මගේ නම අවුල්ද

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,304
    113
    මගේ නමේ තියෙනවා ප්‍රියන්ත කියල කෑල්ලක් ඕක තමා සමාජයේ මට භාවිතා වෙන්නෙ මේ නමට වඩා
    ප්‍රියන්ත කියන නම අවුල්ද,සකුන්ත කියන එක ඊට වඩා පොශ් ද
    මම කිව්වෙ ප්‍රියන්ත කියන කොට නිකන් ගොඩේ වගේ කියලා හිතෙනවා
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,103
    113
    Deniyaya
    එහෙම ඖලක් නෑ මචං ප්‍රියන්ත කිවම මතක් වෙන්නෙ වයසක කෙනෙක් නේද ටිකක්...සකුන්ත කි එක නම් හරුපයක් බං.ඊට වඩ මේක හොදා​
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,304
    113
    එහෙම ඖලක් නෑ මචං ප්‍රියන්ත කිවම මතක් වෙන්නෙ වයසක කෙනෙක් නේද ටිකක්...සකුන්ත කි එක නම් හරුපයක් බං.ඊට වඩ මේක හොදා​

    ඔව් බන් අන්කල් කෙනෙක්ට කියන නමක් වගේ,දැන් කාඩ් එක වැඩිලා ඉවරයි හැබැයි
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,320
    9,212
    113
    26
    Matara
    මගේ යාළුවොත් ඉන්නවා ඔය 'ප්‍රියන්ත' කියන නම තියෙන.
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113

    ප්‍රියන්ත කියන නම අවුල්ද,සකුන්ත කියන එක ඊට වඩා පොශ් ද

    ඔව් ඔව්, පුෂ්ප වගේ කෑල්ලක් තියනම් ගොඩක් පොෂ්... :yes:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,640
    16,513
    113
    priyantha kiyana nama tikak parana namak godak gam wala inna ayage. ekai ohoma hithenne. anith kallatath kamathi naththan nama wenas karaganna.

    math mage name kali adu karala mata ona widihata kiyanne. wasagamanam kiyannenama naha :rofl:



    lamainata nam danakota anagathe gana hithala dannala naththan jivitha kalema lamainui pasuthawenne. :yes:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,640
    16,513
    113
    අවුල් කොහොමද කටක් ඇරලා

    කියන්නෙ සකුන්තලා ප්‍රියන්ත මාගේ නීති‍යානුකූලා ස්වාමිපුරුෂයා ලෙස බ්ලා බ්ලා බ්ලා :sorry:
    sakunthala mata katha sinduwa mathak una. :eek:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    උඹට නම දාගෙන ඉද්දි අමාරුනම් වෙනස් කරපන්කො. අර සුකන්තද මොකද්ද එකට වඩානං ප්‍රියන්ත හොඳයි. කවුද යකෝ නම ගණන් ගන්නෙ
     
    • Like
    Reactions: Asmodeus

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    මගේ නමේ තියෙනවා ප්‍රියන්ත කියල කෑල්ලක් ඕක තමා සමාජයේ මට භාවිතා වෙන්නෙ මේ නමට වඩා
    ප්‍රියන්ත කියන නම අවුල්ද,සකුන්ත කියන එක ඊට වඩා පොශ් ද
    මම කිව්වෙ ප්‍රියන්ත කියන කොට නිකන් ගොඩේ වගේ කියලා හිතෙනවා

    pissuda...???
    mage nama Appuhami mama inne posh ekata...:P:P:P