන සවිස්තරව විස්තර එකතුවක් එක් කරලා
    ත්‍රේඩ් එකක් නිර්මාණය කරපු එක ගැන ඇත්තටම සන්තොස වෙනවා..
    කොහොම වුනත් ඕය සහෝදරයා අපි කවුරුත් නොලබන්නා වු වාසනාවක් ලබාගෙන තිබිම ගැන ඇත්තටම සන්තොසයි..
    ලස්සන වැදගත් ත්‍රේඩ් එකක්..
    රෙප් දෙන්න විදියක් නැල්ලු...~
     
    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    අපිට යන්න නොලැබෙන තැනක් ගැන සවිස්තරව විස්තර එකතුවක් එක් කරලා
    ත්‍රේඩ් එකක් නිර්මාණය කරපු එක ගැන ඇත්තටම සන්තොස වෙනවා..
    කොහොම වුනත් ඕය සහෝදරයා අපි කවුරුත් නොලබන්නා වු වාසනාවක් ලබාගෙන තිබිම ගැන ඇත්තටම සන්තොසයි..
    ලස්සන වැදගත් ත්‍රේඩ් එකක්..
    රෙප් දෙන්න විදියක් නැල්ලු...~

    ගොඩක් ස්තුත්යි යාළුවා comment එකට... elakiri එක ඉන්න මම ආසම චරිතයක් තමා coollifestyle4u.. ඔයාගේ සමහර thread මාර වැදගත්.. එහෙම චරිතයක් මගේ thread එකට comment කරපු එක ගැන මාර happy ... කවදා හරි ඔයාලටත් මේවා බලන්න ලැබෙන්න කියල wish කරනවා..