සකුන්ත නං වියවුල් සහගතයි නේද සකුන්තලා නම් හොඳයි. නැතිනං ඕක ටහුකන්ඩ වගේ පැත්තකට යනව
ප්රියන්ත අව්ලක් නෑ ටිකක් ගමෙහ් ලෙවල් තමයි ඕක පොෂ් කරන්න පුළුවන් ප්රියං / ප්රියාන් වගේ කලොත් (ෂෝර්ට් නේම්)
ප්රියන්ත පුස්පකුමාර වගේ තිබ්බොත් නං අව්ල්
pissuda...???
mage nama Appuhami mama inne posh ekata...![]()

මගෙ යාලුවෙක් ඉන්නවා උගේ නම ප්රියන්ත ටෙරන්ස්, ඔක්කොම ඌට කියන්නේ ටෙරා කියලා. හමුදාවට ඇහුනොත් අරං යනවා



මගේ යාළුවෙක් ඉන්නවා උගේ නම කඡ්ජපුට




අවුලක් නැද්ද, උබට මොනවද හිතෙන්නෙ ප්රියන්ත කියන නම ඇහුවම මුලින්ම ඌ අස්රය කරන්න කලින්.ෆර්ස්ට් ඉම්ප්රෙශන් එක වගේමගේ යාළුවොත් ඉන්නවා ඔය 'ප්රියන්ත' කියන නම තියෙන.
හරි බන්,ඒත් එහෙම කියලා උන් අපේ ඇත්ත නම දැන ගත්තම චාටර් නේදනම ඇහුවොත් ප්රියාන් කියපං.
ඔව් ඔව්, පුෂ්ප වගේ කෑල්ලක් තියනම් ගොඩක් පොෂ්...![]()
මගේ යාලුවෙක්ට නම් ඒ නම දාල තියෙන්නේ තාත්තගේ නම ඒක නිසා.තාත්තගේ නම උගේ නමටත් දාලා."සකුන්ත" කියන නම අවුලක් නෑනේ."සකුන්" කියල යාලුවොනම් ඉන්නව.සකුන්ත ප්රියන්ත නම් දෙකම එක වගේනේ.එතක්කොටනම් කියවනකොට අවුල් වගේ.නම එච්චර වැදගත් නෑ.සකුන්ත කියන එක කියන්න හමු වෙන හැම කෙනාටම.ඒ නම දැන් කාලෙට හොදයි.මගේ නම 'තාරක'.හැබැයි යාළුවො කතා කරන්නේ අනිත් නමින්.ඒකට මම කැමතිම නෑ.අවුලක් නැද්ද, උබට මොනවද හිතෙන්නෙ ප්රියන්ත කියන නම ඇහුවම මුලින්ම ඌ අස්රය කරන්න කලින්.ෆර්ස්ට් ඉම්ප්රෙශන් එක වගේ
කෙල්ලො සෙට් වෙන්නෙත් නෑ ෆස්ට් ඉම්ප්රෙශන් එක එහෙම්ම ඉවරයි නම කිව්වම,අවුල් කොහොමද කටක් ඇරලා
කියන්නෙ සකුන්තලා ප්රියන්ත මාගේ නීතියානුකූලා ස්වාමිපුරුෂයා ලෙස බ්ලා බ්ලා බ්ලා![]()
priyantha kiyana nama tikak parana namak godak gam wala inna ayage. ekai ohoma hithenne. anith kallatath kamathi naththan nama wenas karaganna.
math mage name kali adu karala mata ona widihata kiyanne. wasagamanam kiyannenama naha
lamainata nam danakota anagathe gana hithala dannala naththan jivitha kalema lamainui pasuthawenne.![]()
දෙමාපියන්ට දොස් කියලා වැඩකුත් නැහැ,ඒත් බන් දුප්පත් පවුල් වල නූගත් දෙමාපියනුත් ලමයිගෙ නම කාලයට ගැලපෙන විදියට දාල තියෙනවා ඒකයි අවුල් සර් නේම් පවා වෙනස් කරලා හදලා දීලාnama venas karapan,oya dekama set venne,ita passe uba kamthi ekak daganin
උඹට නම දාගෙන ඉද්දි අමාරුනම් වෙනස් කරපන්කො. අර සුකන්තද මොකද්ද එකට වඩානං ප්රියන්ත හොඳයි. කවුද යකෝ නම ගණන් ගන්නෙ
හොදයි.මගේ නම 'තාරක'.හැබැයි යාළුවො කතා කරන්නේ අනිත් නමින්.ඒකට මම කැමතිම නෑ.
උබ සොශල් මීඩියා අකෞන්ට් හද කොට තාරක සහ සර් නේම් පාවිච්චි කරපන් ,අනිත් නම හලලා දාපන්,විශේශයෙන් ෆේස් බුක්මගේ යාලුවෙක්ට නම් ඒ නම දාල තියෙන්නේ තාත්තගේ නම ඒක නිසා.තාත්තගේ නම උගේ නමටත් දාලා."සකුන්ත" කියන නම අවුලක් නෑනේ."සකුන්" කියල යාලුවොනම් ඉන්නව.සකුන්ත ප්රියන්ත නම් දෙකම එක වගේනේ.එතක්කොටනම් කියවනකොට අවුල් වගේ.නම එච්චර වැදගත් නෑ.සකුන්ත කියන එක කියන්න හමු වෙන හැම කෙනාටම.ඒ නම දැන් කාලෙට හොදයි.මගේ නම 'තාරක'.හැබැයි යාළුවො කතා කරන්නේ අනිත් නමින්.ඒකට මම කැමතිම නෑ.
pissuda...???
mage nama Appuhami mama inne posh ekata...![]()
මගේ යාළුවෙක් ඉන්නවා උගේ නම කඡ්ජපුට
අවුලක් නෑ
මගෙ යාලුවෙක් ඉන්නවා උගේ නම ප්රියන්ත ටෙරන්ස්, ඔක්කොම ඌට කියන්නේ ටෙරා කියලා. හමුදාවට ඇහුනොත් අරං යනවා
owa monada machan oya gana wadiya hithanna epaa
සකුන්ත නං වියවුල් සහගතයි නේද සකුන්තලා නම් හොඳයි. නැතිනං ඕක ටහුකන්ඩ වගේ පැත්තකට යනව
ප්රියන්ත අව්ලක් නෑ ටිකක් ගමෙහ් ලෙවල් තමයි ඕක පොෂ් කරන්න පුළුවන් ප්රියං / ප්රියාන් වගේ කලොත් (ෂෝර්ට් නේම්)
ප්රියන්ත පුස්පකුමාර වගේ තිබ්බොත් නං අව්ල්
රාජිත කියන්නෙ ටිකක් ගාම්භීර නමක්. ඒ උනාට වැඩක් නෑනෙ කරන්නෙ චාටර් වැඩ නම්.
නම අදාළ නෑ. වැඩ හොඳයි නම් එච්චරයි.