මගේ නමේ තියෙනවා ප්රියන්ත කියල කෑල්ලක් ඕක තමා සමාජයේ මට භාවිතා වෙන්නෙ මේ නමට වඩා
ප්රියන්ත කියන නම අවුල්ද,සකුන්ත කියන එක ඊට වඩා පොශ් ද
මම කිව්වෙ ප්රියන්ත කියන කොට නිකන් ගොඩේ වගේ කියලා හිතෙනවා